Get Mystery Box with random crypto!

සූර වීර කෙල්ලො🌼

टेलीग्राम चैनल का लोगो surawirakellolk — සූර වීර කෙල්ලො🌼
टेलीग्राम चैनल का लोगो surawirakellolk — සූර වීර කෙල්ලො🌼
चैनल का पता: @surawirakellolk
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 996
चैनल से विवरण

සුවහසක් ගෑන්ලමයි වෙනුවෙන් 😇
https://t.me/surawirakelloLk

Ratings & Reviews

4.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

2

3 stars

0

2 stars

0

1 stars

0


नवीनतम संदेश 2

2021-09-19 08:52:26
හායි ගයිස්...





(අ)හිමි ආදරේ කතාවෙන් පස්සේ ඔයාලට අරන් එන දෙවෙනි කතාව මේ තමයි.


♤ ආසියා ♤


මේක ආදර කතාවක් නම් නෙමේ. ආදරය ඇත්තෙමත් නෑ. නැත්තෙමත් නෑ....වෙනස් විදියේ කතාවක්...

මං හිතනවා මේක ඔයාලට ගොඩක් දැනේවි කියලා....

මේ කතාවත් කියවලා රස විදින්න කියලා මං ඔයාලට කියනවා. අමතක නොකර කමෙන්ටුවකුත් හලාගෙන යන්න හරිද


මං yashuukavi
4.1K views ᏁιᏕᏂᏬ▁▁▁▁ , 05:52
ओपन / कमेंट
2021-09-19 08:27:32 ..විනූ .. – Telegraph
https://telegra.ph/%E0%B7%80%E0%B6%B1-09-19
3.4K views ᏁιᏕᏂᏬ▁▁▁▁ , 05:27
ओपन / कमेंट
2021-09-19 08:27:18 https://telegra.ph/සය-ආ-ආදර-09-17-2
3.2K views ᏁιᏕᏂᏬ▁▁▁▁ , 05:27
ओपन / कमेंट
2021-09-19 08:26:48 https://telegra.ph/%E0%B7%84%E0%B6%B8%E0%B7%80%E0%B7%80%E0%B6%AF-%E0%B6%B1%E0%B6%B9-09-19
3.0K views ᏁιᏕᏂᏬ▁▁▁▁ , 05:26
ओपन / कमेंट
2021-09-18 11:36:38 විනූ .... – Telegraph
https://telegra.ph/%E0%B7%80%E0%B6%B1-09-17
3.0K views ᏁιᏕᏂᏬ▁▁▁▁ , 08:36
ओपन / कमेंट
2021-09-18 11:36:33 https://telegra.ph/සය-ආ-ආදර-09-17
2.6K views ᏁιᏕᏂᏬ▁▁▁▁ , 08:36
ओपन / कमेंट
2021-09-18 11:36:26
......ප්‍රෙමය විදින්න... එය ඔබට දැනෙන විදියට.. ඔබ දන්න විදිහට... ...දැනෙන හදවත් වලට එක් ආමන්ත්‍රණයක් නොමැතිව වුවද එ හැගිම නිරායාසයෙන්ම හැගෙ... ව්දින්න උන් තමාගෙ කරගත් එක බැල්මකින් පවා හදවත් නතරකල අමරනිය හැගිම... ප්‍රෙමය වරක කැපකිරීමක්, තවත් වරක ආස්වාදයක්, ඇතමුන්ට ෆැන්ටසියක්.. නමුත් හැබැවටම එය කැලි කැඩුනු හිත පවා සිරුවට හසුරුවාලිය හැකි අමරනිය හැගිමක්... ඉදින් සමාජෙට බම්බු ගහන්න කියලා... අමතක නොකර විදින්න තමාට අවැසි ප්‍රෙමය ලැබු විලසින් ..... හැකි උපරිමන්......... ජානි...
2.4K views ᏁιᏕᏂᏬ▁▁▁▁ , 08:36
ओपन / कमेंट
2021-09-18 11:36:07
දාලා ගියපු අය වෙනුවෙන් අඩ අඩ තමන්ගෙ ජීවිතෙ විනාස කරගන්නවා නම් ඒක නවත්තපන් අදින්..

ඒ දාලා ගියපු උන්ට පුලුවන් නම් දැනෙන්න දීපන් උබේ වටිනාකම .....

තමන් තමන් වෙනුවෙන් ජීවත් වෙයන් .....
උබේ වටිනාකම දන්න එකා මොන දේ කලත් ඌ උබ එක්ක ඉන්නවා....








ඊශා
2.3K views ᏁιᏕᏂᏬ▁▁▁▁ , 08:36
ओपन / कमेंट
2021-09-18 11:35:57
නැකම් කියනවා අපි හැමොගෙම කත වලට.... මොනවිදියක් හරි ආදරයක් .... කොහොම හිත එක්ක ඔට්ටු ඇල්ලුට බැ අමතක කරලා දාන්න... දැවෙන, අලුවෙන ගොඩක් හදවත් අඩනවා එ අයිතිය ඉල්ලා.. අදටත් එආදරෙට... ඔව්... ප්‍රථම ආදරෙට.... ..... කට්ට්ය පරිස්සමට ඉන්න.... ඔයාට තිබූන එ ආදරෙ මතකයි .. නම් හිතට දැනුනා නම් ...කමෙන්ටි එකක් දාන් යන්න.. (ජානි...)
2.2K views ᏁιᏕᏂᏬ▁▁▁▁ , 08:35
ओपन / कमेंट
2021-09-17 01:35:37
ඇත්ත මිනිසු එක එක දෙවල් කියනවා.. ‍ එ කොහොම වුනත් ජීවිතය ඔබට ඔන විදිහට විදින්න.. දිනන්න හරි පරදින්න හරි.. හින වෙනුවෙන් නෙමෙයි යාලුවා.. ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න... අනුන් වෙනුවෙන් බැරි නම් තමන් වෙනුවෙන් හරි.. ඔයාට බැ කියන්න හැමොටම පුදුම හිතන විදිහට... හැමොම පරිස්සමෙන් ඉන්න.............. ( ජානි..)
2.4K views ᏁιᏕᏂᏬ▁▁▁▁ , 22:35
ओपन / कमेंट