Get Mystery Box with random crypto!

📚 Learn English Free 📚

टेलीग्राम चैनल का लोगो egschool — 📚 Learn English Free 📚 L
टेलीग्राम चैनल का लोगो egschool — 📚 Learn English Free 📚
चैनल का पता: @egschool
श्रेणियाँ: बोली
भाषा: हिंदी
ग्राहकों: 3.02K
चैनल से विवरण

අප සමග අත්වැල් බැද ගත් ඔබ Learn English Free සදහා සාදරයෙන් පිලිගන්නවා. https://t.me/EgSchool
ආත්මාර්ථකාමී නොවී අනික් අයවත් එකතු කරගන්න.

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

1


नवीनतम संदेश

2022-07-07 17:35:08 https://chat.whatsapp.com/GCIbNjLhfpjI0Nr8ZfDY9U

*අපේ මේ ගෲප් එකේ අරමුණ රොමේනියා හීනය සැබෑවක් කරගන්න දගලන කෙල්ලො , කොල්ලොන්ට අපි දන්න දෙයක් Share කරගෙන ඉක්මනින් රොමේනියා සිහිනය සැබෑ කරගන්න*

*තම තමන්ගේ අත්දැකීම් හා දැනුම තුලින් තවත් අපේම කෙනෙක්ට ගොඩයන්න හරි ක්‍රමයක් කියාදෙන ගෲප් එකක් පමණී, ඒ නිසා ඔබ දන්න යමක් ඇත්නම් කරුණාකර විවෘතව අදහස් බෙදාගැනීමට කාරුණික වන්න, එවිට ඔබ උදව් කරන පුද්ගලයාට මෙන්ම තවත් බොහෝ පිරිසකට එය උපකාරී වේවී, Inbox පැමිණ උදව් කරන අයගෙන් ප්‍රවේශම් වන්න,කුමන හෝ පුද්ගලයකු මෙම ගෲප් එක තුල Agency හෝ පුද්ගලයන් ප්‍රමෝට් කරනවානම් වහාම Group එකේ ඇඩ්මින් මඩුල්ල දැනුවත් කරන්න,එවිට ඔහු හෝ ඇයට හැකි ඉක්මනින් වීසා ලබා දෙනු ලැබේ. ( Admin )*


*තව කාරණයක් අපි ඒජන්සි ප්‍රමෝට් කිරීමක් කරන්නෑ , අපි බ්‍රෝකර්ලා නෙමෙයි , අපි හැම ඒජන්සි එකකම පෝස්ට් ඔයාලට දාන්නම් , ඔයාලා කතා කරලා බලලා හොද , නරක තීරණය කරන්න , ජය වේවා*
1.2K views , 14:35
ओपन / कमेंट
2022-06-23 02:28:33 Adverbs with two forms
English Quiz

Complete the following sentences using the appropriate form of the adverb.

1. The situation is ……………….. serious.

a) deadly
b) dead

2. I was …………………. sure that it was him.

a) dead
b) deadly

3. Tempers ran …………………

a) high
b) highly

4. They treated him ………………..

a) roughly
b) rough

5. That suits me …………………

a) fine
b) finely

6. We started …………………. after breakfast.

a) right
b) rightly

7. He is always ……………….. for work.

a) late
b) lately

8. I haven’t read anything interesting …………………..

a) late
b) lately

9. She works ………………… to support her family.

a) hard
b) hardly

10. The door was ……………… open but nobody was inside.

a) wide
b) widely


Answers
●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●


1. The situation is deadly serious.

2. I was dead sure that it was him.

3. Tempers ran high.

4. They treated him roughly.

5. That suits me fine.

6. We started right after breakfast.

7. He is always late for work.

8. I haven’t read anything interesting lately.

9. She works hard to support her family.

10. The door was wide open but nobody was inside.

@EgSchool
1.6K views , 23:28
ओपन / कमेंट
2022-06-16 18:53:44

English Knowledge වැඩි කරගන්න.

