Get Mystery Box with random crypto!

INFINITY

टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY I
टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY
चैनल का पता: @ananthayata
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 2
चैनल से विवरण

Plese Press the Click button

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 17

2022-06-06 05:30:08
ඔබ දන්නවද

වැඩිම ග්‍රහාක පිරිසක් හිමි ලොව විශාලතම දුරකථන ජාළ ක්‍රියාකරු වනුයේ china මොබයිල් සමාගමයි.


අනන්තය
378 views02:30
ओपन / कमेंट
2022-06-06 05:05:20 https://telegra.ph/නදත-අවසනය-06-06
394 views02:05
ओपन / कमेंट
2022-06-06 04:07:41
ආදරය ,
ලැබෙන සමහර අයට කිසි අගයක් නැති
විහිලුවක් පිස්සුවක් වුණ​
තනිවුණු අයට කාටවත් කියා ගන්න බැරි
වේදනාවක් වෛරයක් වුණ​
ඒත් හදවතින්ම හැමදාටම ආදරේ අයට
ඒක මුළු ලෝකයක් වුණ​
කිසිදා වචන කළ නොහැකි හැඟීමකි.......
-නදී-
416 views01:07
ओपन / कमेंट
2022-06-05 21:30:39 ඇපල් ෆෝන් එකක් අරන්
කන්නාඩියක් ඉස්සරහට ගිහින්
ෆොටෝවක් ගැහුවම
උන්ගෙ හෙන ලොකු කම
තියේ කියලා පෙන්නන්නනේ ඔය කිය කිය
අනම් මනම් කියන උන්ට
ඒ වගේ ෆෝන් එකක් ගන්න
චාන්ස් එකක් ලැබුනොත්
නොගෙන ඉඳීද ෆෝන් එකක්..

ඉතින් ෆොටෝ එකක් නොගහ ඉඳීද කන්නාඩියක් ඉස්සරහට ගිහින්..

ජිම් යන උන් හෙන ලොකුවෙන් ඉන්නෙ
කිය කියා කියවන උනුත්
ජිම් ගියොත්
නොගහ ඉඳීද ෆොටෝවක්
ජිම් යන බව පෙන්නන්න..

ලොකු කාරෙකක් ඉස්සරහට වෙලා
ෆොටෝ ගහලා දාන අයට
ඊරිසියා කරන උන්
ඒ වගේ කාරෙකක් දැක්කම
ඒ ඉස්සරහට ගිහින් ෆොටෝ එකක් ගහන්න හිතන්නෙ නැද්ද.?
හීන මවන් නැද්ද
අනේ මටත් තිබ්බනම් කියලා
ඒ වගේ කාරෙකක්..

අරකි නම් හොඳ නෑ
මහ ජරා කෙල්ලක් කියන උන්ම
ඒකිව දවසකට දුන්නොත්
නොගිහින් ඉඳීද ඒකි එක්ක
රූම් එකක් අස්සෙ ලගින්න..

අපෝ ඒකා බේබද්දෙක්,කුඩු කාරයෙක්
කිය කියාම අවමන් කරන කෙල්ලො
ඒ වගේ අය එක්ක
විවාහ වෙලා දුක් විඳින්නෙ නැද්ද..

රට ඉන්න උන් ෆොටෝ දැම්මම
උන්ගෙ දැන් හෙන ලොකු ලයින්
කිය කියා පද හදන උන්ට
කොහොම හරි
රට යන්න චාන්ස් එකක් ආවොත්
නොයා ඉඳීද..?
නොදා ඉඳීද ෆොටෝස්..

තමන් රස්සාව කරන තැන
ඉහල පෝස්ට් වල ඉන්න උන්ට
ඉරිසියා කර කර
කොටවලා කේලම් කියන උන්ට
ඒ වගේ ලොකු තනතුරක් ලැබුනොත්
දොත බදලා පිළිගන්නෙ නැද්ද..?

තමන්ගෙ එකීට එකාට
දාහක් නීති දාන එවුන්
ඒ නීති හරියට පිළිපදිනවද..?
තමන්ගෙ එකාට හරි එකීට හරි
අවංකවෙලා වැරදි නොකරම ඉන්නවද..?
අනික් උන් කරොත් විතරද වැරදි
තමන් කරොත් ඒක වැරැද්දක් නෙවෙයිද..?

තනියම ජීවත් වෙද්දි
පට්ට ආතල්,නිදහස්,
ඔය ආදරේ තමයි ජීවිතේ
විනාශ කරන්නෙ කිය කියා
පැයට දෙකට පෝස්ට් ශෙයා කරන උන්
හරි ආදරයක් ලැබුනම
නොකර ඉඳීද ආදරේ..?
ශෙයා නොකර ඉඳීවිද ලවු පෝස්ට්..

