Get Mystery Box with random crypto!

Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha

टेलीग्राम चैनल का लोगो virajanchem — Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha C
टेलीग्राम चैनल का लोगो virajanchem — Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
चैनल का पता: @virajanchem
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 2.55K
चैनल से विवरण

විශ්‍ය නිර්දේශය අංග සම්පුර්ණව සියලු සිධාන්ත සහිතව පුණරීක්ෂනය කරන බැවින් theory සිසුන්ටද සහභාගී විය හැක

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश

2023-03-13 05:17:15 හෙට Inorganic S ගොනුවේ ප්‍රතික්‍රියා ඇරඹේ.. පෙ.ව.7.30-1.30 හරියටම අපි 7.30ට පටන්ගන්නව ළමයි ඒක නිසා වෙලාවටම සම්බන්ධ වෙන්න ඔයාල ගිය සතියෙ උගන්නපු ටික අනිවාරෙන් හොදට බලාගෙන එන්න.. අලුතෙන් සම්බන්ධ වෙන සිසුන් හරියටම වෙලාවට එන්න.. target paper class 2.00…
32 views02:17
ओपन / कमेंट
2023-03-13 05:17:01 හෙට
Inorganic
S ගොනුවේ ප්‍රතික්‍රියා ඇරඹේ..
පෙ.ව.7.30-1.30
හරියටම අපි 7.30ට පටන්ගන්නව ළමයි ඒක නිසා වෙලාවටම සම්බන්ධ වෙන්න ඔයාල ගිය සතියෙ උගන්නපු ටික අනිවාරෙන් හොදට බලාගෙන එන්න..
අලුතෙන් සම්බන්ධ වෙන සිසුන් හරියටම වෙලාවට එන්න..
target paper class
2.00 සිට 3.30 දක්වා ප්‍රශ්න පත්‍රය ලියවනව
Mcq 40 ක් ලියන්න වෙනව ළමයි inorganic දක්වා පාඩම් අඩංගු වෙනව ළමයි..
3.30-5.30 සාකච්ඡාව සිදු වෙනව..
5.30ට ප්‍රශ්න පත්‍ර පංතිය අවසන්..

යාලුවන් අතර share කරන්න
https://t.me/virajanchem

යාලුවන් අතර share කරන්න ළමයි මේ අගහරුවාදා සෙට් වෙන්න වැඩේට..
33 views02:17
ओपन / कमेंट
2023-03-13 05:16:56
31 views02:16
ओपन / कमेंट
2023-03-12 12:17:44 මෙන්න genaral chemistry mcq ප්‍රශ්න පත්‍රයක් ළමයි මේක කරන්න මේක 2023 සෑම දරුවෙක්ටම වැදගත් වෙනව ඒක නිසා හොදට කරන්න..අගහරුවාදා හවස අපි discussion එකක් දාමු ළමයි මේකට අනිවාරෙන් මේක වාර විභාග වලටත් වැදගත් වෙයි ළමයි
167 views09:17
ओपन / कमेंट
2023-03-12 12:17:41 Doc28new.pdf
165 views09:17
ओपन / कमेंट
2023-03-12 11:11:04 ප්‍රශ්න පත්‍ර පංති වලදී මේ දේවල් කරන්න එපා ළමයි
177 views08:11
ओपन / कमेंट
2023-03-12 08:26:53 අද speed test එකක් දානව තව ටිකකින් හෙට අද හා හෙට දවස අතුලත ඒක කරල සාකච්ඡාවට එකතු වෙන්න ළමයි අගහරුවාදා රෑ වගේ සකච්ඡාවක් දාමු අපි ඒකෙ අනිවාරෙන් හැම දරුවෙක්ම කරන්න ..
198 views05:26
ओपन / कमेंट
2023-03-11 21:05:25
ගියවර 2022 අපගේ පංතිවලට සහභාගී වූ
ඉශාන් අනුරාධ දරුවා හදිස්සි අනතුරක් හේතුවෙන් අප අතරින් වෙන් වෙලා තියනව..
අපේ දරුවන් යන්න බලන්න
අපිත් හෙට එනව..
පල්ලෙවෙල railway gate එක අසලමයි ගෙදර තියෙන්නෙ..
නිවන්සුව පුතේ මතු උපදින ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා
229 views18:05
ओपन / कमेंट
2023-03-11 07:26:50 Chemistry(theory/Revision) Virajana Jeewantha pinned a photo
04:26
ओपन / कमेंट
2023-03-11 05:19:54
අගහරුවාදා
Inorganic
S ගොනුවේ ප්‍රතික්‍රියා ඇරඹේ..
පෙ.ව.7.30-1.30
හරියටම අපි 7.30ට පටන්ගන්නව ළමයි ඒක නිසා වෙලාවටම සම්බන්ධ වෙන්න ඔයාල ගිය සතියෙ උගන්නපු ටික අනිවාරෙන් හොදට බලාගෙන එන්න..
අලුතෙන් සම්බන්ධ වෙන සිසුන් හරියටම වෙලාවට එන්න..
target paper class
2.00 සිට 3.30 දක්වා ප්‍රශ්න පත්‍රය ලියවනව
Mcq 40 ක් ලියන්න වෙනව ළමයි inorganic දක්වා පාඩම් අඩංගු වෙනව ළමයි..
3.30-5.30 සාකච්ඡාව සිදු වෙනව..
5.30ට ප්‍රශ්න පත්‍ර පංතිය අවසන්..

යාලුවන් අතර share කරන්න
https://t.me/virajanchem

යාලුවන් අතර share කරන්න ළමයි මේ අගහරුවාදා සෙට් වෙන්න වැඩේට..
245 views02:19
ओपन / कमेंट