Get Mystery Box with random crypto!

INFINITY

टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY I
टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY
चैनल का पता: @ananthayata
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 2
चैनल से विवरण

Plese Press the Click button

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 21

2022-05-22 10:45:14
Mr Bean

•─ ⃝‌. ඔයාලට ආතල් ගන්න තැනක් සෙට් උනේ නැද්ද

•─ ⃝‌ හිනා වෙලා සැපේ ඉන්න එන්න Mr Been නවා තැනට

•─ ⃝‌ ඉතින් ඔයාලත් දැන්ම අපත් සමග එකතු,

Meme
Joke Post
Funny video

බලන්න Mr Been චැනල් එක සකරබයිස් කරල සෙට් වෙන්න.

•─ ⃝‌හිනාවෙලා මැරැනට වග කියනු නොලැබේ.

•─ ⃝‌ එනම් කොල්ලෝ මේක Share කරගෙන යන්න.

Mr Been - https://t.me/MrBeen_SL
Mr Been Chat - https://t.me/MrBeen_Chat
165 views07:45
ओपन / कमेंट
2022-05-22 10:30:26 හෙට ඕ ලෙවල් නේද, විභාගයට ලෑස්තිද ?

තෙල් ප්‍රශ්න, පවර් කට්, බඩු මිල, ජීවන වියදම, ගුරු වර්ජන, කොරෝනා, ජන අරගල සහ උද්ඝෝෂණ වගේ ප්‍රශ්න දාහක් මැද්දේ ඉඳගෙන 10 , 11 ශ්‍රේණි ඉගෙනගත්තු ඔයාලට දැන් ඔයාලගේ ශිල්ප දක්වන්න අවස්ථාව ඇවිල්ලා.

From @SanhindaLK

All Rights Reserved
SanhindaLK * 2022
231 views07:30
ओपन / कमेंट
2022-05-22 10:22:05 හායි හැමෝටම

එක්සෑම් ලියන නන්ගිලා මල්ලිලාට පොඩි දෙයක් කියන්න මන් ආවෙ

හෙට ඉදන් ඔයාලගෙ ඕලෙවල් එක්සෑම් පටන් ගන්නවානෙ (ඒක ඉතින් හැමෝම දන්නවානෙ නේද මන් විකාර කියෝනවා )
හරි කෝම හරි හෙට ඉදන් පටන් ගන්න එක්සෑම් එක හොදට ලියන්න පුලුවන් වෙන්න කියලා හැමෝටම මන් හදවතින්ම ප්‍රාර්ථනය කරනවා..සියලු දෙවි දෙවාතාවන්ගේ ආරක්ෂාව රැකවණය ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා මුලින්ම

ඒ වගේම තමයි ලියපු පේපර් ගැන හිතන්න එපා ලීවට පස්සෙ අපිට අමාරුයි කියලා හිතෙනවා ඒකට අව්ල් ගන්න එපා හදිස්සි වෙලා තීරණ ගන්න එපා මොකද අපි දන්නවා ඒලෙවල් එක්සෑම් එකේ එක සබ්ජෙට් එකක් අමාරු උනා කියලා අක්කා කෙනෙක් ජීවිතෙන් වන්දි ගෙව්වෙ ඒ වගෙ වැඩ නම් කවුරුත්ම කරන්න එපා කියලා මන් ඉල්ලනවා මුලින්ම

තව දෙයක් තමයි ඕලෙවල් එක්සෑම් එක ලියලා ඉවර උනාම ඔයාලා ගෙදර එනකොට mcq පේපර් වල උත්තර පත්තරෙ කියලා ඔයාලාට හම්බවෙයි.ප්ලීස් ඒවා නම් බලන්න යන්න එපා මොකද ඒකෙන් වෙන්නෙ ඔයාලගෙ මූඩ් අවුල් වෙන විතරයි මගෙ යාලුවොත් ඒ දවස් වල ඔය වැඩෙ කලා පහුවදා එක්සෑම් එකට ගියාමත් එයාලා කතා උනෙ ඔක ගැන ඒ දවසට අදාල විෂය ගැන නෙමෙ ඒ වැඩේ නම් කීයටවත් කරන්න එපා

තමන්ට පුලුවන් උපරිමයෙන් හොදට එක්සෑම් එක කරන්න ලියපු දේ ගැන හිතන් නැතුව ඊලගට ලියන්න තියෙන දේ ගැන හිතන්න මේ දවස් වල තියෙන ප්‍රශ්න ගැන ඒම පේපරෙ ලියන වෙලාවෙ හිත හිතා ඉන්න එපා හොදේ