බූට් පෝස්ට් ශෙයා කරන උන්ගෙ දුක
විහිළුවට ගන්න උන්
බූට් කෑවම බූට් පෝස්ට් ශෙයා නොකර
ඉඳීවිද එහෙම වුනාම
කොච්චර අනුන්ට හිනාවුනත්
වෝල් එක පුරා අඬනවා කියලා
තමන්ටත් එහෙම වුනොත්
පෝස්ට් එකක් ශෙයා නොකර ඉඳීවිද..?
තමන්ගෙ දුක වේදනාව දරාගන්න බැරුව..

තමන්ගෙ ගෑනිට අත උස්සන එකා
පිරිමියෙක් නෙවෙයි කියන උන්ම
තමන්ගෙ ගෙදර ගෑනිට
තඩිබාන්නේම නැද්ද..?

සමාජෙට බැහැලා
පිං කම්,දාන මාන දෙන මිනිස්සු
තමන්ගෙ ගෙදර ඉන්න අම්මට තාත්තට
හරියට කන්න බොන්න ටික දෙනවද..?
අඩුපාඩු හොයා බලනවද..?

ජීවිතේට අළුතෙන් එන
එකාගෙ,එකීගෙ
පොඩි හෙම්බිරිස්සාවකටත්
කලබලවෙන,බෙහෙත් ගන්න කියලා
බල කරන උන්
තමන්ගෙ සහෝදරයන්ට,
අම්මට තාත්තට එහෙම ලෙඩක් හැදුනාම හොයා බලනවද හරියට..

තමන්ගෙම දරුවන්ට බල්ලට වගේ
සලකන සමහර දෙමාපියො
අනික් ලමයින්ව
හුරතල් කරන්නෙ නැද්ද
බොරු සෝබනේට..

බැන්දම නිදහස නෑ.හපෝ ජීවිතේ
හැමදේම ඉවරයි
වගකීම් වැඩියි කියන උන්ම..
හීන,බලාපොරොත්තු මවන්නෙ නැද්ද
හොඳ ලස්සන විවාහ ජීවිතයක්
ගත කරන්න..

කළු කොල්ලො තමයි ලස්සනම,
කළු කෙල්ලො තමයි ලස්සනම ගාන උන්
සුදු කෙල්ලෙක් හරි
කොල්ලෙක් හරි දැක්කම
අනේ එයාගෙ ලස්සන කිය කියා
පැනි හලන්නෙ නැද්ද..?

අම්මා මගේ ලෝකේ
තාත්තා මගේ ශක්තිය කිය කියා
ෆ්බ් ස්ටේටස් දාන,
පෝස්ට් අප්ලෝඩ් කරන උන්ම
හරියට සලකනවද අම්මට තාත්තට..
උන් තමයි බැන්ද කාලෙක
බැඳපු ගෑනිගෙ මිනිහගෙ පදේට
අම්ම තාත්තට වෙනස් කම් කරන්නෙ දන්නවද..?

ඇත්තටම හිතන තරම්
මේ ලෝකෙ ලස්සන නෑ..
මිනිස්සු අනිත් අයට
ඉරිසියා කරනව මිසක්
හොඳක් වෙන්න කියලා
ප්‍රාර්ථනා කරන්නේ නෑ..

එහෙමත් හිත හොඳ එකෙක් විතරයි
අනික් කෙනා ගැන හිතන්නෙ..
ඌට තියෙන දෙයක් දැකලා
ඊරිසියා නොකර හදවතින්ම
සතුටු වෙන්නෙ..

පරිස්සමෙන් මේ සමාජෙ
අපි හිතන තරම්ම ලස්සන නෑ..
ලස්සන මිනිස්සු හිටියත්
උන්ගෙ ඇතුළ ලස්සන නෑ..

හිත් ලස්සන වුනොත්
මිනිස්සුත් ඇත්තටම හරි ලස්සනයි


අනන්තය
520 views18:30
ओपन / कमेंट
2022-06-05 21:11:55
My favourite moment
511 views18:11
ओपन / कमेंट
2022-06-05 20:09:50
How old when you have your first relationship start ?
Anonymous Poll
8%
14
7%
15
14%
16
12%
17
15%
18
9%
19
3%
20
1%
21
0%
22+
30%
Still not a relationship
277 voters555 views17:09
ओपन / कमेंट
2022-06-05 19:50:49
How old when you have your first kiss(partner)
Anonymous Poll
1%
15-
1%
15
6%
16
10%
17
10%
18
9%
19
6%
20
2%
20+
54%
Still no kiss
295 voters567 views16:50
ओपन / कमेंट
2022-06-05 19:39:08 https://telegra.ph/ලක-මහතතයග-අවතරය-11-29
576 views16:39
ओपन / कमेंट
2022-06-05 19:30:32
English chat කරන්න කැමති නම් joing වෙන්න. හැබැයී අපිටත් හොදටම බෑ

Join us

https://t.me/seekersking
574 viewsedited  16:30
ओपन / कमेंट
2022-06-05 18:03:25 තනිව සිටීම හොදය. බොහෝ ව්‍යාජ මිනිසුන් සමග සිටිනවාට වඩා.
654 views15:03
ओपन / कमेंट