Get Mystery Box with random crypto!

UsᴇFᴜʟ BᴏᴛZ⚡️

टेलीग्राम चैनल का लोगो useful_botz — UsᴇFᴜʟ BᴏᴛZ⚡️ U
टेलीग्राम चैनल का लोगो useful_botz — UsᴇFᴜʟ BᴏᴛZ⚡️
चैनल का पता: @useful_botz
श्रेणियाँ: तार
भाषा: हिंदी
ग्राहकों: 1.61K
चैनल से विवरण

@UseFul_BotZ
ඔබගේ වැඩකටයුතු සඳහා ප්‍රයෝජනවත් විය හැකි Telegram බොට්වරුන්ව අප මෙම Channel එක තුල Post කරනු ලබනවා.
#/Bots_Can_Change_The_World 🇱🇰
⚠️️ Copyright Claims Available ⚠️️

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


नवीनतम संदेश 2

2021-11-22 09:19:22
Overall ගත්තම ඔයා පෞද්ගලිකව කැමතිම Smartphone Brand එක මොකක්ද?
Anonymous Poll
25%
Apple
41%
Samsung
11%
Xiaomi/Redmi/Poco
10%
Huawei
2%
Oppo
2%
Vivo
2%
Sony
3%
OnePlus
1%
Realme
1%
Infinix
1.1K voters10.5K views06:19
ओपन / कमेंट
2021-11-19 08:12:26
MOD Aρρ BOT

This is Advanced MOD APK Downloader BOT, Keyword Searchers, Inline Search & Also Group Supported

FOᖇ PᖇO USᕮᖇS

All Latest MOD App Versions
Inline MOD App Search
Keyword MOD App Search
Automatically Update App Database
Inbox Supported
Supported For Groups
100% Working MOD Apps
More Fast Downloads
Stock Every Downloaded APK
24 Hour Active

How to use :- 1st Start this BOT and type the Name of Any Application to Get the MOD Version. Then Use the Arrow Keys to Select it and Click The Download Button. Then you will Receive Your MOD APK in a few moments . The same is true for groups, but you should use one of the following Keywords when searching within Groups

Keywords : app , apk , mod , /app , /apk , /mod
Example : mod Clash of Clans

Don't Use Keywords in Inbox for Search.

◇───────────────◇

DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan
Single Developers Corporation

◇───────────────◇
10.5K views05:12
ओपन / कमेंट
2021-11-14 22:32:48 What is The MTProxy ?

අද කතාකරන්න යන්නේ MTProxy ගැන. ඔයාල ගොඩක් අය අහල ඇතිනේ මේ Proxy කියන්නේ මොකක්ද කියල. සරලවම කිවුවොත් මේ Proxy එකක් කියන්නේ අන්තර්ජාලයයි අපේ පරිගණකයයි අතර Gateway එකක් විදිහට ක්‍රියාකරන දෙයක් (අතරමැදි සේවාදායකයක්) . අපි Browser එකෙන් Web Page එකක් Request කරද්දී ඒ Request එක ඍජුවම අදාළ Server එකට යනවා වෙනුවට Proxy Server එකට ඒ Request එක යනවා ⟫ Proxy Server එක අදාළ Server එකට Request එක යවල එන Response එක අපේ Browser එකට එවන එක තමයි මේ Proxy Server එකක් කියන එකේ සරල ක්‍රියාවලිය . මේ Proxy Servers WEB Filter එකක් , එහෙම නැත්තම් Firewall එකක් විදිහටත් ක්‍රියාකරනවා. ඒ නිසා Trusted Proxy Server එකකින් අපේ Data වලට ඉහල මට්ටමේ පෞද්ගලිකත්වයක් ලබාදෙනවා ( Privacy ) .

