Get Mystery Box with random crypto!

🖤 Dream Gallery 🖤

टेलीग्राम चैनल का लोगो dreamgallery_lk — 🖤 Dream Gallery 🖤 D
टेलीग्राम चैनल का लोगो dreamgallery_lk — 🖤 Dream Gallery 🖤
चैनल का पता: @dreamgallery_lk
श्रेणियाँ: कोटेशन
भाषा: हिंदी
ग्राहकों: 866
चैनल से विवरण

🌸🐚 වස්සානයේ දගකාර සිත් වල සොදුරු නවාතැන 🥀🕸
♡︎ Fashion 👗👠👛
♡︎ Beauty 💅💄
♡︎ Designing 📿🌈
♡︎ Music 🎸🎷🎧
♡︎ Life 🎢🧚❤️
♡︎ Nature 🐞🌾🍁
♡︎ Stories 💗📔✒️
♡︎ Everything 🌍🎊🎋

@Dream20Gallery_Dis
@DreamGallery_sendhere_bot

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


नवीनतम संदेश 3

2022-05-21 23:03:36 https://telegra.ph/Vampire-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A-05-18
121 viewsPabasara Dilhara, 20:03
ओपन / कमेंट
2022-05-21 23:00:33
බඹරෙකුට හැකි වුනත්
රෝසමල් සිපගන්න...

රෝස මලකට හැකිද එකම
හාදුවක් පුද දෙන්න...

කොතරම් කැමති වුනත්
බඹරුන් වෙත යන්න...

මලකට තහනම් මල් නටුවෙන්
ගිලිහෙන්න...

නටුවෙන් ගිලිහුණොත් මලට
වෙනවා පරවෙන්න...

බඹරුන් එන්නෙ නෑ පරවුණු
මල් සිපගන්න...

මලක් වුනොත් වෙනවාමයි
ඉතින් ඉවසන්න...

බඹරුන්ට විතරමයි පුළුවන්
කැමති මලකට ලං වෙන්න...

Copied

FOR MORE…

මං අමා
112 viewsPabasara Dilhara, 20:00
ओपन / कमेंट
2022-05-21 02:53:41
6 viewsPabasara Dilhara, 23:53
ओपन / कमेंट
2022-05-19 16:44:40 𝓕𝓪𝓼𝓱𝓲𝓸𝓷 & 𝓑𝓮𝓪𝓾𝓽𝔂 ....
ඔබ සිත් ගත් විලාසිතා
තෑගි
රූපලාවන්‍ය භාණ්ඩ
නිවසේ කටයුතු සඳහා අවශ්‍ය විවිධ උපකරණ

වට්ටම් සහිතව මිලදී ගැනීමට සමග එකතු වෙන්න.


Focks
T-shirts
Blouse
Trousers
Watches
Bags
Purse
https://t.me/buywhatulike
153 views𝓢𝓪𝓷𝓭𝓾𝓷𝓲, 13:44
ओपन / कमेंट
2022-05-19 10:41:48 ප්‍රේම වන්තයින් දෙපලකට සරසවි වරම් හිමි වීම සහ අහිමි වීම.

කෙල්ලට සරසවි වරම් හිමී වී කොල්ලාට අහිමි වූ විටදී....................

ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බ වෙයි.

ඒ සරසවි වරම් අහිමි වූ ප්‍රේම වන්තයාට තම සරසවි වරම් හිමි වූ පෙම්වතියගෙන් එන අවසාන දුරකතන පනිවිඩයයි.

එතනින් පසුව ප්‍රේම වන්තයා විරහ වේදනාවට හුරු වන අතර.ප්‍රේම වන්තිය තම අලුත් පෙම වතා සමග අලුතින් ප්‍රේම කතාවක් ආරම්බ කරයි.


කොල්ලාට සරසවි වරම් හිමි වී කෙල්ලට අහිමි වූ පසු.....................


සරසවි හිමී වූ ප්‍රේම වන්තයා කිසි විටකත් තම ප්‍රේම වන්තිය හැර දා නොයයි.
.
.
.
.
.
ඔහු තම ප්‍රේම වන්තිය සමග සිටින අතරම.සරසවිය තුලින්ද නව පෙම්වතියක් සොයා ගැනීම සිදු කරයි .කෙල්ලක් මෙන් කොල්ලන් සරසවිය තුලට ගිය විගසම විරහ වේදනාවක් නොදෙනු ඇත.

දුර කතනය පෙමතියන් දෙදෙනාගෙ අතට හසු නොවෙන තාක් කරගෙන යා හැකි අතර.පසුවට තීරනයක් ගැනීමට සිදු වේ.

තම කලින් පෙම් වතිය සමග සිටිනවාද?සරසවිය තුලින් හමූ වූ පෙම් වතිය තෝරා ගන්නවාද යන වග ඔහුට හිමි පැනයකි.


කෙසේ හෝ අවසානයේ පෙම්වතියන් දෙදෙනාගෙන් එක් අයෙකුට විරහ වේදනාව අත් වනු ඇත.



මෙලෙස සිදුවන අවස්තාද නැතුවාම නොවේ .......





@Sf45
194 views𝓢𝓪𝓷𝓭𝓾𝓷𝓲, 07:41
ओपन / कमेंट
2022-05-17 19:34:12 https://telegra.ph/Vampire-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A-05-17
97 viewsPabasara Dilhara, 16:34
ओपन / कमेंट
2022-05-17 04:44:18 5 කොටස – Telegraph
https://telegra.ph/5-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-05-16
162 views Senu Nimasha , 01:44
ओपन / कमेंट
2022-05-16 16:00:34
@Dreamgallery_lk
109 views𝓢𝓪𝓷𝓭𝓾𝓷𝓲, 13:00
ओपन / कमेंट
2022-05-16 14:57:51 https://telegra.ph/යල-දව-03-23
121 viewsPabasara Dilhara, 11:57
ओपन / कमेंट