Get Mystery Box with random crypto!

❀𝖣𝕣𝖾𝖺𝗆 𝖯𝕒𝗋𝖺𝖽𝗂𝕤𝖾🌠🇱🇰

टेलीग्राम चैनल का लोगो secretbeautysl — ❀𝖣𝕣𝖾𝖺𝗆 𝖯𝕒𝗋𝖺𝖽𝗂𝕤𝖾🌠🇱🇰 𝖣
टेलीग्राम चैनल का लोगो secretbeautysl — ❀𝖣𝕣𝖾𝖺𝗆 𝖯𝕒𝗋𝖺𝖽𝗂𝕤𝖾🌠🇱🇰
चैनल का पता: @secretbeautysl
श्रेणियाँ: कोटेशन
भाषा: हिंदी
ग्राहकों: 4.11K
चैनल से विवरण

♡︎Fashion🛍
♡︎Videos🎶
♡︎Beauty tips💅
♡︎Telegram themes✨
♡︎Stories📚
♡︎Memes💗
♡︎Hair styles💇‍♀️
♡︎Wallpapers🦋
♡︎Dpz🧚‍♀️
┈┉━❀💌❀━┉┄
⭕️Channel link - @secretbeautysl
⭕️Group link - @beautyandfashionsl

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


नवीनतम संदेश 32

2022-05-20 09:30:16 2022.04.27

හීන දකින්න වෙර දරන පුංචි පැටවුන්ටයි මේ ...


ලිපි අංක


හායි ගායිස්

මේ පර o/l කරන්න ඉන්න න0ගිලා මල්ලිලා ගොඩක් අහල තිබුන ප්‍රශ්න කීපයක් ගැන අද කියන්නම්

1 Exam ලගයි ඒත් පාඩම් කරන්න බෑ .ලකුණුත් අඩුයි .ෆේල් වෙයි වගේ.


2 මේ කාලෙ පාඩම් කරොත් පුළුවන් ද? කොහොමද පාඩම් කරන්නෙ

3 සබ්ජෙක්ට් 9ම බැලන්ස් කරන්න බෑ නේ

4 scl clz ගිහින් ආවාම ආයෙ මහන්සි .වැඩක් කරන්න බෑ .වෙලාවක් නෑ

5 පේපර් කරල කොහොමද විභාග කරන්නෙ පාස් වෙන්නෙ

මේ ටික හැමෝම වගේ අහනව .මූලික ප්‍රශ්න කීපයක් මේ

1 මුලින්ම ඔය ෆේල් කියන මානසික මට්ටම අයින් කර ගන්න.

ආස විදියට ඉන්න තැන හදා ගන්න චූටු කාලයක් අරන්

සබ්ජෙක්ට් අප්පිරියයි කියන එක අතෑරල ඒවට ආස කරන්න

ඔයාට බැරි පාඩම් අමාරු පාඩන් ලකුණු අඩු වෙන පාඩම් වෙන් කර ගන්න ඒවට වැඩි වෙලාවක්
දෙන්න

පාඩම් කරන තැන පුළුවන් නම් subject 9 ලියන ඒ හැම එක ඉස්ස්‍රහම A දා ගන්න හැමවෙලේම පේන තියා ගන්න .

කාලෙ සීමිතයි වැඩි වෙලා ගන්න එපා මේවට


2 පුළුවන්
කවලම් අච්චාරු කරන් ඉන්නෙ නැතිව පොත් subject අනුව වෙන් කරන්න

පාඩම් අනුව ප්‍රශ්න පේපර් වෙන් කරන්න
ඒවා කරන්න

ශෝට් නෝට් බලන්න

පහසු ක්‍රමයක් පහසු තැනක් පාඩම් කරන දේවල් වලට තෝර ගන්න

3 ඔව් අමාරුයි

ඔයාට වැඩි ලකුණු වැඩියෙන් පුළුවන් සබ්ජෙක්ට් පාඩම් ටිකකට බලන වෙලාව අඩු කරල බැරි ඒවට අවදානෙ දෙන්න

බැරි ඒවට ශෝට් නෝට් ,පේපර් බලන්න
ඔයාට තියන වෙලාව subject 9ට බෙදා ගන්න

අමාරු subject එකට වැඩි කාලෙ දෙන්න
ටයිම් ටේබල් යූස් කරන්න

තමන් කැමති විදියට ඒක හදාගන්න y.tube එකේ ඕනි තරම් තියනව .day plan හරි කමක් නෑ )

