Get Mystery Box with random crypto!

හැම රාත්‍රියකම ගියත් නිවන්න සමහරු ගේ ආසවල් මට නෑ ආසවක් වෙන ඇත් | NewSongStatusVideos

හැම රාත්‍රියකම
ගියත් නිවන්න සමහරු ගේ ආසවල්
මට නෑ ආසවක් වෙන ඇත්තෙම නෑ කරන්න දෙයක්
පොඩි උන් ඉල්ලනවා කන්නට අනේ අම්මේ බඩගිනි විලස
ඒකයි කරන්නේ මෙහෙම රස්සාවක් හැම රෑටම

ගණිකාවක් විලස හංවඩු ගැහුවත් සමජය
කවුරුත් හෙව්වද ඇය එලෙසට පත් වෙන්න හේතුවක්
කොහොම හොයන්නද නෑනේ එයාලට ඕවට වෙලාවක්
ඔය කොයි කවුරුත් තමන්ගේ ආසාව නිවා ගනී බිත්ති හතරක ඇතුලේ ඉදන්...



සචී ....

@NewSongStatusVideos