Get Mystery Box with random crypto!

#ANYy Science 📒 ᴮᵉᵗᵃ Broadcast

टेलीग्राम चैनल का लोगो anyysciencestudenthelp — #ANYy Science 📒 ᴮᵉᵗᵃ Broadcast A
टेलीग्राम चैनल का लोगो anyysciencestudenthelp — #ANYy Science 📒 ᴮᵉᵗᵃ Broadcast
चैनल का पता: @anyysciencestudenthelp
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 32.62K
चैनल से विवरण

🚫 Official Channel Of #ANYy Science 📒 ᴮᵉᵗᵃ (@ANYyScienceStudentHelpbot)

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 4

2022-10-05 20:11:49 Resources Update Notice

---------------------------------------------------------------------

1997 සිට 2021 දක්වා Physics Marking Schemes & Master Guide Answers

https://t.me/ANYyScienceStudentHelpbot?start=mb3794

---------------------------------------------------------------------

1997 සිට 2021 දක්වා Chemistry  Marking Schemes & Master Guide Answers

https://t.me/ANYyScienceStudentHelpbot?start=mb420

---------------------------------------------------------------------

@ANYyScienceStudentHelpBot  ට එකතු කරන ලදී. ඒ සදහා ඉහත ලින්ක් එක ක්ලික් කර  Start බොත්තම ඔබන්න. නැතිනම් @ANYyScienceStudentHelpBot  ගෙ අදාළ කාණ්ඩය (Category එක) පරීක්ෂා කර ඔබට අවැසි දෑ ලබාගන්න .

05/10/2022 10.41 PM
3.4K views17:11
ओपन / कमेंट
2022-10-05 13:46:56   2021 Marking Scheme

විභාග දෙපාර්තමේන්තුව
Physics

Total Page : 48

( Pdf file එක download කරගැනීම සඳහා ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )

Get More : @ANYyScienceStudentHelpbot
5.9K views10:46
ओपन / कमेंट
2022-10-04 15:54:54 ස් ස් ස් ....


@ANYyScienceStudentHelpBot  ගේ සියලුම විවරණ ,

Size එක අඩු කරන ලදී . ( ඒ කිව්වේ 100mb ක් වගේ තිබ්බ විවරණය 20-30mb ට වගේ අඩු කරා , ඒකෙන් ඔයාලට Download  කරන්න යන Data ප්‍රමාණය අඩුයි වගේම ඉක්මනින්  Download කරගන්න පුලුවන් .)


විවරණ Download  කිරීමට පෙර ඔබට සරිලන විවරණයක් ද බව දැන ගැනීම පිණිස විස්තරයක් එක් කරන ලදී ( විවරණයෙ පිටු කීයක් තියෙන බව ද, විවරණයේ කතුවරයාගෙ නම සහ විවරණයේ අවුරුද්ද ද යන වග )


විවරණ pdf file වල Quality එක වැඩි කර
@ANYyScienceStudentHelpBot  ගෙ  අපිලිවෙලට තිබූ විවරණ කිහිපයක් ඉවත් කරන ලදී.


2021 විවරණයක් ද Genuine @ANYyScienceStudentHelpBot  ඇතුලත් කරන ලදී.


එබැවින් නව Physics සහ Chemistry  විවරණ pdf file ඔබට දැන් ලබා ගත හැකිය.



ඔවු ඔවු මට නිසා තමා @ANYyScienceStudentHelpBot  ව නවත්තල දාන්න හදලත්  පුරා දවස් තුනක් තිස්සෙ නිදි මරාගෙන මේවා එකින් එක චෙක් කර කර අනවශ්‍ය ඒවා අයින් කරලා Quality  එක වැඩි කරලා Size අඩු කරලා මගෙ වැඩ දමලා ගහලා මෙච්චර දෙයක් ඔයාලා වෙනුවෙන් කරේ...මොකද මේ පාර විභාගෙට මුහුණදෙන  2022 ළමයින්ට ඒක වටින බව මන් දන්න නිසා...



ඒ සදහා පහත ලින්ක් එකෙන් ගොස් start කියන බොත්තම ඔබා ඉන් පසුව ඔබට අවශ්‍ය කුමක් ද යන්න බොත්තම්වලින් තෝරන්න.


Bot Link := https://t.me/ANYyScienceStudentHelpbot?start

04/10/2022 06.24 PM
2.8K views12:54
ओपन / कमेंट
2022-09-29 04:58:18 Biology 2021 විවරණය

හිරාන් අමරසේකර සර්
Biology

( Pdf file එක download කරගැනීම සඳහා ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )

Get More : @ANYyScienceStudentHelpbot
3.0K views01:58
ओपन / कमेंट
2022-09-28 21:50:32 Chemistry 2021 විවරණය

ඒ . එච් ෆාරිස් සර්
Chemistry

( Pdf file එක download කරගැනීම සඳහා ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )

Get More : @ANYyScienceStudentHelpbot
2.3K views18:50
ओपन / कमेंट
2022-09-19 21:04:26 ස් ස් ස්...