4 ඔව් ඒකටත් ටයිම් ටේබල් එක තිබ්බනම් හොදයි

මහන්සි නම් පැය බාගයක් වගේ රෙස්ට් කරන්න

ආයේ වැඩ කරන්න

කන ගමන් උනත් චූටි දෙයක් හරි බලා ගන්න

ෆෝන් එකට ටීවි එකට වෙලාව දෙන්න එපා

නිදා ගද්දිත් පාඩම් කරපුව මතක් කරන්න

බස් එකේදි ස්කූල් වෑන් එකේදි

වෙලාව නෑ කියන්නෙ බොරු උවමනාව නැති කම

අපිත් ඔය වගේ හැම exam එකකදිම කාර්‍ය් බහුල උනා උදේ පාන්දර ගියාම රෑ 8ට 9ට ගෙදර ආවෙ .ඒ බෑ හිතුනම ටිකක් නිදා ගත්ත හැබැයි පාන්දර හරි ඇහැරුනා

5 මේ කාලෙ කරන්නම ඕනි දේ paper එක වැදගත් පුරුද්ද නැතිව පේපර් එක ලියන්න බෑ

අනික time එකට හුරු වෙන්න ඕනි කොච්චර පුළුවන් උනත් වැඩක් නෑ වෙලාවට ලියන්න බැරිනම්

පේපරෙ හැදෙන විදිය පවා දැන ගන්නනම් paper කරන්නම ඕනි

අඩුම අවුරුදු 5ක 10ක වත් පලාත් පේපර් පාස් පේපර් කරන්න

පාඩම් අනුව පේපර් කරන්න

පාඩම් නොකලනම් උත්තර බල බල ලියල හුරු වෙන්න

උත්තර හදල ලියල හුරු වෙන්න

ඒවා ඔයාම බලා ගන්න
ඔයාගෙ මට්ටම ඔයාම තීරණය කරන්න

කොලේක හරි ලකුණු මට්ටම් ලියන්න

එන්න එන්න අඩු උනොත් බයානකයි ඉතින් වැඩි කර ගන්න බලන්න ලකුණු

මේ කාලෙ පාඩම් කරනවට වඩා මේක සාර්ථකයි



All the best



#Paba.....



ආයෙත් කාලයක් යනකම් මෝටිවේෂන් වැඩ කරන්න වෙන එකක් නෑ ළමයි ගෙදරි කේස් .මේක කලෙත් උනු බැනුම් ගොඩක් අහන් වැරදි වැටහීම් ගොඩයි. මොනා හරි අහන්න තියනවනම් මට msg එකක් දාලා තියන්න රිප්ලයි කරන්නම් .ඔයාලා හොදට වැඩ ටික කර ගන්න බුදු සරණයි .
826 viewsKawee...., 06:30
ओपन / कमेंट
2022-05-20 09:22:50 ගැහැණු ආත්මයකට හිමි වෙන්නම ඕන,

සඳකඩ පහන ගාවින් හැරිලා යන කෙනෙක් නෙමෙයි,
හිතේ උඩ මළුවටම වැඩම කරන පිරිමියෙක්...

ආවාට ගියාට වචන කියන මනුස්සයෙක් නෙමෙයි,
දෙන වචනෙ මැරෙ.. naකල්ම රකින පිරිමියෙක්...

අහසට සඳ වගේ නෙමෙයි,
සඳට රැස් වළල්ල වගේ පිරිමියෙක්...

ලෝකෙන්ම නුඹව සඟවන්නෙක් නෙමෙයි,
ඔහුගේ ලෝකයේ නුඹ විශේෂ බව ඔප්පු කරන පිරිමියෙක්...

ඔබේ මුහුණේ සුන්දරත්වයට නෙමෙයි,
හදවතේ සුන්දරත්වයට ආදරය කරන පිරිමියෙක්...

අන්ධකාරේ නුඹව තනි කරන කෙනෙක් නෙමෙයි,
පහන් කණුවක් වගේ පාර කියන පිරිමියෙක්...

එහෙව් පිරිමියෙක් ලබන, ලබපු, ලැබෙන ඔබ,
පිංකාරම ගැහැණු ආත්මයක්....
.
.
.
.
.
චූටි_මල්ලී.
~ සැප නෑ සංසාරේ ... ~
805 viewsKawee...., 06:22
ओपन / कमेंट
2022-05-20 09:11:50
825 viewsKawee...., 06:11
ओपन / कमेंट
2022-05-20 09:10:53
ඔයාලටත් උදේ හවා, නින්දක් නැතිව දකින ලස්සන හීනයක් තියනවා නේද.. ඒ හීනය අනිවාරෙන්ම ජය ගන්න ඔයාට පුලුවන්.. ඒ ලස්සන හීන ජය ගන්න අපිත් එක්ක එකතු වෙන්න....

ඔයාලගේ හීන, targets ජය ගන්න අපිත් එක්ක එකතු වෙන්න. මහන්සි වෙලා වැඩ කරමු..
(ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට පමණි)

Motivation posts.
Motivation videos.
University dream photos, videos.

