Get Mystery Box with random crypto!

79) Shazam Bot විස්තරය:- Shazam කියන දේ අද වෙනකොට නොදන්න කෙ | UsᴇFᴜʟ BᴏᴛZ⚡️

79) Shazam Bot

විස්තරය:-

Shazam කියන දේ අද වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්. ඔයා දන්නෙ නැති Song එකක් තියෙනව නම් Shazam හරහා ඒ Song එක මොකක්ද කියලා ඔයාටම හොයා ගන්න පුලුවන්.

ඉතින් මේ Shazam Bot එක හරහාත් ඔයා ලඟ තියෙන mp3 file එක හරි නැත්නම් ඒ සිංදුවේ කොටස play කරලා ඒකෙ voice record එකක් අරන් මේ Bot එකට Send කරලා එවෙලෙම Song එක මොකක්ද කියලා හොයාගන්න පුලුවන්. හරිම සරලයි.

Developer:- @JaguarBots

@UseFul_BotZ