Get Mystery Box with random crypto!

WHATSAPP STATUS ❤️💕💞💝❤️💟

टेलीग्राम चैनल का लोगो whatsappstatus_lovely_quotes — WHATSAPP STATUS ❤️💕💞💝❤️💟 W
टेलीग्राम चैनल का लोगो whatsappstatus_lovely_quotes — WHATSAPP STATUS ❤️💕💞💝❤️💟
चैनल का पता: @whatsappstatus_lovely_quotes
श्रेणियाँ: तस्वीरें और तस्वीरें
भाषा: हिंदी
ग्राहकों: 898
चैनल से विवरण

🌿❤️Any WHATSAPP STATUS ❤️🌿
" Love , Fun, Crush 😘/🤗 ,
Happy or Sad 😀/😢"
Anything You need

POSTS, VEDIOS , QUOTES, DPZ , WALLPAPERS and also
KNOWLEDGE and NEWS 💕💕

💖Sinhala # English #
Hindhi # Tamil #

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 56

2022-04-21 09:25:36
245 viewschamodh, 06:25
ओपन / कमेंट
2022-04-21 09:22:17
239 viewschamodh, 06:22
ओपन / कमेंट
2022-04-21 09:21:58
237 viewschamodh, 06:21
ओपन / कमेंट
2022-04-21 09:17:11
සොරි සගෝ හිනා උනාට
240 viewschamodh, 06:17
ओपन / कमेंट
2022-04-21 09:17:09
240 viewschamodh, 06:17
ओपन / कमेंट
2022-04-21 07:43:08
ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ Huntsville හි තුරු ගොමුවක් මධ්‍යයේ මේ
Dead Children's Playground නම් ස්ථානය පිහිටා ඇත.

මේ ළමා උද්‍යානය වටා පිහිටා ඇත්තේ ඇලබාමා ප්‍රාන්තයේ විශාලතම හා පැරණිතම කනත්ත වන maple hill කනත්තයි .

1960 දශකයේ ඇලබාමා හි දරුණු ලෙස කුඩා දරුවන් පැහැරගෙනයාම් වාර්තා වූ බව එම ප්‍රදේශයේ වැඩිහිටියන් පවසයි .
ඔවුන්ට අනුව මේ පැහැරගත් දරුවන්ගේ සිරුරු හමුවී ඇත්තේ මේ ළමා උද්‍යානය අවටදීය.

ඔවුන් තවදුරටත් පවසන ආකාරයට රාත්‍රියේදී ඒ මියගිය දරුවන්ගේ ආත්ම පැමිණ මේ උද්‍යානයේ සෙල්ලම් කරන බව කියැවේ .
කිසිවෙක් රහිතව පැද්දෙන ඔංචිල්ලා ආදියත් ,දරුවන් සිනාසෙන ශබ්දත් අසලින් යන පුද්ගලයින්ට ඇසෙන හා දක්නට ලැබෙන බව පවසයි.

ඒ අනුව මේ ස්ථානය හොල්මන් ගැවසෙන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ අතර , එම නිසාම කිසිවෙක් මේ ස්ථානයට නොයන බව කියැවේ.

279 viewsYoggaa ㅤ, edited  04:43
ओपन / कमेंट
2022-04-21 06:40:13 WHATSAPP STATUS pinned a photo
03:40
ओपन / कमेंट