Get Mystery Box with random crypto!

සහෝදරපෙම දහසක් මිතුරන් සිටිය ද තමාගේ අසලින් සිටින්නේ සහෝදරය | සූර වීර කෙල්ලො🌼

සහෝදරපෙම


දහසක් මිතුරන් සිටිය ද
තමාගේ අසලින් සිටින්නේ සහෝදරයන් පමණි

කොතෙක් දඩබ්බරකම් කළ ද
කොතෙක් රණ්ඩු සරුවල් වුව ද

කරදරයක දී ලෙඩක දී අප අසලින් රැදී සිට සැනසීමට සිටින්නේ
සහෝදරයන් පමණි

දෙමව්පියන්ගෙන් පසුව සෑබෑ සෙනෙහසකින් අප වෙත් ළං වන්නේ

ද ඔහුයි.
_________________

_______ _________

_________ ________

____ ___________
තමන් අසලින් සහෝදරයෙකු විලසින්

වෙස් ගෙන සිටින මිතුරා
විශ්වාස කළ නොහැකි
සමාජයක














එකබඩවැල් කඩන් ආ සහෝදරයෙකු
සතුව පවත්නා ආදරය සෙනෙහස කිසිදු ආකාරයකින් බිදී ලෑමට නොහැක්කක් ය.

< < < < <









එකී සහෝදරත්වයට
සීමා මායිම් කොතරම්දැයි කිව නොහැක.












ගුඩ් නයිට්
බුදු සරණයි
පරිස්සමින් ඉන්න හැමෝම




vimaaa