English Quiz කරන්න කැමති අය මේ Link එක Click කරල set වෙන්න.

Join our English MCQs channel for all types of Questions and Quizzes of English.

Including

● Fill in the Blanks
● Idioms & Phrases
● One Word Substitution
● Error Spotting
● Synonyms
● Antonyms
● and many more..

https://t.me/joinchat/AAAAAEiD2n1QeQ3YnQtHfA
554 views , 15:53
ओपन / कमेंट
2022-06-15 20:33:22 Prepositions

Above ~ ඉහලින්/උඩින්
Answer to above question
Jet is flying about the clouds

About ~ පිලිබඳව/පමන
About your school-ඔබේ පාසල පිලිබඳව
About 3.30 P.M. -සවස 3.30ට පමන

Across ~ හරහා
Across the road- පාර හරහා

Against ~ විරුද්දව
India against to Sri Lanka -ලන්කාවට එරෙහිව ඉන්දියාව

Among ~ පිරිසක් අතරින්
Among the children - ලමයින් අතරින්

Around ~ වටා/පමන
Around the table -මේසය වටා
At around 5.30 -5.30ට පමන

At ~ වෙලාවක් දැක්වීමේදී
At 2.30 A.M.

Along ~ දිගේ
Along the road ~ පාර දිගේ

As ~ පරිදි,නිසා
As shown as - දැක්වූ පරිදි
As i poor - මම දුප්පත් නිසා

Behind ~ පිටුපස
Behind the tree - ගස පිටුපසින්

Below ~ පහලින්
Below the bridge - පාලමට යටින්

Beneath ~ යට/පහල
Beneath the tree - ගස යට

Beside ~ අසල/පසෙක
Cat is sitting beside of me - පූසා මා අසල ඉදගෙන ඉන්නවා

Between ~ 2ක් අතර
Between i and she - මම සහ එයා අතර

Beyond ~ ඔබ්බට/එපිට/එහා
Beyond the boundaries - සීමාවන්ගෙන් ඔබ්බට

But ~ නමුත්
A is tall but B is the tallest - A උසයි නමුත් B තමා උසම

By ~ මගින්/ලවා/වෙතින්
I coocked by meself - මම මා විසින්ම උයා ගත්තා

During ~ යම් කාලසීමාවක් අතරතුර
During the last vacation - අවසාන නිවාඩුව අතරතුර

Except ~ හැර
All are beautiful execpt me - මාහැර අන් හැමෝම ලස්සනයි

For ~ සඳහා/වෙනුවට
For a long time - දිගු කාලයකට
For this - මෙයට
For a half hour - පැය බාගයකට

From ~ සිට/මගින්/පටන්
From last week - ගිය සතියේ සිට
From me - මගෙන්
From today to tomorrow - අද පටන් හෙට දක්වා

In ~ තුල/ඇතුල
In the class - පන්තිය තුල
In the bottle - බෝතලය තුල

Inside ~ ඇතුලත/තුල
Inside of the house - ගේ ඇතුලත
Inside of the bottle - බෝතලයඅ ඇතුලත

Into ~ තුලට
Into the class - පන්තිය තුලට

Near ~ අසල/පසෙක
Near to me - මා අසල

Next ~ ඊළඟ/ලබන
Next year - ලබන වසර
Next child - ඊළඟ ලමයා

Of ~ ගෙ
Name of you - ඔබගෙ නම
Shape of you - ඔබගේ හැඩය

On ~ මත/කෙරෙහි/දී/හි
On the table - මේසය මත
On her - ඇය කෙරෙහි
On that place - එම ස්තානයේදී
On there - එහි

