Get Mystery Box with random crypto!

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

टेलीग्राम चैनल का लोगो technology_knowledge_store — 𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 𝘁
टेलीग्राम चैनल का लोगो technology_knowledge_store — 𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
चैनल का पता: @technology_knowledge_store
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 3.47K
चैनल से विवरण

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content
☘️ No Copyright Infringement Intended ☘️

Ratings & Reviews

1.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

2


नवीनतम संदेश 8

2022-05-16 13:08:32 Channel photo removed
10:08
ओपन / कमेंट
2022-05-16 12:47:19
me logo eka hodaida? aluth logo ekak damna baluwe

aniwa comment danna
319 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, edited  09:47
ओपन / कमेंट
2022-05-16 10:11:00
Microsoft Edge කියන්නෙ VPN සේවාවක් සපයන එකම browser එක නෙවෙයි. දැනටමත් Opera browser එක මත නොමිලේ ලබාදෙන VPN සේවාවක් ක්‍රියාත්මකයි. ඒ වගේම Google Chrome සහ Mozilla Firefox වැනි browsers මුදලක් ගෙවල ලබාගන්න පුලුවන් VPN සේවා ලබාදෙනව.

~ 𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲
361 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 07:11
ओपन / कमेंट
2022-05-16 10:10:06
කෙසේ වෙතත් මේ නොමිලේ ලබාදෙන සේවාවේ පොඩි අවුලක් තියනවා, ඒ තමයි මේ සේවාව නොමිලේ ලබාගන්නවනම් මාසයකට 1GB දත්ත ප්‍රමාණයක තමයි VPN එක පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම මේ සේවවට Microsoft ගිණුමක් භාවිතා කරල sign in වෙන්නත් වෙනවා. එතකොට තමන්ගෙ usage එක බලාගන්න පුලුවන්. Microsoft ආයතනය ප්‍රකාශ කරල තියනව Cloudflare මගින් මේ සේවාව භාවිතා කරද්දි එකතු වෙන දත්ත සෑම පැය 25ක් ඇතුලතම සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව.

මේ සේවාව තවමත් සංවර්ධනය වෙමින් තමයි තියෙන්නෙ, ඒ වගේම early testing එකක් ලබාගන්නවත් හැකියාවක් නෑ. Microsoft ආයතනය විසින් Microsoft Edge Insider channels වලට මේ VPN සේවාව නිකුත් කරාට පස්සෙ users ලට හැකිවේවී ඒ Insider channels වලට සම්බන්ධ වෙලා මේ සේවාව test කරන්න.
327 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 07:10
ओपन / कमेंट
2022-05-16 10:10:04
PCGLK
Microsoft Edge Browser එක මගින් නොමිලේ ලබාදෙන VPN පහසුකමක්

Microsoft සමාගම විසින් ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වැඩිදියුණු කිරීමේ උත්සහයක් ලෙස සමාගමේ Edge browser එක වෙත නොමිලේ built-in VPN සේවාවක් එකතු කරන්න කටයුතු කරගෙන යනව කියල වාර්තා වෙනවා. “Edge Secure Network” නමින් හඳුන්වන මේ සේවාව දැනට Cloudflare servers වල බලයෙන් ක්‍රියාත්මකයි. තවමත් පරීක්ෂණ මට්ටමෙන් ක්‍රියාත්මක වෙන මේ VPN සේවාව ඉදිරියේදී security upgrade එකක් විදිහට පොදුවේ නිකුත් කරාවී.

මේ සේවාව සක්‍රීය කල විට Edge Secure Network එක භාවිතා කරන්නන්ගෙ web traffic එක encrypt කිරීමක් සිදු වෙනවා, ඒ අනුව අන්තර්ජාල සේවා සපයන්නන් හට ඔබ අන්තර්ජාලයේ කරන දේ පිලිබඳ තොරතුරු රැස් කිරීමට හැකියාවක් නෑ. මේ සේවාවෙන් ලැබෙන තවත් ප්‍රයෝජනයක් තමයි තමන් සිටින සැබෑ ස්ථානය සැඟවීමට ඉඩ සැලැස්වීම, මේ අනුව virtual IP address එකක් භාවිතයෙන් තමන් සිටින ස්ථානය වෙනස් කිරීමටත් තමන් සිටින රටට අවහිර කර ඇති ඇතැම් contents නැරඹීමටත් හැකියාව ලැබෙනවා.
313 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 07:10
ओपन / कमेंट
2022-05-16 06:29:35 ටෙලිග්‍රෑම් Payments 2.0 සඳහා නව ගෙවීම් සපයන්නන් එකතු කරයි

Smart Glocal සහ Bank 131 දැන් Payments 2.0 වේදිකාවට ඒකාබද්ධ කර ඇති අතර එය බොට් සංවර්ධකයින් සඳහා වේගවත් ගෙවීම් සැපයීම සඳහා නිර්මාණය කර ඇත.

Payments 2.0 හඳුන්වා දුන්නේ මෙම වසරේ අප්‍රේල් මාසයේදීය. සත්‍යාපිත @donate බොට් නව ගෙවීමේ ක්‍රමයට සහය දක්වන එක් බොට් එකක් වන අතර, එය නාලිකා කතුවරුන්ට donation එකතු කරගැනීමට නිර්මාණය කර ඇත.

