Get Mystery Box with random crypto!

78) Google Translator Bot විස්තරය :- ඔයා මේ Bot එකට ඔයාට Tra | UsᴇFᴜʟ BᴏᴛZ⚡️

78) Google Translator Bot

විස්තරය :-

ඔයා මේ Bot එකට ඔයාට Translate කරගන්න අවශ්‍ය වචනෙ හරි වාක්‍ය හරි Send කරන්න ඊට පස්සෙ ඔයාට එනව Menu එකක් භාශාව තෝරන්න. එතනින් ඔයාට ඕන Language එක තෝරගෙන ඒ අදාල වචනයෙ හෝ වාක්‍ය Translate කර ගන්න පහසුවෙන්ම.

Developer :- @szteambots

@UseFul_BotZ