හරි දැන් දන්නවනේ Proxy එකක් කියන්නේ මොකක්ද කියලා, දැන් අපේ මාතෘකාවට එමු . මේ MTProxy කියල කියන්නෙත් අන්න ඒ වගේම Proxy විශේෂයක්. MTProto පාදක කරගෙන හදල තියෙන මේ MTProxy Server නිර්මාණය කරලා තියෙන්නේ Telegram Developer, Nikolai Dwarf සහ Telegram FZ LLC හි නිර්මාතෘ Paul Dwarf ගේ සහෝදරයා විසින් . ඔයාලට මතක ඇතිනේ Facebook එහෙම නිතරම අපේ රටෙන් එහෙම තාව කාලිකව තහනම් කරලා තියෙනවා , ඒ වගේම දිගටම තහනම් කරලා තියෙන රටවල් පවා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා වල අපි ඒ තහනම් කරපු සේවාවට පිවිසෙන්නේත් Proxy Server එකක් හරහා VPN Connection එකක් ආධාරයෙන් . අන්න ඒ වගේම මේ Telegram පවා භාවිතය සිමාකරපු රටවල් තියෙනවා .

ඒ විදිහට Telegram භාවිතය සීමා කරලා තියෙන අවස්ථා වල භාවිතයට නැතහොත් DDoS Attacks Filter වීමකින් තොරව Telegram වලට පිවිසීමට ආරක්‍ෂිත Proxy Server එකක් විදිහට මේ MTProxy හදුන්වල දීල තියෙනවා. මේ MTProxy වල තියෙන විශේෂත්වයක් තමයි DDoS Attacks Filter කිරීමකින් තොරව කෙලින්ම Telegram Servers හරහා සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම වෙනත් Proxy Server වල දකින්න ලැබෙන IP:Port වලට අමතරව Secret කියල KEY එකක් මේ MTProxy වල භාවිතා වෙනවා . මේ Proxy ඔයාල සමහර විට Use කරලත් ඇති. MTProto කියන්නේ අනිත් Proto වලට වඩා වෙනස් Proto එකක්. ඒ කියන්නේ ඒ Proxy එක වෙනම මාර්ගයකින් අදාළ Proxy Server එකට Connect වෙනවා .

ඔයාලටත් පුළුවන් ඒ ගැන අදහසක් ගන්න මේ විදිහට »» ඉස්සෙල්ලාම MTProxy එකක් ඔයාලග තියෙන්න ඕනේ. ඒ MTProxy එක Connect කරලා බලන්න වැඩ කරන එකක්ද කියල ( Live Proxy ? ). වැඩ කරනවනම් PING අගය Telegram එකේ ඒ Proxy එක පෙන්නන තැන යටින් පෙන්නයි . ඔයා ඔයාගේ Internet Connection එකේ Data නැති වෙලාවක ( Zero Balance ) උනත් ඒ Proxy එක වැඩද බැලුවොත් එකට අදාළ PING අගය ඒ විදිහටම පෙන්නනවා. ඒ කියන්නේ Data නැති වෙලාවක උනත් ඒ Proxy Server එකත් එක්ක මේ MTProxy එකට Connect වීමේ හැකියාව තියෙනවා . ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇතිනේ මේ MTProxy කියන්නේ වෙනස්ම දෙයක් කියලා .

මේ MTProxy Manage කරන්න Official BOT කෙනෙක්ව Telegram එකෙන්ම අපිට හදුන්වලා දීල තියෙනවා. ඒ තමයි MTProxy Admin Bot. මේ Server Manage කරන හැටි ගැන දැනුමක් තියෙනවනම් ඔයාටත් පුළුවන් මේ BOT ආධාරයෙන් ඔයාටම MTProxy එකක් හදාගන්න .

