Get Mystery Box with random crypto!

හායි ගයිස්... (අ)හිමි ආදරේ කතාවෙන් පස්සේ ඔයාලට අරන් | සූර වීර කෙල්ලො🌼

හායි ගයිස්...





(අ)හිමි ආදරේ කතාවෙන් පස්සේ ඔයාලට අරන් එන දෙවෙනි කතාව මේ තමයි.


♤ ආසියා ♤


මේක ආදර කතාවක් නම් නෙමේ. ආදරය ඇත්තෙමත් නෑ. නැත්තෙමත් නෑ....වෙනස් විදියේ කතාවක්...

මං හිතනවා මේක ඔයාලට ගොඩක් දැනේවි කියලා....

මේ කතාවත් කියවලා රස විදින්න කියලා මං ඔයාලට කියනවා. අමතක නොකර කමෙන්ටුවකුත් හලාගෙන යන්න හරිද


මං yashuukavi