ආසාවෙන් පාඩම් කරමු..

All the best


Join with us
හීන ජයගමු
820 viewsKawee...., 06:10
ओपन / कमेंट
2022-05-20 08:01:27 ඔයා දන්නවද...

ආදරේදී සමහර තැන් වල
පුදුම තරන් ඉරිසියා හිතෙනවා මට..

කොච්චරවත් දැනන් ඉඳියට..හිත හීලෑ කරගන්නම බෑ ඒ වෙලාවට...

වරදක් නොවෙනවා 100%ක්ම විශ්වාසයි මට මගේ සුදු මැනිකව හොඳටම...

ඒත් ඒ වෙලාවට ඇති වෙන බය...
මගේ වටිනම දේ කවුරුම හරි උදුරගනී කියන තැනට හිත ආවම...

අසීමාන්තික ඉවසීම පවා නැතිවෙනවා මටත් නොදැනීම...

හැබැයි මොන දේ උනත්...
දන්නවා නුබ තමයි මගේ සැනසීම..

නැවතුනේ අහම්බෙන් හරි මම හරිම තැන...
නැවතිය යුතුම තැන...
.
.
.
.
.

චූටි_මල්ලී.
~ සැප නෑ සංසාරේ ... ~
862 viewsKawee...., 05:01
ओपन / कमेंट
2022-05-20 05:01:21 දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා රෑට පාඩම් කරාට කමක් නැද්ද කියල,

ඕක මෙහෙමයි ඉතින්,
ඔයා පැය 24 න් ඕන වෙලාවක වැඩ කරගන්න.. ඒක ප්‍රශ්නයක් නෑ... හැබැයි අඩුම උදේ 8 ට වත් නැගිටින්න, පුළුවන් වෙන විදිහට time හදාගන්න... ඔයාලා පාන්ද‍ර වෙනකන් පාඩම් කරල උදේ 10 11 වෙනකම් නිදාගන්නවනම් අපේ ඇග ඒකට හුරු වෙනවා..... ඔයාට වැරදිලා හරි උදේ 7 ට 8 ට ඇහැරුනොත් ඔයාලගෙ ඇඟට ලොකු අමාරුවක් දැනෙයි.. ඇඟ උඩින් ට්‍රැක්ටරයක් ගියා වගේ දැනෙනවා ඉතින් ඔයාල AL paper එක ලියන්නෙ උදේ නේද එතකොට ඔයාලා paper එක ලියන වෙලාවට අනිවාරෙන් නිදි කිරා ගහනවා.......... ඒක නිසා අඩුම 8 ටවත් නැගිටින්න බලන්න...

ඔයා පාන්දර 3 වෙනකම් පාඩම් කරනවනම්, ඔයාට පුළුවන් නේ 8 ට නැගිටින්න.. පැය 5 ක නින්දක්.. ඇති......
පාන්දර 3 වෙනකන් පාඩම් කරලා උදේ 11 වෙනකම් නිදාගන්නව කියන කාලකණ්ණි වැඩේ නම් කරන්න එපා.. දවසම ඉවරයි..

මම නම් කියන්නෙ උදේට පාඩම් කරන්න පුරුදු වෙන්න කියලා
ඔයාලා බහුතරේකට හුරු නෑ තමා.. මං දන්නව ඒක ඒත්
ඔයා එහෙම පුරුදු වෙනවනම් ඔයාගෙ දවසෙ වැඩ ගොඩක් කරගන්න පුළුවන් සහ ඔයා දවසෙ වැඩ ගොඩක් කරා කියල ඔයාට දැනෙනව, තේරෙනවා
උදේට පාඩම් කරනවා කියල පාන්දර 2 ට 3 ට ම නැගිටින්න ඕන්නෑ 4 ට 5 ට නැගිට්ටත් ඇති නේ.. ඊට පස්සෙ වැඩ ටික කරගන්න පුළුවන් හොඳට.... මම නම් recommend කරන්නෙ පැය 6 ක් නිදාගන්න ඕන කෙනෙක්ට (12-5) හොඳටම ඇති කියල.... (මගෙ අදහස)
එකපාරටම ඕකට පුරුදු වෙන්න බෑ.. කාලයක් විශ්වාසයෙන් practice කරන්න ඕන ඉතින්. ඊට පස්සෙ ඇඟට හුරුවෙනවා ඕක

දිසාපාමොක්
937 viewsKawee...., 02:01
ओपन / कमेंट
2022-05-19 20:24:37
❀ 𝑮𝒐𝒐𝒅 𝑵𝒊𝒈𝒉𝒕 ❀


