Get Mystery Box with random crypto!

විශේෂ නිවේදනයයි ආදරීණීය මන්දාරම සමූහයේ සාමාජි | ......

විශේෂ නිවේදනයයි

ආදරීණීය මන්දාරම සමූහයේ සාමාජිකයිනි,

අප සමූහයෙ owner සිටි සහෝදරයාට තව දුරටත් ටෙලිග්‍රෑම් තුළ සක්‍රීය වීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් සමූහයෙ owner ට පමණක් ඇති බලතල ඇඩ්මින්වරුන්ට නොමැති බැවින් සහ එම තත්වය හමුවේ ඉදිරියට පැමිණියහැකි ගැටලු සඳහා කල් තියා පියවර ගැනීමෙ ප්‍රථිපලයක් ලෙස

නව owner කෙනෙක් යටතේ මන්දාරම සමූහය නැවතත් ආරම්භ කිරීමට අප තීරණය කළෙමු

මෙතරම් කාලයක් අප හා සම්බන්ධ වී සිටින ආදරණීය ඔබට අපගේ නව සමූහය වෙත සෙනෙහසින් ඇරයුම් කරන්නෙමු



ඔබ අලුත් සමූහය සම්බන්ධ වූ අයෙක් නම් කරුණාකර පරණ සමූහයෙන් ඉවත් වන මෙන් කාරුනිකව දන්වා සිටිමු

නැවත මෙම සමූහයේ කිසිදු නිර්මාණයක් පල නොවන අතර අපගේ නව සමූහය හා එක් වී
සුපුරුදු නෙත ගැටෙන රසවින්දනයෙන් ඔබ්බට ගොස් කවියක පද පෙළක කතාවක සොඳුරු සිතුවමක කැටි වන්නා වූ හද තිඹිරි ගෙයින් පැන නැගි සොඳුරුතම කලාවක් තුළින් රසවින්දනයෙන් හෙබි සංයමයෙන් යුතු පුද්ගලෙක් වීමට ඔබ සැමට ආරාධනා

පහත link එක ඔබගෙ යාලුවන් අතර share කර ඔබගෙ සහයෝගයද ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු

මන්දාරම ඇඩ්මින් මඬුල්ල


මන්දාරම නව සමූහය

https://t.me/ManDarmAnEw

අහස යට discussion

https://t.me/joinchat/JMF1bBNP6zo2M2Rl