Get Mystery Box with random crypto!

හම්බන්තොට ගැන විශේෂව යෙදුවේ ඇයි?හේතුව 2021 theory අපගේ පංතිය | MIHIL SIR-2021 CHEMISTRY REVISION & PCE(paper class)

හම්බන්තොට ගැන විශේෂව යෙදුවේ ඇයි?හේතුව
2021 theory අපගේ පංතිය ආරම්භ වූයේ 110 වැනි සිසුසිසුවියන් ප්‍රමාණයක් සිටි අතර ඒ සදහා O/L පංති මගින් සිදුකරන යොමුකිරීම් බලපාන ලදී නමුත් අවසාන කාලය වන විට වැඩිම සිසුසිසුවියන් සිටින පංතිය වූයේද අප පංතියයි එවන් තත්ත්වයන් මත මෙම කුසලතා ඇතුළු තවත් කුසලතා රැසක් ලබාදුන් සිසුසිසුවියන් මෙන්ම විභාග සූදානමක් සහිතව වගකීමෙන් විභාගයට පෙනී සිට මොනයම් හෝ සාර්ථකත්වයක් ලබාගත් සියලුම සිසුසිසුවියන් හට සුභ පතමි.
මාතර පංතිය ගැන කියන්න ඇත්තේ එක
“ලංකාවෙන්ම වසර 6 ක් අඛණ්ඩව වැඩිම A ප්‍රතිශතය වාර්තා කරන දිස්ත්‍රික්කය මාතර වේ.ගිය වසර මෙන්ම මෙවරද මාතර A 230 කට ආසන්න ප්‍රමාණයෙන් 150 කට වැඩි ප්‍රමාණයක් අප පංතියේ වේ”