ආ තව දෙයක් ලග ඉන්න එක්කෙනා උත්තරයක් ඇහුවොත් අනෙ ප්ලීස් බොරු උත්තර නම් කියන්න එපා ඒම කරන්න ගිහින් අන්තිමේදි වෙන්නෙ තමන්ගෙ රිසාල්ට් නැති වෙන එක මොකද මේ ලෝකෙ කර්මය කියන එකත් පටිසන් දෙනවනෙ

ඒ වගේම තමා මට අන්තිමට කියන්න තියෙන්නේ....අපි හැමෝම ආගමක් අදහනවනෙ එක්සෑම් එකට යන්න කලින් තමන් දහන ආගම අදහලා යන්න මොකද මන් පෞද්ගලිකව විශ්වාස කරනවා අපිට දෙයියෝ බුදුන්ගෙ ආශිර්වාදව නැතිව කරන කිසිම වැඩක් සාර්ථක කරගන්න බෑ කියන එක ඒ වගේම තමන්ගෙ දෙමපියන්ගෙත් ආශිර්වාදය අරගෙන එක්සෑම් එකට හොදින් මූන දෙන්න

අන්තිමටම මන් ප්‍රාර්ථනය කරන්නවා ඔයාලා හැමෝටම ඕලෙවල් එක්සෑම් එකෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලභාගැනීමට හැකියාව ලැබේවා කියලා

I sincerely wish you all the best

࿐Vish࿐
273 views07:22
ओपन / कमेंट
2022-05-22 09:31:01
පපුව ඇතුලෙ මහා ලොකු හුස්මක් හිර වෙලා රත්තරන්...

කදුලු බිංදු ඔහේ ඇස් තෙමනවා අහේතුකව...

දන්නවා මන් ඔයා වැරැද්දක් කරන්නැ මට කවදාවත්...

ඒත් ඔයාගෙ පුංචි වෙනසත් මට මහමෙරක්...

මන් දන්නවා ඔයාගෙ හිතත් රිදිල ඊටත් වඩා
දැන් මගේ හිත රිදිල...

ඉක්මනටම හැමදේම හරි යයි නෙද රත්තරන්...

හිටියා වගේ හිනා වෙන්න ආසයි ඔය ඇස් ඇතුලෙ...
317 views06:31
ओपन / कमेंट
2022-05-22 09:19:46
323 views06:19
ओपन / कमेंट
2022-05-22 08:30:26
ආදරේ කරපු එකෙක්
කවදාවත්
තමන්ට ආදරේ කරන එකාගෙ
ඇස්වල කඳුලක් දකින්න
පතන්නෙ නෑ

තමන් අතෑරලා ගියපු දවසට
ඒ කෙනා දුක් විඳිනවා කියලා
දැන දැනම
අතෑරලා යන්නෙ
අපිට දවසක්වත්
ආදරේ කරපු නැති එකෙක් විතරයි

ඒ හිංදම
එහෙම එකෙක්
ජීවිතේ ඉඳලා වැඩකුත් නෑ

යන්න දීපන්
මොකද
බහිරවයො ඉද්දි
ජීවිතේකට
දෙවියෙක් වඩින්නෙ නෑ
උන් යන්නම ඕන...
හරි එකා එන්න නම්...

ජීවිතේ වෙන්න තියෙන දේ නවත්තන්න
කවදාවත් උත්සහ කරන්න එපා
එන දේකට මූණ ⁣දෙන්න
හිත හයිය කරගනින්
ඒක පට්ට
404 views05:30
ओपन / कमेंट
2022-05-22 08:19:44
දඩබ්බර ඇස් වලින් මාවම පිස්සු වට්ටලා....
බලෙන් ඔය හිතුවක්කාර හිත අස්සට මාව ගත්තම....
හිතුවෙ නෑ මේ තරම් ආදරයක් ලැබෙයි කියලා නිකමටවත් මට......
පුන්චිම පුන්චි අඩුපාඩුවක් වත් නොකර...
රැජිනක් කරා මාව....ඔයාගෙම රාජදානියෙ හැමදාම.....

සැබවින්ම දඩබ්බර හිතුවක්කර නුබට මා ප්‍රේම කරමි.....
දෑස් දෙස බලා එකදු ස්පර්ශයක් වත් නොදී....
මා හදවත පතුලට රින්ගා යන්නට හැකිවුනි නුබට....
නුබෙ පපුවෙ දැනුන උනුහුම....
විදින්නට මා ලෝබ වෙමි....
ලැබූ වාසනාව ... නුබම විය මා දිවිය තුල...
නික්ම යන්නට අවසරයි සොදුර...
ප්‍රේමය අපේ මේ හිතේ දරාගනම.....
නුබේ දෑස් දෙස බලාගන.....
නුබේ උනුහුම විදගන....
අවසන් ගමන් යන්නට ඉතින් අවසර..... මා හට.............

