Get Mystery Box with random crypto!

......

टेलीग्राम चैनल का लोगो mandarama — ...... M
टेलीग्राम चैनल का लोगो mandarama — ......
चैनल का पता: @mandarama
श्रेणियाँ: कोटेशन
भाषा: हिंदी
ग्राहकों: 11

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

2

1 stars

0

नवीनतम संदेश 2

2021-11-10 21:59:42 විශේෂ නිවේදනයයි

ආදරීණීය මන්දාරම සමූහයේ සාමාජිකයිනි,

අප සමූහයෙ owner සිටි සහෝදරයාට තව දුරටත් ටෙලිග්‍රෑම් තුළ සක්‍රීය වීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් සමූහයෙ owner ට පමණක් ඇති බලතල ඇඩ්මින්වරුන්ට නොමැති බැවින් සහ එම තත්වය හමුවේ ඉදිරියට පැමිණියහැකි ගැටලු සඳහා කල් තියා පියවර ගැනීමෙ ප්‍රථිපලයක් ලෙස

නව owner කෙනෙක් යටතේ මන්දාරම සමූහය නැවතත් ආරම්භ කිරීමට අප තීරණය කළෙමු

මෙතරම් කාලයක් අප හා සම්බන්ධ වී සිටින ආදරණීය ඔබට අපගේ නව සමූහය වෙත සෙනෙහසින් ඇරයුම් කරන්නෙමු

අද දින සිට ඔබට එම නව සමූහය හා සම්බන්ධ විය හැකි අතර නොවැම්බර් 5 දක්වා අලුත් සහ පරණ සමූහ දෙකෙහිම නිර්මාන පළ කෙරෙනු ඇත

ඔබ අලුත් සමූහය සම්බන්ධ වූ අයෙක් නම් කරුණාකර පරණ සමූහයෙන් ඉවත් වන මෙන් කාරුනිකව දන්වා සිටිමු

නොවැම්බර් 5 වෙනිදායින් පසුව පරණ එනම් දැනට පවතින සමූහයෙ නිර්මාණ පල නොවන බවද කාරුණිකව දන්වා සිටිමු.

පහත link එක ඔබගෙ යාලුවන් අතර share කර ඔබගෙ සහයෝගයද ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු

මන්දාරම ඇඩ්මින් මඬුල්ල

මන්දාරම නව සමූහය

https://t.me/ManDarmAnEw

අහස යට discussion

https://t.me/joinchat/JMF1bBNP6zo2M2Rl
1.0K viewsYS, 18:59
ओपन / कमेंट
2021-11-09 20:14:52 විශේෂ නිවේදනයයි

822 viewsYS, 17:14
ओपन / कमेंट
2021-11-08 19:52:41
විශේෂ නිවේදනයයි

443 viewsYenuli , 16:52
ओपन / कमेंट
2021-11-08 09:27:34
වැස්ස

හෙණ හඩ පතුරමින් පැමිණෙයි වැස්ස
කුඩ රෙදි නොමැති දෑතට අකලයි වැස්ස
තෙමුණු ගතට බස්රියේ ඔරවන වැස්ස
ඔතරම් දරුණු වන්නේ ඇයි කියපන් වැස්ස

පිරිමි අයට තෙමුනත් කම් නෑ ඔන්න
ගෑණු අපට තෙමීම අකැපයි සොදුර
තෙමිච්ච කුඩ අකුලන හිරු නැති අහස
ඔතරම් දරුණු වන්නේ ඇයි කියපන් වැස්ස

ගෙදරට ගොඩ වුනත් මා කඩි මුඩියේ
තිබුනා ඇදුම් පිරිලා ලොන්ඩරියේ වගේ
ඉරුදින වුවත් ආයෙත් හෙට උදයේ
පුරුදු ලෙසින් නැවතත් වැඩ කල යුතුවේ

කාන්තාවකගේ දෑසින් (දෘශ්ටිය)

Be silent
558 viewsBe silent, 06:27
ओपन / कमेंट
2021-11-08 08:44:02
විශේෂ නිවේදනයයි