2021 විවරණ තියෙන කවුරුහරි ඉන්නවද ? ඉන්නවනම් විවරණ @ANYyScienceStudentHelpAdmin Telegram Acount එකට එවන්නකො.

19/09/2022 11.34PM
8.9K views18:04
ओपन / कमेंट
2022-09-09 19:38:24 ස ස් ස් ....

මේ කතාව වෙලාවක් අරන් කියවන්න


2021 විභාගයට මුහුණ දුන්න ළමයි වෙනුවෙන්  Genuine
@ANYyscienceStudentHelpBot සමග අත්වැල් බැදගනිමින් @Chemistryonlineguru විසින් නොමිලේ MCQ Paper Class එකක්  දියත් කරා. ඉතින් ඒක 2021 Paper Class එකට සම්බන්ද වුන ලමයි ඒ බව දන්නවා. ඒ Paper Class එක Youtube Live හරහා තමා ඔයාලගෙන් සත පහක්වත් ගන්නෙ නැතුව @Chemistryonlineguru එනම් @Krishanjayarathna සර්ගේ කාලය වැය කරමින් ,තමා ඔයාලා වෙනුවෙන් පේපර් ක්ලාස් එක කරෙ.

සර් සමහර දවසට සර්ගෙ Tution Group  class දවසෙම කරලා එහෙන්මම රෑට පේපර් ක්ලාස් එක කරපු දවස් තිබ්බා බෑ නොකියා .එහෙම කැප කිරීමක් කරා ඔයාලා වෙනුවෙන්.


Free Full Mcq Paper Class Group  එක := @MCQPaper


ඉතින් මන් ඒ Free Full Mcq Paper Class එක ගැන @ANYyScienceStudentHelpBot  පරිශීලකයින්ව දැනුවත් කරා. (කඩේ ගියා නොව, මන් ද මා විසින් සර්ට ආරාධනා කර youtube live ඉගැන්වීමට කළ ඉල්ලීම නිසාය. මේ වන විට මම කඩේ ගියා  යනුවෙන් ඔබ සිතනවනම් එහි ප්‍රතිඵල භුක්ති විද අවසන්. )

ඉතින් කොහමෙන් කොහමහරි සමහරක් මඩ ගසන නැන්දලා / මාමලා එයාලගෙ සුපුරුදු රාජකාරිය ආරම්භ කරා . ඒ වුනාට ඒවට නොසැලී ඔබට @Chemistryonlineguru සමග එක්ව එම සේවය ලබා දුන්නා.


දැන් මේ තියෙන්නේ ඒ දුන්න සේවයෙන් මට සහ @Krishanjayarathna  සර්ට ලැබුනු මූල්‍යමය වටිනාකම පහත ලින්කුවෙන්



Link = https://t.me/ANYyScienceStudentHelp/709?single





ඉතින් ඒ මඩ ගසපු නැන්දලා මාමලාට ඉහත ලින්කුවෙන්ගේ ඇති screenshot  බලන ලෙස ආරාධනා කරන අතර ඔවුනට තුති පුදමි.


තව ද මුල අමතක නැති මෙවන් සිසුන් පිරිසක් සිටීම ගැන ද නිහතමානීව සතුටු වන අතර එම සිසුන්ට ද , එසේ මුල අමතක වූ සිසුන්ට ද තුති පුදමි. මන් ද ඔවුන් සියල්ලන්ම සිසුන්ය.

එමෙන්ම ඔයාල කවුරුහරි Free කරපු MCQ Paper Class එකට සම්බන්ධ උනානම්, Fail උනා හෝ Pass උනා හෝ කුමක් හෝ ඔබට ප්‍රතිඵලයක් තිබේනම් @Krishanjayarathna සර්ට Telegram Message  එකක් දාලා කියන්න  . මන් ද එම ප්‍රතිඵල ඇසීමෙන් සර් මෙන්ම මාත් නිහතමානී සතුටකට ලක් වන නිසාට. මොක්ද 2021 ලමයි වෙනුවෙන් නොමිලේ කරපු වැඩසටහනක ප්‍රතිඵල දැන් භුක්ති විදින නිසාවෙනි.

මෙම Message  එක විභාග ප්‍රතිඵල ලැබුනු දවසේ ඔයාලට දාන්න හිටියට වැඩත් එක්ක දාන්න බැරි උනා


එමෙන්ම මෙවැනි සේවාවන් කිරීමට කැමති ගුරුවරුන් / ගුරුවරියන් සිටීනම් Genuine @ANYyScienceStudentHelpBot Admin ව @ANYyScienceStudentHelpadmin  Telegram ගිණුම හරහා සම්බන්ධ කර ගත හැකිය.



නිමි ...................


09/09/2022 10.08PM
6.0K views16:38
ओपन / कमेंट
2022-09-09 19:32:44
5.9K views16:32
ओपन / कमेंट
2022-09-09 19:32:44
6.1K views16:32
ओपन / कमेंट