Get Mystery Box with random crypto!

INFINITY

टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY I
टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY
चैनल का पता: @ananthayata
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 2
चैनल से विवरण

Plese Press the Click button

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 11

2022-06-14 05:18:07
පිංබර පොසොන් පොහොය දිනයක් වේවා !!!
531 viewsedited  02:18
ओपन / कमेंट
2022-06-11 09:31:02
A village in England

අනන්තය
83 views06:31
ओपन / कमेंट
2022-06-11 08:30:46 https://telegra.ph/Vampire-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A-12-20
176 views05:30
ओपन / कमेंट
2022-06-11 07:30:59 https://telegra.ph/දඩබබර-පම-04-23
269 views04:30
ओपन / कमेंट
2022-06-11 05:30:52
Nobel Prize for Naturalists විදිහට Linnean medal එක දිනාගන්න Dr. රොහාන් පෙතියගොඩ ට පුලුවන්කම ලැබුණා

Linnean medal කියන්නෙ LInnean Society එකෙන් Zoology වලට දෙන medal එක..මේක ලංකාවට ලැබුණු පළවෙනි අවස්ථාව විදිහට අපි ගොඩක් ආඩම්බර වෙන්න ඕන. ඒ වගේම ආසියාවෙන් මේ medal එක ගත්ත දෙවනි පුද්ගලයා වෙන්නෙත් Dr. රොහාන්..

හැම පැත්තෙන්ම කෙලවිලා ඉද්දි අපේ රටට කීර්තියක් ගේන්න මහන්සි වෙන මේ වගේ විශිෂ්ට මිනිස්සුන්ට අපි මීට වඩා ගෞරවයක්, පිළිගැනීමක් දෙන්න ඕන නැතුව රට හූරන් කන 8 පාස් නැති පාහරයොන්ට නෙමෙයි...

Congratulations Dr. Rohan Pethiyagoda

අනන්තය
374 views02:30
ओपन / कमेंट
2022-06-10 21:30:44
ආදරේ කරන කෙල්ලෙක්ගෙ....
D P එකේ තියෙන්නෙ
හිනාවක් නං
About වල තියෙන්නෙ
ලස්සන අදහසක් නං.,

ස්ටේටස් වල ශෙයාර් වෙන්නෙ
හිතේ සතුට විතරක්ම නං
ලියවෙන වචන කතා කරන වචන
එලියට එන්නෙ
ජීවිතේ ගැන ආසාවෙන් නං.,

එහෙම කෙල්ලෙක්
ජීවත් වෙන්නෙ හරි සැහැල්ලුවෙන් නං...,

ඒ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ
තමන්ට පන වගේ ආදර කරන
කොල්ලෙක්...
තමන්ගෙ කඳුළක් ලඟදි
තමන්ව තේරුම් ගන්න
ආදරණීය ආදරයක්


අනන්තය
553 views18:30
ओपन / कमेंट
2022-06-10 19:31:31
Screen එකේ light ටික වැඩ කරනවද?
Anonymous Poll
47%
53%
101 voters625 views16:31
ओपन / कमेंट
2022-06-10 19:29:41
ඒක stuck වෙනවද?
Anonymous Poll
48%
52%
95 voters624 views16:29
ओपन / कमेंट
2022-06-10 19:29:06
Voice chat එකෙ video එකක් play වෙනවා
Anonymous Poll
50%
50%
101 voters617 views16:29
ओपन / कमेंट
2022-06-10 19:27:38
Voice chat
Anonymous Poll
58%
වැඩ කරනවා
42%
වැඩ කරන් නෑ
122 voters604 views16:27
ओपन / कमेंट