#𝑔𝑛
@secretbeautysl
997 viewsSH_X_RP, 17:24
ओपन / कमेंट
2022-05-18 20:31:02
❀ 𝑮𝒐𝒐𝒅 𝑵𝒊𝒈𝒉𝒕 ❀


#𝑔𝑛
@secretbeautysl
184 viewsSH_X_RP, 17:31
ओपन / कमेंट
2022-05-18 19:19:17 Hi
389 viewsMalika Samarasinghe, 16:19
ओपन / कमेंट
2022-05-18 19:18:25 ගොඩගැහුණු Online classවල වීඩියෝ ටික හරියට බලලා ඉවරයක් කරගන්නෙ කොහොමද? (Part- 02)

කෙනෙක් අහල තිබ්බා productive විදිහට online class එකක වැඩ කරන් යන්නෙ කොහොමද කියල..
ඒකටත් ලස්සන උත්තරයක් දෙන්න තියෙනව... සමහර විට මට පිස්සු කියල හිතෙයි.. ඒත් ඇත්ත ඒක තමා..
අද ඉදන්වත් මේ විදිහට කරන්න අනිවාරෙන්

Class එක පටන්ගන්න කලින් හොඳට fresh වෙලා එන්න ඕන..
ඔයා class එකකට ඉන්න කලින් වෙනමම ලෑස්ති වෙනව වගේ එකක් කරන්න ඕන, මනස ඒකාකාරි බවින් නිදහස් කිරීමක්...
පේපරයක් කරල ඉවර වෙච්ච ගමන්ම online class එකකට attend වෙන්න එපා.. සරලවම කිව්වොත් Change එකක් දාන් එන්න..
තව දෙයක්....Class එකට ඉන්න කලින්, ඔයා ඒ class එකට ඉන්න එකේ අවශ්‍යතාවය මෙනෙහි කරන්න ඕන.. "ඇයි මං මේ class එකට ඉන්නෙ?"
හරි. දැන් ඔයා class එකේ ඉන්නෙ
ඔයා මෙතනදි physical class එකේ ඉන්නව වගේ feeling එකක් ගන්න බලන්න. ඔයාට වාසියි ඒකෙන්..
ඔයා සර් කියන දේවල් එක්ක හිතින් තර්ක කරන්න ඕන.. ඕක මමත් ඒ කාලෙ class එකේ කරපු දෙයක්, නිදිමත හැදෙනවටත් හොඳයි ඔය ක්‍රමේ.. අවදියෙන් ඉන්න ගොඩක් උදව් වෙනව ඒ ක්‍රමේ..
සර් කියන හැම වැදගත් දෙයක්ම point out කරගන්න... Note එකක් කියවනවනම් පැන්සල හෝ පෑන ඒ ඡේදය දිගේ අරන් යන්න.. අන්න ඒ වැඩේ පොඩි මනෝ විද්‍යාත්මක පැත්තක් තියනව, ඔයාලා හොයල බලන්න.(මට මතක නෑ )
සර් පොඩි වෙලාවක් කතා නොකර ඉද්දි ඒ කිව්වෙ ඔයා ඒ වෙනකම් කියපු දේවල් හොඳට මෙනෙහි කරන්න..
තවත් වැදගත් දෙයක්.. Class එකට ඉන්න ගමන් සැරෙන් සැරේ නැගිට නැගිට ඇවිදින්න.... තවත් දෙයක් class එක වෙලාවෙ කට වහන් ඉන්න එපා... මොනාහරි මුමුණන්න අඩුම ගානෙ. ටිකක් පිස්සු අදහසක් වගේ තමා.. ඒත් නේ හැමදෙයක්ම කරන්නෙ online class එකේදි අවදියෙන් සිහියෙන් ඉන්න class එක වෙලාවෙ class එකේ විතරක් ඉන්න..

ඊට අමතරව සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිපදින්න...

පන්තියකට ඉද්දි physical class එකේ ඉන්නව වගේම ඉන්න.. ඇදේ නිදාගෙන බලන්න එපා.. පුටුවක ඉදගෙන ෆෝන් එක හෝ Computer එක මේසයක් උඩ තියාගෙන බලන්න.. ඇස්වලට හොඳ rest එකක් දෙන්න class ඉවර වෙලා....

මේව විහිලු නෙමේ හරිද?

මං කියපු සමහර ඒවා නිකන් පිස්සු වැඩ වගේ පේනව ඇති ඒත් ඒ කියල තියෙන දේවල්වල කිසිම වරදක් නෑ..

Online class එකක් නිකන් ඔහේ වීඩියො එකක් බලනව වගේ බලන්නැතුව ඔය විදිහට උත්සාහ කරලා බලන්න....

To be Continued...

දිසාපාමොක්
382 viewsKawee...., 16:18
ओपन / कमेंट