Get Mystery Box with random crypto!

WHATSAPP STATUS ❤️💕💞💝❤️💟

टेलीग्राम चैनल का लोगो whatsappstatus_lovely_quotes — WHATSAPP STATUS ❤️💕💞💝❤️💟 W
टेलीग्राम चैनल का लोगो whatsappstatus_lovely_quotes — WHATSAPP STATUS ❤️💕💞💝❤️💟
चैनल का पता: @whatsappstatus_lovely_quotes
श्रेणियाँ: तस्वीरें और तस्वीरें
भाषा: हिंदी
ग्राहकों: 898
चैनल से विवरण

🌿❤️Any WHATSAPP STATUS ❤️🌿
" Love , Fun, Crush 😘/🤗 ,
Happy or Sad 😀/😢"
Anything You need

POSTS, VEDIOS , QUOTES, DPZ , WALLPAPERS and also
KNOWLEDGE and NEWS 💕💕

💖Sinhala # English #
Hindhi # Tamil #

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 55

2022-04-21 16:58:45
215 viewsYoggaa ㅤ, 13:58
ओपन / कमेंट
2022-04-21 15:25:25 *urgent*

*ව්‍යසනය අතළඟ* ඔබේ සමීපතමයා දැනුවත් කරන්න.

රට විශාල ව්‍යසනයක සිටින බව වටහා ගැනීමට උත්සාහ ගන්න.

ඩොලර් නැති ශ්‍රී ලාංකිකයෙක් වේද ... අපි සියල්ලෝම එකම බෝට්ටුවක බව තේරුම් ගැනීමට නුවණක්කාර වන්න.

මොනවා හෝ කාබී පමණක් සිටින්නේ නම් පමණක් ..මුකුත්ම නූනා සේ ඉන්න..

ඔලුවේ කැක්කුමට පැනඩෝල් පෙත්තක් හෝ බොන කෙනෙකු නම්...

ඔබට දැක්විය උපරිමය ඔබේ මාතෘ භූමිය වෙනුවෙන් ඉෂ්ඨ කරන්න.

රටක් බංකොලොත් වීම තවදුරටත් *විහිළුවක්* නොවන බව සළකන්න.

රට තව තවත් අගාධයට යන බවත්, ඒ වෙනුවෙන් සූදානම් විය යුතු බවත්, ඒ තත්වයට රට පත් කළේ කවුරුන්ද බවත්, එකිනෙකා දැනුවත් කර ගන්න..

*හේතුව* තවමත් අපි රූපවාහිනිය ඉදිරියේ හෝ මත්පැන බෝතල් කීපයක් ඉදිරියේ හෝ ස්මාර්ට් පෝනයක උඩට පහළට යමින් පමණක් හෝ සිටිනවා පමණක් නිසාය.

අඩුම වශයෙන්

01. පවතින ආහාර කලමණාකාරනය කර ගැනීමට කටයුතු කරන්න.

02.වවන්න..ආහාර හිඟයක් අනිවාර්‍ය වේ..
ඔබේ ගෙවත්තට ගැළපෙන දේ වවා ගන්න..එලෙසම එකිනෙකා අතර බෙදා ගන්න.

උදා - ලාංකිකයාගේ අනිවාර්‍ය ආහාරයක් වූ පරිප්පු 1 kg රු.500 යට ආසන්න වෙමින් පැවතීම ම එය මොනවට පැහැදිලි කරයි.

03. සූර්‍ය පැනල හෝ bio gas ගැන සොයන්න..ඒ සඳහා යොමු වීමට සැලසුම් කරන්න.( *දිගු කාලීන*)

04. බූමි තෙල්ද සොයා ගැනීමට අපහසු නිසා..

පොල් කූඩු වේලා පොල් තෙල් හිඳ ගැනීම, ( අතීතයේ භාවිත කළ *කැකුණ* තෙල් සිවීම උගහටය)

භාවිතයෙන් ඉවත් කළ බැටරි නැවත භාවිතාවට සකස් කර ගැනීම.

ආලෝකය සපයා ගැනීම වෙනුවෙන් තාවකාලික ආදේශයක් වනු ඇත.