ආදරීණීය මන්දාරම සමූහයේ සාමාජිකයිනි,

අප සමූහයෙ owner සිටි සහෝදරයාට තව දුරටත් ටෙලිග්‍රෑම් තුළ සක්‍රීය වීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් සමූහයෙ owner ට පමණක් ඇති බලතල ඇඩ්මින්වරුන්ට නොමැති බැවින් සහ එම තත්වය හමුවේ ඉදිරියට පැමිණියහැකි ගැටලු සඳහා කල් තියා පියවර ගැනීමෙ ප්‍රථිපලයක් ලෙස

නව owner කෙනෙක් යටතේ මන්දාරම සමූහය නැවතත් ආරම්භ කිරීමට අප තීරණය කළෙමු

මෙතරම් කාලයක් අප හා සම්බන්ධ වී සිටින ආදරණීය ඔබට අපගේ නව සමූහය වෙත සෙනෙහසින් ඇරයුම් කරන්නෙමු

අද දින සිට ඔබට එම නව සමූහය හා සම්බන්ධ විය හැකි අතර නොවැම්බර් 5 දක්වා අලුත් සහ පරණ සමූහ දෙකෙහිම නිර්මාන පළ කෙරෙනු ඇත

ඔබ අලුත් සමූහය සම්බන්ධ වූ අයෙක් නම් කරුණාකර පරණ සමූහයෙන් ඉවත් වන මෙන් කාරුනිකව දන්වා සිටිමු

නොවැම්බර් 5 වෙනිදායින් පසුව පරණ එනම් දැනට පවතින සමූහයෙ නිර්මාණ පල නොවන බවද කාරුණිකව දන්වා සිටිමු.

පහත link එක ඔබගෙ යාලුවන් අතර share කර ඔබගෙ සහයෝගයද ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු

මන්දාරම ඇඩ්මින් මඬුල්ල

මන්දාරම නව සමූහය

https://t.me/ManDarmAnEw

අහස යට discussion

https://t.me/joinchat/JMF1bBNP6zo2M2Rl
95 viewsMr Shadow, 05:44
ओपन / कमेंट
2021-11-07 08:44:02

170 viewsMr Shadow, 05:44
ओपन / कमेंट
2021-11-07 07:28:59 විශේෂ නිවේදනයයි

ආදරීණීය මන්දාරම සමූහයේ සාමාජිකයිනි,

අප සමූහයෙ owner සිටි සහෝදරයාට තව දුරටත් ටෙලිග්‍රෑම් තුළ සක්‍රීය වීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් සමූහයෙ owner ට පමණක් ඇති බලතල ඇඩ්මින්වරුන්ට නොමැති බැවින් සහ එම තත්වය හමුවේ ඉදිරියට පැමිණියහැකි ගැටලු සඳහා කල් තියා පියවර ගැනීමෙ ප්‍රථිපලයක් ලෙස

නව owner කෙනෙක් යටතේ මන්දාරම සමූහය නැවතත් ආරම්භ කිරීමට අප තීරණය කළෙමු

මෙතරම් කාලයක් අප හා සම්බන්ධ වී සිටින ආදරණීය ඔබට අපගේ නව සමූහය වෙත සෙනෙහසින් ඇරයුම් කරන්නෙමු

ඔබ අලුත් සමූහය සම්බන්ධ වූ අයෙක් නම් කරුණාකර පරණ සමූහයෙන් ඉවත් වන මෙන් කාරුනිකව දන්වා සිටිමු

නැවත මෙම සමූහයේ කිසිදු නිර්මාණයක් පල නොවන අතර අපගේ නව සමූහය හා එක් වී
සුපුරුදු නෙත ගැටෙන රසවින්දනයෙන් ඔබ්බට ගොස් කවියක පද පෙළක කතාවක සොඳුරු සිතුවමක කැටි වන්නා වූ හද තිඹිරි ගෙයින් පැන නැගි සොඳුරුතම කලාවක් තුළින් රසවින්දනයෙන් හෙබි සංයමයෙන් යුතු පුද්ගලෙක් වීමට ඔබ සැමට ආරාධනා

පහත link එක ඔබගෙ යාලුවන් අතර share කර ඔබගෙ සහයෝගයද ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු

මන්දාරම ඇඩ්මින් මඬුල්ල

මන්දාරම නව සමූහය

https://t.me/ManDarmAnEw

අහස යට discussion

https://t.me/joinchat/JMF1bBNP6zo2M2Rl
173 viewsYenuli , 04:28
ओपन / कमेंट
2021-11-06 17:18:20 විශේෂ නිවේදනයයි

595 viewsYenuli , 14:18
ओपन / कमेंट
2021-11-06 16:22:33 ලයිට් ආවා.......
ආයෙ ගියා.......

