Get Mystery Box with random crypto!

+ මතුපිටින් පේන හැමදේම හරිද - නැ.. අපේ ඔලුවේ වැඩ කරන දේවල්.. | විඳින මාවත

+ මතුපිටින් පේන හැමදේම හරිද

- නැ.. අපේ ඔලුවේ වැඩ කරන දේවල්... අපි හිතන පරාසය අනුව... අපිට එක එක දේවල් හරි වැරදි විදිහට පේනවා

+ ආදරේ කියන්නෙ මොනවගෙ දෙයක්ද

- ඒක මහ සුලගක්... සුනාමියක්... සුලගට අහ උනු මහ රූස්ස ගස් දන්නවා ඒ හුලගේ තරම. ඒත් දකින කෙනා ඒක දකින්නෙ සරල විදිහට... වසන්තයේදි මොරන්න හදන ගස්වලට වඩා කර්කශ පොලවේ ඉපදුනු ගස් මහ සුලගට ඔරොත්තු දෙනවා... පුදුම විදිහට..

+ ආදරේ කියන්නෙ මොකක්ද

- නිර්වචන දෙන්න බැ...ඒත් මහ ඉඩෝරෙකදි මහ කුනාටුවකදි.. අරටුව රැකගන්න පුලුවන් නම්... එික මහ ලොකු ප්‍රේමයක්... ඔයාගේ අම්මා බලන්න... එයා තරම් ආදාරේ කවුරුත් නැ.. අම්මාට හැමදේම දරාගන්න අපුරුව... දරාගන්න පුලුවන් නම් හෙන ගැහුවත් ආයේම නැගිටින්න පුලුවන්

+ එතකොට

- කවදාවත් හැගිම් පරික්ෂා කරන්න එපා විද්‍යාත්මකව... මොකද පරික්ෂණ කරන්න අිදරේ කරන්න බැ

+ එතකොට අපි කවුද

- ඉඩොරෙත් හෙමිට ගෙවිලා ගිය... හරි අපුරු කාලතරණයකට ලක් උනු ගස් දෙකක් වගෙි අපිට.... දවසක... තෙරෙව්... මහ හෙවනක් ඕන සැනසෙන්න කියලා..

Niruwa