Get Mystery Box with random crypto!

#ANYy Science 📒 ᴮᵉᵗᵃ Broadcast

टेलीग्राम चैनल का लोगो anyysciencestudenthelp — #ANYy Science 📒 ᴮᵉᵗᵃ Broadcast A
टेलीग्राम चैनल का लोगो anyysciencestudenthelp — #ANYy Science 📒 ᴮᵉᵗᵃ Broadcast
चैनल का पता: @anyysciencestudenthelp
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 32.62K
चैनल से विवरण

🚫 Official Channel Of #ANYy Science 📒 ᴮᵉᵗᵃ (@ANYyScienceStudentHelpbot)

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 3

2023-01-01 16:24:26

  2022 AL Chemistry Full Model Paper

අනුශ්ක ඉදුනිල් සර්





Total Page : 32

( Pdf file එක download කරගැනීම සඳහා ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )

Get More : @ANYyScienceStudentHelpbot

25.1K views13:24
ओपन / कमेंट
2022-10-29 20:07:32
ස් ස් ස්.............


එහෙමත් ළමයි ඉන්නවා නේද ?


ඔයත් මේ වගේ හිතුවනම් , මින් ඉදිරියට ළමුන් දහස් ගණනක් එයින් ඵල නෙලා ගනියි නේද ?



@ANYyScienceStudentHelpBot  @ANYyScienceStudentHelpAdmin



29/10/2022 10.38 PM
59.0K views17:07
ओपन / कमेंट
2022-10-27 21:07:45 විශේෂ නිවේදනයයි .........


@JanakaAbeywardana සර්ගේ ඉල්ලීමක් පරිදි හෙට දින එනම් , 2022/10/28 වන දින සවස 6.00 න් පසුව Genuine @ANYyScienceStudentHelpBot ගේ ඇති සියලුම ජනක සර්ගේ පේපර් ස්වයංක්‍රීයව ඉවත්වන බව ත් එම පේපර් සදහා ක්‍රියාත්මක වුන ලින්ක් සහ බට්න් සියල්ල අවලංගු වන බව ද කරුණාවෙන් සලකන්න.


එබැවින් මින් ඉදිරියට එම පේපර් ගැන Private message දමමින් @ANYyScienceStudentHelpadmin Telegram ගිණුම හරහා ඉල්ලීමෙන් වලකින ලෙසද ඔබ සැමගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිමි.


ඔබට එම පේපර් අවශ්‍ය සිසුන් පමණක් @JanakaAbeywardana සර් හරහා ලබා ගන්නා ලෙස ද කාරුණිකව ඉල්ලා සිටිමි.


සිදු වූ අපහසුතාවයට ඔබ සැමටම කණගාටුව ප්‍රකාශ කර සිටිනවා




@ANYyScienceStudentHelpBot



27/10/2022 11.38 PM


Edited : 28/10/2022 07:22 AM
46.8K viewsedited  18:07
ओपन / कमेंट
2022-10-25 06:54:55
https://t.me/ANYyScienceStudentHelp/1072
39.4K viewsedited  03:54
ओपन / कमेंट
2022-10-24 21:20:57 Resources Update Notice


01 සිට 39 දක්වා Janaka Abeywardana Sir 2022 A/L Com. Maths ( Applied ) Model Papers එකතු කරන ලදි.

  පේපර් Model Papers සංයුක්ත ගණිතය 2022 A/L     Janaka Abeywardana ( Applied )  


01 සිට 30 දක්වා Dipal Purankubura Sir 2022 A/L Biology Model Papers එකතු කරන ලදි.

  පේපර්   Model Papers ජීව විද්‍යාව    2022 A/L Dipal Purankubura   


ඔබට අවැසි දෑ ලබා ගැනීමට පහත ලින්ක් එකෙන්  ගොස් Start බොත්තම ඔබන්න.....

ලින්ක් එක https://t.me/ANYyScienceStudentHelpbot?start

24/10/2022 11.50 PM
35.2K views18:20
ओपन / कमेंट
2022-10-21 06:38:40
ස් ස් ස්.....

මෙයයි මා ඔබෙන් ලද තෘප්තිය............  


  සෑම වසරකම උ.පෙළ විභාගය ඉවර වූ පසු @ANYyScienceStudentHelpBot  ගෙ Chat Delete  කර Block කර දාන සමහරක් අස්සේ මේ වගේ එක් අයෙකු හෝ සිටීම ගැන නිහතමානීව සතුටු වෙමි


කෙසේ වෙතත් මා ඔවෙන් කිසිවක් බලාපොරොත්තු නොවන නමුත් මා මාගේ වැඩ පසෙකලා කෙතරම් කාර්‍යබහුල වුවත් ඔබට අවශ්‍ය සහයෝගය හැකි උපරිමයෙන් ලබා දීමට උත්සාහ කරන්නෙමි....


නිමි..........




@ANYyScienceStudentHelpBot



21/10/2022 09.08 AM
34.0K views03:38
ओपन / कमेंट
2022-10-08 14:33:15
https://t.me/ANYyScienceStudentHelpbot?start=mb3794
3.0K views11:33
ओपन / कमेंट
2022-10-07 17:30:52
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දින වෙනස් වෙයි


2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව අ.පො.ස. උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වෙනු ඇත.

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් 18 වන ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


Source : Click Here

Published by @ANYyScienceStudentHelpBot Owner

07/10/2022 08.00 PM
7.1K views14:30
ओपन / कमेंट
2022-10-06 19:36:05
1.9K views16:36
ओपन / कमेंट