නිවි නිවී දැල්වෙන බල්බ් වැල් අතරින්
එබි එබී පොරකන අඳුර රජකම් කරයි
විටින් විට දඟකරන පුංචි උන් බිය වෙවී
සතුටු සිත් බිඳ දමා හඬ හඬා සිනාසෙයි

ඉස්කෝලෙ වැඩ ගොඩයි කරන්නට බැරි උනා
හෙට ගෙදර ඉන්න දැයි පොඩි එකා අහනවා

හැමදාම බලන අර නාට්ටිය මිස් උනා
මේක නම් කරුමයක් අක්කා කෑ ගහනවා

කෝ යකෝ ටෝච් එක ඉක්මනට ගෙනාපිය
ෆෝන් එක නැති වෙලා අයියා මෙහෙ බනිනවා

දෙයියනේ පොඩි එවුන් හාමතේ නිදනවා
කලුවරත් පරාදයි මව සුසුම් හෙලනවා

උදේ සිට වෙහෙස වී ගෙදර දැන් ආවෙ මා
පෙනෙන්නේ නෑ කිසිත් අඳුර රජ කරනවා
කලට වේලාවට ඇවිත් බිල අපිට බෙදනවා
මහත්තයො දැන් ඉතින් කුනුහර්ප මැවෙනවා

දිලූ
484 viewsThisara, 13:22
ओपन / कमेंट
2021-11-06 08:43:25
විශේෂ නිවේදනයයි

ආදරීණීය මන්දාරම සමූහයේ සාමාජිකයිනි,

අප සමූහයෙ owner සිටි සහෝදරයාට තව දුරටත් ටෙලිග්‍රෑම් තුළ සක්‍රීය වීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් සමූහයෙ owner ට පමණක් ඇති බලතල ඇඩ්මින්වරුන්ට නොමැති බැවින් සහ එම තත්වය හමුවේ ඉදිරියට පැමිණියහැකි ගැටලු සඳහා කල් තියා පියවර ගැනීමෙ ප්‍රථිපලයක් ලෙස

නව owner කෙනෙක් යටතේ මන්දාරම සමූහය නැවතත් ආරම්භ කිරීමට අප තීරණය කළෙමු

මෙතරම් කාලයක් අප හා සම්බන්ධ වී සිටින ආදරණීය ඔබට අපගේ නව සමූහය වෙත සෙනෙහසින් ඇරයුම් කරන්නෙමු

අද දින සිට ඔබට එම නව සමූහය හා සම්බන්ධ විය හැකි අතර නොවැම්බර් 5 දක්වා අලුත් සහ පරණ සමූහ දෙකෙහිම නිර්මාන පළ කෙරෙනු ඇත

ඔබ අලුත් සමූහය සම්බන්ධ වූ අයෙක් නම් කරුණාකර පරණ සමූහයෙන් ඉවත් වන මෙන් කාරුනිකව දන්වා සිටිමු

නොවැම්බර් 5 වෙනිදායින් පසුව පරණ එනම් දැනට පවතින සමූහයෙ නිර්මාණ පල නොවන බවද කාරුණිකව දන්වා සිටිමු.

පහත link එක ඔබගෙ යාලුවන් අතර share කර ඔබගෙ සහයෝගයද ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු

මන්දාරම ඇඩ්මින් මඬුල්ල

මන්දාරම නව සමූහය

https://t.me/ManDarmAnEw

අහස යට discussion

https://t.me/joinchat/JMF1bBNP6zo2M2Rl
290 viewsMr Shadow, 05:43
ओपन / कमेंट