Credits : Telegram Info Sinhala
412 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, edited  03:29
ओपन / कमेंट
2022-05-15 04:46:27
සියළු සිත් සනසන පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා !
267 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, edited  01:46
ओपन / कमेंट
2022-05-14 13:05:45
Razor Tech

2000 න් පස්සෙ ඉපදුන අපි මේ කරන්නේ කාලතරණයක් නේද කියලා මතක් වෙලා මනෝපාරක් ගහන් ඇඳට වෙලා ඉන්න ගමන් Amp එකට Power දීලා, පිට පිට මාගේ දෙසවනට ආලාප ගී පතිත කරමින් ඉන්නකොට, තාත්තා තුන්වෙනි පාරටත් එයාගෙ වැඩේට ටෝච් එක අල්ලන්න හයියෙන් කතා කරාම මේ කිසිත් නොඇසුනා සේ ඇඳට වෙලා ඉන්න අහිංසක මා දැක සානුකම්පිතව මාගේ දෙසවන සුඛිත මුදිත කර,පලයන් Besicayo යන්න කියලා නිවසෙන් පන්නා දැමූ විට,මෙමා කුමක් කරම්දැයි කල්පනා කරමන් සිටියදී කාර් එක අරන් Airport ගිහින් Germany ගියොත් හොඳයි නේද කියලා මතක් උනාට , Car පදින්න බෑ නේද කියලා මතක් වෙලා ලර්නස් එකට ගිහින් පුරුදු වෙන්න, ලර්නස් එකේ එකාටත් උබ දන්න pacac නෑ whotto කියලා ඌව කාර් එකෙන් තල්ලු කරලා, මම Airport ගිහින් ජර්මනී ගිහිල්ලා Temporal එකක් හරහා අතීතෙට ගිහින් ජර්මනීයෙ හිට්ලර් එක්ක සිවිලිම මත රතිකෙලියේ යෙදුනෙ ඇයි කියලා දැනගන්න එන්න අපේ @RazorTech එකට

මානයෙන් එපිට වෙනමම මානයක් කරා

Tech සම්බන්ධ වැදගත් Articles , WiFi Hacking,Tips,Memes හැමදේම එකම තැනකින්

One and only from
@RazorTech

Join Now

Thanks us Later


හැම තැනම ශෙයා කරන්න සඟෝලා මේක
281 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 10:05
ओपन / कमेंट
2022-05-13 09:46:39
Telegram Premium ගැන වැඩි විස්තර

Telegram Premium ගිණුම් පිළිබඳ වැඩි විස්තර අප කණ්ඩායම වෙත දැනගැනීමට ලැබුණි. මේ අනුව paid subscription ඇති පරිශීලකයින්ට ලැබෙන ප්‍රතිලාභ පහත දැක්වේ.

ටෙලිග්‍රෑම් ප්‍රිමියම්හි ප්‍රධාන විශේෂාංග:
• නම අසල විශේෂ ලාංඡනය.
• සම්පූර්ණ තිරයම ආවරණය වන ස්ටිකර්.
• අමතර reactions.

පහත කොටස් සඳහා ටෙලිග්‍රෑම් ප්‍රිමියම්හි සීමාව දෙගුණ කර ඇත:
• එක් ෆෝල්ඩරයක ඇති chat list ගණන (100 → 200).
• ඔබට සම්බන්ධ විය හැකි නාලිකා සහ සුපිරි සමූහ සීමාව.
• සෑදිය හැකි ෆෝල්ඩර ගණන (10 → 20).
• ප්‍රධාන කොටසේ (5 → 10) සහ එක් ෆෝල්ඩරයක් තුළ (100 → 200) pin කල හැකි සංවාද ගණන.
• නාලිකා සහ සුපිරි සමූහ සඳහා ලබා ගත හැකි පොදු පරිශීලක නාම ගණන (10 → 20).
• ප්‍රියතම ස්ටිකර් ගණන (5 → 10).

ටෙලිග්‍රෑම් කණ්ඩායම ක්‍රියාකාරීව නව විශේෂාංග පරීක්‍ෂා කරමින් සහ සීමාවන් සමඟ අත්හදා බැලීම් කරන බැවින්, ඉදිරියේදී මෙම ලැයිස්තු තවදුරටත් වර්ධනය වනු ඇත.

#premium

Credits : Telegram Info Sinhala
196 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, edited  06:46
ओपन / कमेंट
2022-05-13 08:24:56 Telegram Coin නොමිලේ !! Telegram Verified Airdrop Telegram හි භාවිතා කල හැකි Toncoin නොමිලේ ලබා ගැනීමට අවස්තාව දැන් ඔබටත්! මෙහිදී Toncoin 500,000 ක් නොමිලේ බෙදාහරින අතර පහත ලින්කුව ඔස්සෙ අදාල පියවරවල් අනුගමනය කර ඔබටත් එම ප්‍රමාණයක් ලබාගත හැක. පහත පියවර…
300 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 05:24
ओपन / कमेंट