Get Mystery Box with random crypto!

ගියවර 2022 අපගේ පංතිවලට සහභාගී වූ ඉශාන් අනුරාධ දරුවා හදිස්සි | Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha

ගියවර 2022 අපගේ පංතිවලට සහභාගී වූ
ඉශාන් අනුරාධ දරුවා හදිස්සි අනතුරක් හේතුවෙන් අප අතරින් වෙන් වෙලා තියනව..
අපේ දරුවන් යන්න බලන්න
අපිත් හෙට එනව..
පල්ලෙවෙල railway gate එක අසලමයි ගෙදර තියෙන්නෙ..
නිවන්සුව පුතේ මතු උපදින ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා