Get Mystery Box with random crypto!

81) TikTok Downloader Bot විස්තරය:- දැනට Telegram එකේ ඉන්න හ | UsᴇFᴜʟ BᴏᴛZ⚡️

81) TikTok Downloader Bot

විස්තරය:-

දැනට Telegram එකේ ඉන්න හොඳම සහ වේගවත්ම TikTok Downloader එක තමයි මෙයා. ඔයා මෙයාට Link එක දාන තත්පරේට මෙයා ඔයාට අදාල Video එක Send කරනවා. ඒ Speed එක ගැන නම් කියලා වැඩක් නෑ. ඒ තරම් පට්ට.

TikTok watermark එක නැතුවම Download කල හැකි වීම තවත් එක් විශේෂත්වයක් විදිහට පෙන්නලා දෙන්න පුලුවන්.

Developer:- @NikitaBrown

Guys, අපි මින් පස්සෙ Heroku මත පදනම් වුන Bots ලා ගැන දාන්නෙ නෑ. මොකද ඒවා වැඩ නැති වෙනවා නොවැම්බර් 28 න් පස්සෙ. අපිට හරි අමාරු වෙයි නොවැම්බර් 28 න් පස්සෙ වැඩකරන Bot කෙනෙක්ව හොයා ගන්න.

@UseFul_Botz