Get Mystery Box with random crypto!

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

टेलीग्राम चैनल का लोगो technology_knowledge_store — 𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 𝘁
टेलीग्राम चैनल का लोगो technology_knowledge_store — 𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
चैनल का पता: @technology_knowledge_store
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 3.47K
चैनल से विवरण

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content
☘️ No Copyright Infringement Intended ☘️

Ratings & Reviews

1.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

2


नवीनतम संदेश 6

2022-05-24 07:12:58
157 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 04:12
ओपन / कमेंट
2022-05-24 04:28:33 මන් කලින් පෝස්ට් එකක් ගෙනාවානේ heroku වෙනුවට use කරන්න පුළුවන් platforms ගැන. ඔන්න ඉතින් heroku නැතුවාම බැ වගේ අයට solution එකක් .

Post එක මෙතැන
197 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 01:28
ओपन / कमेंट
2022-05-24 04:21:17
Solution to Heroku Problem

Hello Dear Developers & Heroku Users,

You know we run a lot of Github projects using the free hosting service provided by Heroku .but recently Heroku and Github linked up and lost our ability to work .

Today I will introduce you to Heroku CLI There are those who already know this but there are those who do not know so I brought this with a Video .

✓✓
01. If you first use this Heroku CLI then Git install .
02. It is also important that you have to set the Vars in your Projects folder .
✓✓

To help you, I will put the commands I typed below in order

───────────────
» heroku update
» heroku login
» heroku git:remote -a
» git init
» git add .
» git commit -am "some text"
» git push heroku main
───────────────

Watch the video and share this with the programming related channel groups and do not forget to inform them about this.

Credits: @szteambots

සිංහල පොස්ට් එක මෙතනින්
177 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 01:21
ओपन / कमेंट
2022-05-23 09:10:13
මොකක්ද මේ Heroku කියන්නේ? Heroku යනු සේවාවක් ලෙස (PaaS) container මත පදනම් වූ cloud Platform එකකි. Developersලට නවීන යෙදුම් යෙදවීමට, කළමනාකරණය කිරීමට සහ පරිමාණය කිරීමට Heroku භාවිතා කරයි. අපගේ platform අලංකාර, නම්‍යශීලී සහ භාවිතයට පහසු වන අතර, Developersලට…
308 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, edited  06:10
ओपन / कमेंट
2022-05-22 18:52:11 ගෙවල් වලින් රිපෝට් එකේ ලකුණු අඩුයි කියලා දැක්කා...

ඒත් එයාලා දැක්කෙ නෑ උඹ සමාජෙ එක්ක ගැටිලා කොච්චර පරිණත වුණාද කියලා...

ගෙවල්වලින් උඹ දවස තිස්සේම පාඩම් නොකර ඉන්නව දැක්කා...

ඒත් උබ වයර් කෑල්ලක් අමුනලා හදපු ගැජට් එක කවුරුවත් දැක්කෙ නෑ...

උඹ පන්තියේ ඉගෙන ගන්නේ නැතුව පිස්සු කෙළිනවා ගුරුවරු දැක්කා...

ඒත් උඹ හිස් period එකකදී මේසෙට පෑනකින් ගහලා ගාණට pitch එක අල්ලපු ලස්සන music එක එයාලට ඇහුනේ නෑ...

උඹ දවස තිස්සෙම පන්තිය අස්සට වෙලා කිසිම බාහිර ක්‍රියාකාරකමක් නොකර පන්තියට වෙලා ඉන්නවා හැමෝම දැක්කා...

ඒත් උඹ පන්තිය අස්සට වෙලා ඉඳගෙන පොතේ අන්තිම පිටුවේ ඇඳපු ලස්සන චිත්‍රය කවුරුත් දැක්කෙ නෑ...

ලංකාවෙ මිනිස්සු / අධ්‍යාපන ක්‍රමය කවදාවත් ළමයින්ගෙ දක්ෂතාවය දැක්කෙ නෑ.. කරේ අලින්ට ගස් නගින්න උගන්නපු එක

#Think

Credits - STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
212 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 15:52
ओपन / कमेंट
2022-05-22 17:17:42
හෙට O/L ලියන කට්ටිය හැමෝම හොදට ලියන්න හොදේ. Good luck කට්ටියටම
286 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 14:17
ओपन / कमेंट
2022-05-22 12:52:25
මේ තීරණය Apple සමාගම කැමැත්තෙන් ගත්ත තීරණයක් කියල කියන්න අමාරුයි. යුරෝපා සංගමයේ වෙලඳ හා පාරිභෝගික ආරක්ෂණ කමිටුව විසින් ගත්ත තීරණයක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණයේ සියලු විද්‍යුත් උපාංග USB-C වලට සහය දැක්වීම අනිවාර්‍ය කිරීම. මේ තීරණය Apple සමාගම ගත්ත තීරණයට අනිවාර්‍යයෙන්ම බලපාන්න ඇති. USB-C භාවිතයෙන් ලැබෙන වාසි තමයි සාමාන්‍ය lightning cable වලට වඩා වැඩි වේගයකින් data හුවමාරු කිරීමේ හැකියාව සහ ඊට වඩා වේගයෙන් battery charge කිරීමේ හැකියාව.