Warunika H Lewliyadda
384 views05:19
ओपन / कमेंट
2022-05-22 08:08:00 කණ්ඩායම් නව කතා / කෙටි කතා තරගය...


තරඟ විස්තර හා කොන්දේසි :-



. තරඟය ට සහභාගි වන්නේ නම් අපගෙ Google form එක පුරවා submit කල යුතුය....



ඔබ එලෙස register වූ අයෙක් නම් පහතින් ඇති කොන්දේසි නැවත වරක් හොඳින් කියවා බලන්න..



. ඔබට අවම සාමාජිකයන් දෙදෙනකු වන ලෙසද උපරිම සාමාජිකයන් ගනන හතර දෙනෙකු වන ලෙසද කණ්ඩායම් ගත විය හැකිය...


. ඔබ මෙන්ම ඔබේ කණ්ඩායම් යහලුවන් ද අනන්තය Channel එකේ සාමාජිකයන් විය යුතුය... දැනට එසේ නොවේ නම් ඔබ සියලු දෙනා ප්‍රථමයෙන්ම අනන්තය Channel එකට එකතු වන්න...



. අපගෙ අනන්තය writers ' grp එකට සම්බන්ධ වී ඔබේ partner තෝරා ගැනීමට හැකි අතර අවශ්‍ය නම් ඔබේ යහලුවන් සමග එක්ව කණ්ඩායම් ගත විය හැකිය..


. අවමය කොටස් ( episode) 2 ක් හා උපරිමය කොටස් 6 ක් වන සේ ඕනැම මාතෘකාවකින් ඔබට ඔබේ කතාව ඉදිරිපත් කළ හැකිය..


. ඔබට සාමාජිකයන් 4 දෙනෙකුට වඩා අවශ්‍යනම් අපව ඊට ප්‍රථම දැනුවත් කල යුතුය...


. සම්පූර්ණ කතාව 18+ ලෙස ලිවිය නොහැකිය... නමුත් අවශ්‍ය තැන් වල සුදුසු ලෙසට නිර්මාණාත්මකව ඒ පිළිබඳව ලිවිය හැකිය....


. මෙය vote තරගයක් බැවින් ඔබේ යහළුවන් අතර අනන්තය Channel ලින්ක් එක share කර ඔබේ vote ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකි ය..


. O/ L exam එක නිසා එය අවසන් වූ පසු ඔවුන්ට තරගය සඳහා සහභාගි වීමට හැකි වන ලෙස තරගය සුදානම් කර ඇත.....


ඔබට දැන් සිටම register වි කතාව ලිවීම ආරම්භ කල හැකි අතර ඔබේ නිර්මාණ ජුනි 6 සිට ජුනි 15 දක්වා අප වෙත යොමු කල හැකිය... ( අවසන් දිනය අත්‍යවශ්‍ය හේතු මත පමනක් වෙනස් විය හැකිය )


. ඔබට තරගය යම් ගැටලුවක් තිබේ නම් අප වෙත ඒවා යොමු කරන්න...

@this_is_half_vampire

@Mr_harry_p



වෙනස් වන අනන්තය °
53 views05:08
ओपन / कमेंट
2022-05-22 06:31:07
දන්නවද බ්ලොක් කරන්නෙම
ගොඩක් අය
වදයක් නිසාම නෙවෙයි කියලා...

ගොඩක් අය බ්ලොක් කරන්නෙම

එයාලට එපා උන කෙනාගේ ලග තියන
ආදරේ දරාගන්න බැරි උනාම

හිත වෙනස් වෙයි කියලා තියන බයට .

කතා නොකර ඉන්නේ

කතා කරොත්
දිගටම කතා කරන්න හිතන නිසයි

ගොඩක් ආදරේ නොකියන
තරම් තමයි හුගක් ලස්සන

රිද්දන කොට ඒ ආදරේ දැනෙනවා වැඩි

ආදරෙන් කියනවට වඩා..

හැබැයි මෙහෙම වෙන් වෙලා ගොඩක් අය දෙන්නම දෙපැත්තට වෙලා විදවන තැන් ගොඩයි

ආදරෙත් මහා පුදුමයි
එක් වෙන්න බැරි අය හමුවෙන,
හමුවෙන්න ඕනේ අය මුණ නොගස්සන්න,
කුලමල මැදට පැනපු
වත්පෝසත් කම්
ලස්සන එක්ක
හොද නරක බලපු

ආදරේ මහා පුදුමයි..

බ්ලොක් කරපු තැන් වලයි
මහා ගොඩක් ආදරේ හැඟුම් ගොළු වුනේ
586 views03:31
ओपन / कमेंट