Get Mystery Box with random crypto!

අගහරුවාදා Inorganic S ගොනුවේ ප්‍රතික්‍රියා ඇරඹේ.. පෙ.ව.7.30 | Chemistry | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha

අගහරුවාදා
Inorganic
S ගොනුවේ ප්‍රතික්‍රියා ඇරඹේ..
පෙ.ව.7.30-1.30
හරියටම අපි 7.30ට පටන්ගන්නව ළමයි ඒක නිසා වෙලාවටම සම්බන්ධ වෙන්න ඔයාල ගිය සතියෙ උගන්නපු ටික අනිවාරෙන් හොදට බලාගෙන එන්න..
අලුතෙන් සම්බන්ධ වෙන සිසුන් හරියටම වෙලාවට එන්න..
target paper class
2.00 සිට 3.30 දක්වා ප්‍රශ්න පත්‍රය ලියවනව
Mcq 40 ක් ලියන්න වෙනව ළමයි inorganic දක්වා පාඩම් අඩංගු වෙනව ළමයි..
3.30-5.30 සාකච්ඡාව සිදු වෙනව..
5.30ට ප්‍රශ්න පත්‍ර පංතිය අවසන්..

යාලුවන් අතර share කරන්න
https://t.me/virajanchem

යාලුවන් අතර share කරන්න ළමයි මේ අගහරුවාදා සෙට් වෙන්න වැඩේට..