Get Mystery Box with random crypto!

NewSongStatusVideos

टेलीग्राम चैनल का लोगो newsongstatusvideos — NewSongStatusVideos N
टेलीग्राम चैनल का लोगो newsongstatusvideos — NewSongStatusVideos
चैनल का पता: @newsongstatusvideos
श्रेणियाँ: संगीत
भाषा: हिंदी
ग्राहकों: 8
चैनल से विवरण

"මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!"
🤍✨
🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊
🥰🌿♥️

Ratings & Reviews

4.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

0


नवीनतम संदेश 22

2023-04-14 13:24:12
* ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ආර්ථික උද්දමනය අඩු වන , රුපියලේ අගය වැඩි වෙන , සියලු පැතුම් ඉටුවන , සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! *
2.3K viewsᰜ | Ꭰꪖʀᴋ ʀɪᴅᴇʀ | ᰜॐ  ‌‌‌‌, 10:24
ओपन / कमेंट
2023-04-14 12:57:41 New Sinhala Songs Status Video pinned «https://t.me/+q-hL2tev0dthZGI1 Join වෙන්න අපේ ඇඩ්මින් සචීගේ චැනල් එක @NewSongStatusVideos »
09:57
ओपन / कमेंट
2023-04-14 12:29:16
නැත්තටම නැති දවසක් ඒවී
පට්ටටම තියෙන දවසුත් ඒවී

ආදරෙත් පිරිලා
සතුටත් ඉතිරිලා
කරන හැමදේමත් හරියලා
ජීවිතේ දිනන්න..

ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා..

නෑදෑයො අහද්දි කොහොමද පුතා විභාගෙ කියලා..

ඇන්ටී මම පාස් කියන තත්වයක් එන විදිහට අවුරුදු කාපන්...

ඒනම් බොසා මම කැපුනා...

අවුරුද්ද ජය වී පැතුම් ඉටු වේවා....

සචිනි රත්නායක .
2.5K viewssᎪᏟhᎥᏁᎥ ᏒᎪᏆhᏁàᎽᎪᏦᎪ, 09:29
ओपन / कमेंट
2023-04-14 12:29:01
@NewSongStatusVideos
2.7K viewsΉΛЯIƬΉΛ DΣƧΉΛП, edited  09:29
ओपन / कमेंट
2023-04-14 12:18:07 https://t.me/+q-hL2tev0dthZGI1


Join
වෙන්න අපේ ඇඩ්මින් සචීගේ චැනල් එක


@NewSongStatusVideos
2.7K viewsᰜ | Ꭰꪖʀᴋ ʀɪᴅᴇʀ | ᰜॐ  ‌‌‌‌, edited  09:18
ओपन / कमेंट
2023-04-14 11:28:17
සමාජෙ ක්‍රමයක් තියෙනවා කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඇහුවමලු සම්මත...

ඇයි කෙල්ලොන්ට ආදරෙ දැනෙන් නැද්ද .. උන්ට කොල්ලන්ට හිත යන් නැද්ද ..

උනුත් ආස ඇති හිත යන කෙනාට ආදරෙ කරන්න ..
එයාව අයිති කරගෙන තමන්ගේ කරගන්න .

හැබැයි සමාජ ක්‍රමයට අනුව කෙල්ලෝ කැමති උනේම තමන් කැමති කොල්ලට නෙවෙයි තමන්ට කැමති කොල්ලට ලු....


සචී ...

@NewSongStatusVideos
2.9K viewssᎪᏟhᎥᏁᎥ ᏒᎪᏆhᏁàᎽᎪᏦᎪ, edited  08:28
ओपन / कमेंट
2023-04-14 10:24:04
මම ඒකෙන් නම් දිනයි හැබැයි ..