මේ USB-C එක්ක එන iPhone දුරකථන පෙල නිකුත් වෙන්න අවම වශයෙන් 2023 වර්ෂයවත් වේවී. ඒ කියන්නෙ iPhone 15 දුරකථන පෙලෙහි බොහෝවිට මේ USB-C වෙනස දකින්න ඉඩක් තියනවා. ඉතින් කවුරුහරි Apple උපාංගයක් මිලදී ගන්න ඉන්නවනම් මේ වෙනුවෙන් බලන් ඉන්න එකේ තේරුමක් නෑ කියන එකයි අපේ මතය. මොකද මේව නිකුත් වෙන්න තවමත් කල් තියනව වගේම මේ පිලිබඳ තමවත් කටකතා පමණයි තියෙන්නේ.
343 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 09:52
ओपन / कमेंट
2022-05-22 12:52:15
PCGLK
USB-C Port එකක් සහිත iPhone දුරකථනයක්

අන්තර්ජාලයේ මේ වෙනකොට පල වෙන leaks වලට අනුව iPhone දුරකථන පෙළ Apple වලටම ආවේණික Lightning port එක අතඇරල හුඟ දෙනෙක් පාවිච්චි කරන USB-C port එකට මාරු වෙන්න තීරණය කරල තියනවා. කලින් වාර්තා වෙන වුන විදිහට මේ වෙනස් කිරීම ඉදිරියේදී සිදු වෙන්න තිබුනත් අලුත්ම වාර්තා වල හැටියට මේ වෙනකොටත් ඒ මාරුවීම සිදු වෙන ගමන් තමයි තියෙන්නෙ. ඒ කියන්නෙ අපිට ඊලඟ වසර කිහිපයේදීම USB-C port එකක් සහිත iPhone එකක් දකින්න ලැබේවී.

තමන්ගෙ devices සඳහා භාවිතා කරන කේබල් වර්ග රාශියක් හසුරවන්න සිදුවෙන කෙනෙක්ට මේක සුභ පණිවිඩයක්. මීට පෙර iPhones වලින් USB port එකක් දකින්න නොලැබුනේ Apple සමාගමට කේබල් විකිණීමෙන් ලැබෙන ලාභය සහ USB වලට වඩා හොඳට ජලයෙන් ආරක්ෂා වීමේ හැකියාවක් Lightening port වල තිබුණ නිසයි. නමුත් එකම කේබල් එකකින් device කිහිපයක් හැසිරවීමට හැකිවීම බොහෝ දෙනෙක්ට පහසුවක් වේවී.
281 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 09:52
ओपन / कमेंट
2022-05-22 12:39:33 About SWIPER MESSENGER Founders Swiper Messenger Was Found By Mr.Azy bro And Mr.Udula Damsara. Mr.Azy Bro is a, Web Designer Programing director Daraz Partner In Sri Lanka Founder of Ceylonecode(Pvt).Ltd Founder of Azygeekstore(pvt).Ltd Azy Bro social media…
252 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 09:39
ओपन / कमेंट
2022-05-22 12:39:15 About SWIPER MESSENGER Founders

Swiper Messenger Was Found By Mr.Azy bro And Mr.Udula Damsara.

Mr.Azy Bro is a,
Web Designer
Programing director
Daraz Partner In Sri Lanka
Founder of Ceylonecode(Pvt).Ltd
Founder of Azygeekstore(pvt).Ltd
Azy Bro social media society admin
Someone Who has done a Web Developer Course
Contact Azy on ccswiper.page.link/Azybro

Mr.Udula Damsara is a,
Web Designer
Mobile app developer
Founder of ceylonecode (pvt).ltd
Complete UL/UX dising course on dreams solution software company.
Learned java programing language from self study and complete some course.
Complete mobile app development course on dreams solution software company.
Contact udula on ccswiper.page.link/udula

Mr.Azy Bro And Mr.Udula Damsara founding the social media platform SWIPER MESSENGER and its parent company
CEYLONECODE platforms.

Mr.Azy Bro and Mr.Udula Damsara, as well as the student of covid-19, whohave been influential in Sri Lanka
in The recent past,have developed their own mobile phone application using their own knowledge of the internet
and making good use of the knowledge gained from them. Designed to make data extremely secure,this application was
entrirely developed by sri lankan Mr.AzyBro & Mr.Udula Damsara

Swiper from CeylonCode is a FREE messaging and video calling app. It’s simple, reliable, and private, so you can easily keep in touch with your friends and family.

Private messaging across the world

Your personal messages to friends and family are AES encrypted. No one outside of your chats.

Simple and secure connections, right away

All you need is your phone number, no user names or logins. You can quickly view your contacts who are on Swiper and start messaging.

High quality voice and video calls

Make secure video and voice calls with up to 10 people for free*. Your calls work across mobile devices using your phone’s Internet service, even on slow connections.

Group chats to keep you in contact

Stay in touch with your friends and family. AES encrypted group chats let you share messages, photos, videos and documents across mobile and desktop.

Stay connected in real time

Share your location with only those in your individual or group chat, and stop sharing at any time. Or record a voice message to connect quickly.

Share daily moments through Status

Status allows you to share text, photos, video and GIF updates that disappear after 24 hours. You can choose to share status posts with all your contacts or just selected ones.


*Data charges may apply. Contact your provider for details.*
233 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 09:39
ओपन / कमेंट