Get Mystery Box with random crypto!

ඔන්න ගොඩක් දෙනෙක්,ගොඩක් කල් බලන් හිටපු,ලොකු සටනක් කරල ඉල්ලපු L | Science Panthiya

ඔන්න ගොඩක් දෙනෙක්,ගොඩක් කල් බලන් හිටපු,ලොකු සටනක් කරල ඉල්ලපු List එකක් දාලා..
2020 NTS Selected List එක Published කරල..

Selected වුණ හැමෝටම උණුසුම් සුභ පැතුම්....!


මෙන්න Link එක
http://www.health.gov.lk/moh_final/english/public/elfinder/files/publications/publicNotices/GeneralNotice/2023/Batch827.pdf

Telegram ඔස්සේ Selected List එක බලන්න
https://t.me/sciencepanthiya/6970


සටහන - හෙද ශිෂ්‍ය කාවින්දි පබසරා
ඉදිරිපත් කිරීම - @Sciencepanthiya