Opposite ~ විරුද්ධ
Opposite word - විරුද්ධ පද
Opposite to me - මට විරුද්දව

* Opposite=Against

Out ~ පිට / බැහැර
Go out from here - මෙතනින් එලියට යන්න

Outside ~ පිටත
Go outside - පිටතට යන්න

Over ~ ඉහලින්
Over the fence - වැටට ඉහලින්

Per ~ බැගින්
Per week - සතියකට

Since ~ සිට/හේතුවෙන්
Since today - අද සිට
Since it was rainy day - එදා වැසි දවසක් නිසා

Than ~ වඩා
A is taller than B - A ට වඩා B උසයි

Through ~ අතරින්
Through the tunnel - උමග හරහා

Till ~ තුරු/තුරු/දක්වා
Till next monday - ලබන සඳුදා දක්වා
Till the end - අවසානය දක්වා

To ~ දෙස/වෙත/කරා
To the future - අනාගතය වෙත
Come to mr - මා කරා පැමිනෙන්න

Toward ~ දෙසට
Toward the Mathara - මාතර දෙසට

Until ~ එතෙක්,දක්වා
Until it's end - එහි අවසානය දක්වා
Until next month - ලබන මාසය තෙක්

Via මගින්
Via messege - කෙටි පනිවිඩයක් මගින්

With ~ සමඟ
With my brother - මගේ සහෝදරයා සමග

Within ~ ඇතුලත
Within a week- සතියක් ඇතුලත

Without ~ නැතිව/හැර
Without a fault- වැරැද්දක් නැතිව

* Without=except

Upon ~ මත
Upon your hardworking - ඔබගේ මහන්සිය මත
489 views , 17:33
ओपन / कमेंट
2022-06-15 20:33:22 "going to " කරන්නයි යන්නේ/ හදන්නේ කීවා

දැන් බලමු
" shall/will" + be කරාවි/ යාවී කියල කියන ආකාරය

Future continuous tense

shall / will + be + verb + ing

This tense denotes an action that is going to take place in some future time.

example :-

shall be writing
will be meeting

This tense is also used to express events that are planned.

1. The board will be meeting next week
2. I shall be going to England next month.
304 views , 17:33
ओपन / कमेंट
2022-06-15 20:33:22 අනාගත කාලයෙ තවත් අවස්ථාවක් අවබෝධ කර ගන්න

SHOULD
ෂුඩ්- යුතුයි කියලා

උපකාරක පදයක් නිසා "Should" භාවිතයේදී ඒ සමග කරන ක්‍රියාව මුල් අවස්ථාව යොදා ගෙන ක්‍රියා පදය සම්පූර්ණ කර ගන්න

should + infinitive

ඔබ දැන් යා යුතුයි
You should go now

මම රට යා යුතුයි
I should go abroad

රමණි බබාව බලා ගත යුතුයි
Ramani should look after baby

යුතුයි කියලා සදහන් කලාට කථානයේදි අපි මෙය භාවිතා කරන්නේ " ඕන" කියල.

ඔයා ඒක අමතක කරන්න ඕන
You should forget it

අපි දෙමව්පියන්ට වදින්න ඕන
We should worship our parents

අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන
We should learn English

**** ඔබට හැකි පමණ වාක්‍ය නිර්මාණය කරලා ඉංග්‍රීසි භාෂාව පුරුදු වෙන්න*****
281 views , 17:33
ओपन / कमेंट
2022-06-15 20:33:22

Past continuous Tense (අතීත තත්කාලීන ක්‍රියා)
අතීතයේදී නොකඩවා කෙරෙන සිද්ධින් මෙහිදී විස්තරකරයි.

(Was, were + ing ) මෙහි වාක්‍ය රටාවයි.

උදාහරණ :-

1.What was your mother doing while you were coming to the class? - ඔබ මෙහි පැමිණෙන විට ඔබගේ මෑණියන් කුමක් කරමින් සිටියේද?

My mother was sweeping the compound - මගේ අම්මා මිදුල අතුගාමින් සිටියා.

2.What were you doing at this time yesterday ? - ඊයේ මේ වෙලාවේදීඔබ කුමක්කරමින් සිටියේද?

