Get Mystery Box with random crypto!

Photography වලට ආස අයට photography කරන අයට මෙන්න හොද internati | Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰

Photography වලට ආස අයට photography කරන අයට මෙන්න හොද international event එකක්.. mobile category එකෙනුත් දාන්න පුළුවන්. join වෙලා ලංකාවෙන් mobile වැඩ පෙන්නන්න කැමති අය මේකට ගිහින් හොදම photo දාන්න.
කරන්න තියෙන්නෙ මෙච්චරයි, පහල link එකෙන් ගිහින් account එකක් හදල email එක confirm කරල , profile details ඔක්කොම fill කරල photo upload කරන එක විතරයි. කට්ටියට share කරල තව වැඩියෙන් photo add කරන්න chance දිනාගන්න පුළුවන්.. ඉතින් join වෙලා බලන්න, දිනන්න චාන්ස් එකක් ලැබෙයි

https://35awards.com/7th/?invite_user_id=988906