Get Mystery Box with random crypto!

NewSongStatusVideos

टेलीग्राम चैनल का लोगो newsongstatusvideos — NewSongStatusVideos N
टेलीग्राम चैनल का लोगो newsongstatusvideos — NewSongStatusVideos
चैनल का पता: @newsongstatusvideos
श्रेणियाँ: संगीत
भाषा: हिंदी
ग्राहकों: 8
चैनल से विवरण

"මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!"
🤍✨
🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊
🥰🌿♥️

Ratings & Reviews

4.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

0


नवीनतम संदेश 12

2023-04-22 21:21:02
වැටුනත් අඩියටම
නැගිටින්න හිනා වෙයි හැමෝම ඔයාට
අනිත් අයට පුළුවන් නම් හිනාවෙන්න
ඔයත් ක්‍රමයක් හදාගන්න

ප්‍රශ්න එයි යයි ජීවිතේ හැමදාම
එන විදිහට එකතුවෙලා මූණ දෙමු කියන ඔයාම
දවසක ආදරෙයි කියන්න ඕන මේ හිතට විතරක්ම බව
ඉඩෝරය වියැකිලා වසන්තය එනතුරුම
මට කියන්න තියෙන්නේ අපි හිනා වෙලා ඉමු ළමයෝ හැමදාම...



සචී ....

@NewSongStatusVideos
2.0K viewssᎪᏟhᎥᏁᎥ ᏒᎪᏆhᏁàᎽᎪᏦᎪ, edited  18:21
ओपन / कमेंट
2023-04-22 19:11:12
හැම රාත්‍රියකම
ගියත් නිවන්න සමහරු ගේ ආසවල්
මට නෑ ආසවක් වෙන ඇත්තෙම නෑ කරන්න දෙයක්
පොඩි උන් ඉල්ලනවා කන්නට අනේ අම්මේ බඩගිනි විලස
ඒකයි කරන්නේ මෙහෙම රස්සාවක් හැම රෑටම

ගණිකාවක් විලස හංවඩු ගැහුවත් සමජය
කවුරුත් හෙව්වද ඇය එලෙසට පත් වෙන්න හේතුවක්
කොහොම හොයන්නද නෑනේ එයාලට ඕවට වෙලාවක්
ඔය කොයි කවුරුත් තමන්ගේ ආසාව නිවා ගනී බිත්ති හතරක ඇතුලේ ඉදන්...



සචී ....

@NewSongStatusVideos
2.5K viewssᎪᏟhᎥᏁᎥ ᏒᎪᏆhᏁàᎽᎪᏦᎪ, edited  16:11
ओपन / कमेंट
2023-04-22 18:34:18
Type your favorite song name
2.6K viewsᰜ | Ꭰꪖʀᴋ ʀɪᴅᴇʀ | ᰜॐ  ‌‌‌‌, edited  15:34
ओपन / कमेंट
2023-04-22 18:11:29
𝔽 𝕖𝕖 𝕃

Hi Hi මගේ යාළුවනේ......
Couple Photo
Couple Video
Couple Meme
බලන්න එන්න අපි එක්ක join වෙන්න..

හැමදාම මරාගෙන ආය යාළු වෙන couple වෙනුවෙන් වෙන් උන නවාතැන
2.2K viewsᰜ | Ꭰꪖʀᴋ ʀɪᴅᴇʀ | ᰜॐ  ‌‌‌‌, 15:11
ओपन / कमेंट
2023-04-22 17:33:33
@NewSongStatusVideos
2.8K viewsᛕꪜꫀꫀꫀ.., edited  14:33
ओपन / कमेंट
2023-04-22 17:32:47
Last warning

@NewSongStatusVideos
2.7K viewsᛕꪜꫀꫀꫀ.., edited  14:32
ओपन / कमेंट
2023-04-22 17:09:45 නොගැලපෙන බැදීමක් අතහැරලා දාන එකද....

ගළපගෙන ඉස්සරහට යන එකද ජීවිතේ ලේසී...




@NewSongStatusVideos
2.8K viewssᎪᏟhᎥᏁᎥ ᏒᎪᏆhᏁàᎽᎪᏦᎪ, edited  14:09
ओपन / कमेंट
2023-04-22 16:08:41
පිරිමි විතරක් නෙවෙයි සම හරක් කෙල්ලොත් එහෙමයි

@NewSongStatusVideos
3.1K viewsΉΛЯIƬΉΛ DΣƧΉΛП, edited  13:08
ओपन / कमेंट
2023-04-22 16:08:10


@NewSongStatusVideos
3.0K viewsΉΛЯIƬΉΛ DΣƧΉΛП, edited  13:08
ओपन / कमेंट
2023-04-22 15:41:45


@NewSongStatusVideos
3.1K viewsᰜ | Ꭰꪖʀᴋ ʀɪᴅᴇʀ | ᰜॐ  ‌‌‌‌, edited  12:41
ओपन / कमेंट