Get Mystery Box with random crypto!

කොහොමද කස්ටිය! Admin ලට තිබ්බ අධික වැඩත් එක්ක ජනවාරි 27න් පස | UsᴇFᴜʟ BᴏᴛZ⚡️

කොහොමද කස්ටිය!

Admin ලට තිබ්බ අධික වැඩත් එක්ක ජනවාරි 27න් පස්සෙ අපිට UseFul BotZ Channel එකේ කිසිම Post එකක් දාන්න වෙලාවක් ලැබුනෙ නෑ. අද අගෝස්තු 27 වෙනිදා. හරියටම මාස 7 ක් නොදැනිම ගතවුනා. ඉතින් ඒකට අපි ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මේ ගෙවුන ටික කාලෙට අලුත් Bots ලා බොහෝමයක් අලුතින් නිර්මාණය වෙලා තියෙනවා. අපි ඒ හැම Bot එකක්ම පුලුවන් විදිහට මේ Channel එකේ Post කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒවගේම මෙතෙක් කාලයක් බහුතරයක් (75%) Telegram Bots ලගෙ හදවත වගේ වුන Heroku එයාලගෙ Free Service එක නවත්වනවා කියලා Heroku සමාගමේ CEO වන Bob Wise මහතා පසුගිය අගෝස්තු 25 වෙනිදා නිවේදනය කලා. ඉතින් ගොඩක් අය Telegram ආවෙ Bots ලව Use කරන්න කියලා අපි දන්නවා. ඒත් සමහරක් අය Heroku සේවාව Mirror/Leeching වැනි දේවල් වලින් Abuse කල නිසා Heroku මේ තීරණයට එලඹුනා කියල හිතන්න පුලුවන්. ඉතින් එලැඹෙන නොවැම්බර් 28 වන දින Heroku තම Free සේවාවන් නවත්වා දැමීමත් සමඟ සමස්ථ Telegram Bots වලින් 75% ට වඩා අවසන් ගමන් යනවා. සියල්ල අනියතයිනෙ.

ඉතින් කලින් හිටිය වගේම @UseFul_BotZ අපිත් එක්ක දිගටම රැඳී ඉන්න.

එහෙනම් කස්ටියටම ජය වේවා

#UseFul_BotZ_Admin_Team