Author : @MalithRukshan Owner Of Single Developers
Informer : Friend, @Himashanilakshana
Special Thanx For : Assistant

The BOT : MTProxy Admin Bot
MTProxy source code.
Only For Testing : MTProxy Server Click to Add

@UseFul_BotZ
39.9K viewsedited  19:32
ओपन / कमेंट
2021-11-11 12:14:39
75) Caption Editor Bot

විස්තරය:-

ඔයාලට මේ Bot එක හරහා ඕනෑම Media File එකක Caption එක Edit කරන්න, Remove කරන්න වගේම Add+ කරන්නත් පුලුවන්. ඔයාට Caption එක Change කරන්න අවශ්‍ය Media File එක මේ Bot එකට Foward කරන්න.

Developer:- @BotxUpdates

@UseFul_BotZ
10.4K viewsedited  09:14
ओपन / कमेंट
2021-11-09 23:09:20
74) Lyricsor

විස්තරය:-


මෙම බොට්ගෙන් ඔබට අවශ්‍ය ඕනෑම සිංදුවක lyrics, telegraph ආකාරයෙන් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

සිංදුව සමග එම සිංදුවේ ගායකයාගෙ නමද බොට් වෙතට යැවීමෙන් වඩා ඉක්මනින් ප්‍රතිඵල ලබගැනීමට හැකිය.

Developer:- @feelded

@Useful_botz
10.3K views20:09
ओपन / कमेंट
2021-11-09 22:56:01
73) QR Code Maker Robot

විස්තරය:-


ඔබට මෙම බොට්ගෙන්, ඕනෑම ලින්ක් එකක්, QR Code එකක් බවට එසැනින් convert කර ලබාගැනීමේ හැකියාව පවතිනවා.

Developer:- @Tqmmy

@Useful_Botz
10.3K views19:56
ओपन / कमेंट
2021-11-09 20:43:23
72) Reddit Video Downloader

විස්තරය :-


ඔබට මෙම බොට් මගින් Reddit Videos, audio සහිතව ඉතා පහසුවෙන් Download කිරීමේ හැකියාව පවතිනවා.

Developer:- @kodingkatana

@Useful_Botz
10.4K views17:43
ओपन / कमेंट
2021-11-09 20:31:05
71) Brainy Quote Bot

විස්තරය:-


මෙම බොට් මගින් ඔබට ඕනෑම මාතෘකාවකට අදාලව නොයෙක් ආකාරයේ වදන් ලබාගත හැක. ගොඩක් අය Google එකේ පීරගෙන හොයනවනෙ ගොඩක් අවස්තා වලට ගැලපෙන වදනක්. මේකෙන් ඔයාට ඒ වැඩේ සෑහෙන පහසුවෙන් කරගන්න පුලුවන්. Inline Bot කෙනෙක් විදියටත් වැඩ කරන හන්ද තවත් පහසුයි.

Developer:- @StarkProgrammer

@Useful_Botz
10.4K viewsedited  17:31
ओपन / कमेंट
2021-11-08 11:58:59
70) Files Converter Bot

විස්තරය:-

මෙම බොට් මඟින් ඔබගේ Files එක් Format එකක සිට තවත් Format එකකට ලේසියෙන්ම Convert කරගැනීමේ හැකියාව ලැබෙනවා. මේක images, audio files, සහ videos සඳහා Support කරනවා. දවසකට ඔයාට ලැබෙන්නෙ Credits 30යි. ඒ කියන්නෙ Convert කිරීමේ වාර 30ක්.

Developer:- Luca Patera

@UseFul_BotZ
10.3K views08:58
ओपन / कमेंट
2021-10-29 19:56:38
69) Messages Counter Bot

විස්තරය:-

මෙම බොට් එක මඟින් ඔබ බොට්ව Group එකට එක් කළ දා සිට පටන් එක් එක් පරිශීලකයා විසින් එවන ලද පණිවිඩ සංඛ්‍යාව බැලීමට සහ /top හරහා සමූහයේ Top Usersලා ගැන දැන ගැනීමට ඉඩ සලසයි.

Developer:- @BotsOfGamer

@UseFul_BotZ
10.3K viewsedited  16:56
ओपन / कमेंट