Get Mystery Box with random crypto!

UsᴇFᴜʟ BᴏᴛZ⚡️

टेलीग्राम चैनल का लोगो useful_botz — UsᴇFᴜʟ BᴏᴛZ⚡️ U
टेलीग्राम चैनल का लोगो useful_botz — UsᴇFᴜʟ BᴏᴛZ⚡️
चैनल का पता: @useful_botz
श्रेणियाँ: तार
भाषा: हिंदी
ग्राहकों: 1.61K
चैनल से विवरण

@UseFul_BotZ
ඔබගේ වැඩකටයුතු සඳහා ප්‍රයෝජනවත් විය හැකි Telegram බොට්වරුන්ව අප මෙම Channel එක තුල Post කරනු ලබනවා.
#/Bots_Can_Change_The_World 🇱🇰
⚠️️ Copyright Claims Available ⚠️️

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


नवीनतम संदेश 3

2021-10-27 09:43:05
68) Voice Remover Bot

විස්තරය:-

ඕනෑම ගීතයක ඇති Vocals සහ Music එක වෙන් වෙන්ව ලබා ගැනීමට මෙම Bot හරහා ඔයාට හැකියාව ලැබෙනවා. Karaoke Songs හදා ගන්න අයට වැදගත් වෙයි මෙයාව. තරමක් හොඳට Songs වලින් Voice එක ඉවත් කරනවා මෙයා. සමහරක් Songs වලදි විතරක් ටිකක් විතර අවුල්.

ඔයාට Voice එක Remove කර ගන්න අවශ්‍ය Mp3 File එක මෙයාට Send කරන්න.

Developer:- @mad_bots

@UseFul_BotZ
10.3K viewsedited  06:43
ओपन / कमेंट
2021-10-27 07:39:26
67) Gif Creator Bot

විස්තරය:-

මෙයා Simple Gif Creator Bot එකක්. Images කිහිපයක් Gif එකකට Convert කරලා දෙන්න මෙයාට පුලුවන්. Image Slideshow Tutorial එකක් Gif එකකට හදනවා නම් මෙයාව ඒකට හොඳට ගැලපෙනවා.

Developer:- @Massive_Box_Updates

@UseFul_BotZ
2.1K viewsedited  04:39
ओपन / कमेंट
2021-10-18 15:25:35
66) Inline Lyrics Bot

විස්තරය:-

Music Loversලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන Bot කෙනෙක් තමයි මේ. මොකද මෙයාට පුලුවන් දැනට තිබෙන බොහෝමයක් Songs වල Lyrics ලබා දෙන්න. ඔයාට තියෙන්නෙ ඔයාට Lyrics ලබා ගන්න අවශ්‍ය Song Name එක මෙයාට Send කරන එක විතරයි. Song එක සිංහල වුනා කියලා කිසි ප්‍රශ්නයක් නෑ.

Lyric Sites වල ගොඩක් Ads පෙන්නන නිසා මෙයාව භාවිතා කරන එක ලොකු පහසුවක් වෙනවා.

@UseFul_BotZ
2.7K views12:25
ओपन / कमेंट