@NewSongStatusVideos
3.1K viewssᎪᏟhᎥᏁᎥ ᏒᎪᏆhᏁàᎽᎪᏦᎪ, edited  07:24
ओपन / कमेंट
2023-04-14 08:25:42 あけめして おめでと ぐさいます

@NewSongStatusVideos
3.4K viewsᰜ | Ꭰꪖʀᴋ ʀɪᴅᴇʀ | ᰜॐ  ‌‌‌‌, edited  05:25
ओपन / कमेंट
2023-04-14 07:33:21
එක තැනක් තියෙනවා ජීවිතේ මන් වැඩිපුරම ඉන්න ආස...

┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈

එතනදි මම...

හොරෙන් කන්න ඉගෙන ගත්තා...
පීරියඩ් එකක් කට් කරන්න ප්ලෑන් ගැහුවා...
වයසක මැඩම් කෙනෙක් ට ඇද කර කර හිනාවෙන්න ඉගෙන ගත්තා...
අච්චු පොත් ගෙන්නැතිව හොරාට ඉන්න ඉගෙන ගත්තා...
නිදිමත උනගමන් හොරාට නිදාගන්න ඉගෙන ගත්තා...
යාලුවොත් එක්ක සහයෝගෙන් පේළියෙ ඉන්න ඉගෙන ගත්තා...

මම ජීවිතේ වැඩිපුරම දේවල් ඉගෙන ගත්තෙ ඒ අන්තිම පේළියේ කොනේම ඩෙස්ක් එකේ ඉදන්...

අදටත් මම ආදරෙයි ඒ තැනට...

11 - D කියන්නෙ පන්තියක් නෙවෙයි පුරාවෘත්තයක්

NNP. NS


සචිනි රත්නායක ..

@NewSongStatusVideos
3.5K viewssᎪᏟhᎥᏁᎥ ᏒᎪᏆhᏁàᎽᎪᏦᎪ, edited  04:33
ओपन / कमेंट
2023-04-14 06:14:55
ගිය අවුරුද්දේ මේ වෙන කොට උඹ ගාව ඉඳගෙන විඩියො කොල් වල ඉඳගෙන අවුරුදු සමරපු කෙනා මේ අවුරුද්ද වෙන කොට
උඹගේ මතක වල විතරක් ඉන්නවා ඇති
මම හිතන්නේ ඒක තමයි හරි
ජීවිතේට මිනිස්සු එනවා යනවා හරියට ජීවිතේ කියන්නේ අම්බලමක් වගේ

සමහර ලව් මාසයයි සමහර ඒවා මස ගානයි සමහර ඒවා අවුරුදු ගානයි ඒ මාස ගානත් ලව් කරලා නෑ හරියට ලූණු සුද්ද කරනවා වගේ
අඬ අඬාමයි ඉඳලා තියෙන්නේ ඉතින් ඒ වගේ ලව් එකක් වෙනුවෙන් කිඹුල් කඳුලු සලනවනම් උඹ එතනදි හොඳටම ෆේල්

කරන්න තියෙන්නේ මෙච්චරයි යන උන්ට යන්න දීලා උඹගේ ටාගට් වලට උඹ යන එක උඹ ඒවගෙන් උඹව සාර්ථක කරගන්න එක එතකොට උඹව මගින් අතෑරපු උන් උඹව දැක්කම ලෝබ හිතිලා කතා කරන්න එයි
අන්න එදාට උඹ ෆේල් නෑඋඹ පාස්

ලොකුම දේ කවුරු ජීවිතේට ආවත්
කොච්චර මිනිස්සු ජීවිතේට ආවත් අම්මා තාත්තා නැති උන දවසට උඹ තනිවෙනවා
මොකද අම්මා තාත්තා ඇරෙන්න අනිත් උන් වෙනස් වෙනවා
තේරුම්.අරන් ජීවත් වෙයන්
Good luck

-Copied-

@NewSongStatusVideos
3.8K viewssᎪᏟhᎥᏁᎥ ᏒᎪᏆhᏁàᎽᎪᏦᎪ, edited  03:14
ओपन / कमेंट