I was sleeping at this time - මම ඒ මේ වෙලාවේදී නිදාගේන හිටියේ

3.What were the labourers doing when you were walking along the road? - ඔබ පාර දිගේ යම්න් ස්සිටින විට කම්කරුවන් කුමක් කරමින් සිටියේද?

They were sitting and chatting - ඔවුන් වාඩිවී කථාකරමින් සිටියා.

@EgSchool
229 views , 17:33
ओपन / कमेंट
2022-06-15 20:33:22 ඉංග්‍රීසි කතා කරමු

Present continuous for future

අනාගත කාලය සදහන් කරන්න අපි "විල්" භාවිතා කරන ආකාරය අවබෝධ කර ගත්තා
ඒ වගේම
වර්තමානයේ ඉදලා අනාගතයට කරන්න සූදානම් වෙන දෙයක් ගැන කියන්න
" ගොයින් ටු "
කියලත් භාවිතා කරන ආකාරය අවබෝධ කර ගෙන ඉන්නේ
වර්තමානයේ අනාගතය සුදානම් කර ගැනිමයි.
මේ ක්‍රම අපි කථනයේදි නිතර භාවිතා කරනවා

Talking about the future in English

We use only will or going to in order to talk about the future. However, it is very common to use the present continuous to talk about the future, in the case of arrangements that are planned

1. I am having dinner with my friend tonight
2. What are you doing on Saturday ?

We use for future plans with these wards
tonight
tomorrow
this week end
this summer
this winter
this spring
next Monday / Tuesday..etc
next week / month / year

use " going to"
1. On Monday , I am going to stay in nice place in Kandy

2. We are going to get married next month

3. They're going to visit Colombo next week

4. On next vacation , we are going to play cricket

5. Amal and Kamal are going to share an apartment when they move to the university
215 views , 17:33
ओपन / कमेंट
2022-06-15 20:33:22 Present Continuous Tense (වර්තමාන තත්කාලීන ක්‍රියා)

යම් ක්‍රියාවක් නොකඩවා මේ දැන් කෙරීගෙන යන්නේ නම් Present Continuous Tense (වර්තමාන තත්කාලීන ක්‍රියා) යනුවෙන් හදුන්වනු ලැබේ.

තවද මෙම වාක්‍යවල ක්‍රියාව "ing" නම් අකුරු වලින් අවසන් විය යුතුය.

උදාහරණ :-

I am Reading a book - මම පොතක් කියවමින් සිටිමි

I am teaching English to you all - මම ඔබ සැමට ඉංග්‍රිසි උගන්වමින් සිටිමි.

He is preparing the lunch - ඔහු කෑම පිළියෙල කරමින් සිටී.

They are playing football - ඔවුන් පාපන්දු ක්‍රිඩාකරමින් සිටී.

ප්‍රශ්න (Questions)

What are you doing now ? - ඔයා දැන් මොකක්ද කරමින් ඉන්නේ?

What am i doing now ? - මම දැන් මොකක්ද කරමින් ඉන්නේ?

What is he doing now ? - ඔහු දැන් මොකක්ද කරමින් ඉන්නේ?

What are they doing now ? - ඔවුන් දැන් මොකක්ද කරමින් ඉන්නේ?

What is Dishan doing now ? - ඩිෂාන් දැන් කුමක් කරමින් සිටීද?

Aren't (are not) you coming ? ඔබ එන්නේ නැත්ද?

Isn't (is not) he coming ? - ඔහු එන්නේ නැත්ද?
198 views , 17:33
ओपन / कमेंट
2022-06-15 20:33:22 Future tense

I / we shall help
I / we will help

I/we shall is the grammatically correct.
However, will is now generally used

* with "going to" which denotes the future as well as "shall/will"

example

I am going to help mother

I am going to clean the room

They are going to watch the film

We are going to play cricket
189 views , 17:33
ओपन / कमेंट