05. පැනඩෝල් පෙත්තේ සිට බොහෝ ඖෂධ ගෙන්වීමට ඩොලර් නොමැති හෙයින්

*නීරෝගීකම* උතුම්ම සැපය යයි සළකා අපත්‍ය ආහාර වලින් හැකිතාක් වැළකීම.

උදා - සීනි බහුල ආහාර
පිටි සහිත ක්ෂණික ආහාර
කල්තබා ගත් වෙළඳ පොලේ ආහාර


06. එලෙසම *ප්‍රතිශක්තිය* වඩවන ආහාර ගැනීමට හුරු වන්න..ඔබේ දරුවන් හුරු කරවන්න. ( දැනටමත් බහුතර ලාංකීය දරුවන් ඉන් මිදී ඇති නිසා)

07. රට පිළිබඳව ජාත්‍යාලය ඇතිවන ගීත , ගායනා නිර්මාණ ඇසීමට කියවීමට දරුවන් ට අවස්ථාව ලබා දෙන්න.

08. නිර්මාණශීලී වීමට දරුවන් ට ඉඩ දෙන්න.
ඔබද ඩොලර් ඉපයීමට හැකි ව්‍යාපාරයක් හෝ වෘත්තීයක් නිරත වීමට් උත්සාහ ගන්න. ( දිගුකාලීන)

09. පැහැදිලිවම අවංක වන්න.. ඔබට ඇති එකම පිහිට සොබාදහම පමණක් බවත් ඊට අනුගත වියහැක්කේ හැබෑ බොදු දහමින් පමණක් බවත් වටහා ගන්න..

බෞද්ධ වත් පිළිවෙත් හි නිරත වෙමින් හැබෑම බෞද්ධයෙකු වීමට හෝ

ඔබ අන් ආගමිකයෙකු නම් ඒඒ ආගමෙහි හැබෑ කොටසෙහි ආගමිකයෙකු වන්න..
(බොහෝ දර්ශ්නයන්හි අප අල්ලා ගෙන ඇත්තේ වැරදි තැනින් බව ඇත්තකි)

ඔබව සොබා දහම ආරක්ෂා කරාවි.

10. සොරකම , වංචාව, දූෂණය ප්‍රතික්ෂේප කරන්න. මනුස්සකම ට ගරු කරන්න.

එය එසේ නොවුහොත් හෙට දවසේ හැබෑ මිනිසුන් ඔබට අහිමිවනවා පමණක් නොව..

පශ්චාත්තාප වීමටද සිදු වනු ඇත.

11.

අනෙකාගේ යහපත වෙනුවෙන් පෙනී සිටින්න.

12.
රටට හෙන ගැහුවත් අපට කමක් නැත යන සිතුවිල්ල වෙනුවට මේ මගේ රට මගෙ ජාතිය යන හැඟීමෙන් යුක්ත පුරවැසියෙක් බවට පත්වන්න. අනෙකාටද එම සිතුවිල්ල ඇති කිරීමට වෙහෙසෙන්න.

නිර්පාක්ෂික වන්න..රජයකට නොව රට ට ආදරේ ඇති ලෝකයට ආදරේ ඇති සොබාදම් පාක්ෂිකයෙක් වන්න.

-- *copied*

*මිතුරන් අතරේ share කරන්න*
239 viewsYoggaa ㅤ, 12:25
ओपन / कमेंट
2022-04-21 14:02:35
Meme හදපල්ල බලන්න මේකට
250 viewschamodh, 11:02
ओपन / कमेंट
2022-04-21 11:09:03
264 viewschamodh, 08:09
ओपन / कमेंट
2022-04-21 11:03:52
257 viewschamodh, 08:03
ओपन / कमेंट
2022-04-21 10:16:14
ඔව් හරිතේ
261 viewschamodh, 07:16
ओपन / कमेंट
2022-04-21 10:01:47
256 viewschamodh, 07:01
ओपन / कमेंट
2022-04-21 09:28:59
256 viewschamodh, 06:28
ओपन / कमेंट
2022-04-21 09:27:20
ඇයි cudu nona මට මේම කලේ
249 viewschamodh, edited  06:27
ओपन / कमेंट