Get Mystery Box with random crypto!

INFINITY

टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY I
टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY
चैनल का पता: @ananthayata
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 2
चैनल से विवरण

Plese Press the Click button

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 12

2022-06-10 18:56:07
Attention span test

The picture shows a family of cats. There are three tricky little mice hiding among them.

Find the three mice.

The record is 20 seconds

Besides, there are two more mice hiding very well in the picture. Finding them won't be easy.


The correct answer will appear later. In the meantime, discuss, share your results and your answers
620 views15:56
ओपन / कमेंट
2022-06-10 18:41:48
An exercise in mindfulness.

A family is going on an outdoor holiday, but they can't find the key.


Do you see a key?
602 viewsedited  15:41
ओपन / कमेंट
2022-06-10 17:30:51
637 views14:30
ओपन / कमेंट
2022-06-10 17:03:43 https://telegra.ph/%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD-%E0%B6%B4%E0%B6%AD%E0%B6%B8%E0%B6%9A-06-10
650 views14:03
ओपन / कमेंट
2022-06-10 16:30:24
මා නුඹට පෙම් කළේ මුළු හදවතින්මය...
නමුත්, නුඹ ප්‍රේමය නම් කුමක්දැයි කියාවත්
නොදන්නා බව දැනගන්නා විට මා ප්‍රමාදය......

නුඹ සතුටින් නම් හැර ගියද හිත හදාගත හැක
නමුත්, නුඹ නැවත නැවත යමින් එමින් පාරන්නේ
නුඹට අසීමිතව පෙම්කළ මගේ අහිංසක හිතය.....

නුඹට එක විහිලුවක් පමණක් වුවද
මට මගේ ආදරය මුළු ලෝකයම විය....
නුඹ යන එන පරිදි හිතහදාගන්න
බැරි තරමට මම අසරණ ඒ නිසාය....

ඉතින් සොඳුරිය ,
නොවන්න එක් පාපකාරී ස්ත්‍රිය
නොදෙන්න තව දුක් ආදරණීය හිතකට
නුඹට ඇවැසි නැති නම් දමා යන්න දුරකට
අහිංසක හිතක අවංක ප්‍රේමය සෙල්ලමකට නොගෙන ......

-නදී-
628 views13:30
ओपन / कमेंट
2022-06-10 16:25:11 https://telegra.ph/නදත-අවසනය-06-10
628 views13:25
ओपन / कमेंट
2022-06-10 16:18:51 Special Notice

Chanel 4.0 International Stand is being adjusted these days. I apologize for the inconvenience caused.

Owner
637 views13:18
ओपन / कमेंट
2022-06-08 21:31:09 හයියක් වෙන එකෙක් ඕන

මැණිකක් ඕන

නැතිවෙච්චි බලාපොරොත්තු වලට පන දෙන්න,
හැමදාම අඩපු අැස් වලට හිනා⁣වක් ගේන්න,
මැණිකක් ඕන තාත්තෙක් වගේ මාව බලාගන්න පුළුවන් වෙන එකෙක්

මට ඕන මහ ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි
ලූණු ටිකක් වැඩිපුර දාලා උම්බලකඩ කෑල්ලක් ඉහලා උණුවෙන් බත් ටිකක් කන්න පුළුවන් වෙන එකෙක්ව

Prius Wagon R නැති උනාට කමක් නෑ..,
මට ඕන මගේ මිනිහා කියලා හැමෝටම පෙන්න පෙන්න යන්න පුළුවන් එකෙක්ව

මට ඕනේ රන්ඩු කරලා බොරැ හේතු මවලා මගදි දාලා යන්න බොරැ හේතු හදන එකෙක්ව නෙමෙයි..
ජීවිතේ අවසානයක් වෙනකන් නොන්ඩි ගගහා හරි වාරැවෙන් යන්න පුළුවන් එකෙක්ව...

මට ඕන අහිංසක එකෙක් නෙමෙයි..,
මං කරන හිතුවක්කාරකම් ඉවසගෙන මරාගෙන ජීවත් වෙන්න පුළුවන් මිනිහෙක්ව.
ඉවසීම උපරිමේට තියන මිනිහෙක්ව

මොන ප්‍රශ්න අාවත් පපුවට ඔලුව තියන් සැනසීමෙන් අඩන්න පුළුවන් පිරිමියෙක්..
දාහක් වැඩ රාජකාරි මැද්දේ උනත් අඩුම මැණික උබ කෑවද කියලවත් අහන්න මතක් වෙන එකෙක්

නින්ද යනකන් ඔලුව අතගාන කොල්ලෙක්..
හැමදාම කඩසෝරැ අරන් දෙන කොල්ලෙක්

අඩියන් අඩිය මැරෙනකන්ම මොන දේ උනත් හයියක් වෙන අරටුවක්
වෙනස්වෙන්වැති තාත්තෙක් වගේ ආදරෙයක්
උණුසුමක්...

කවදාමහරි මගෙ දරැවොන්ට කටපුරා අප්පච්චි........
කියලා කතාකරන්න පුළුවන් එකෙක්

#කසාද_බදින්නම_මිනිහෙක්

එදාට නැතිඋන හැමදේම හම්බෙයි...
නොලැබුණු හැමදේමත් එක්කම

Credits goes - දේහා


අනන්තය
253 views18:31
ओपन / कमेंट
2022-06-08 19:04:10 අවසානයේ අප එකිනෙකා ගැන
හොදින් දන්නා ආගන්තුකයින් විය


අනන්තය
452 viewsedited  16:04
ओपन / कमेंट
2022-06-08 19:04:01
Half girlfriend .
450 views16:04
ओपन / कमेंट