Get Mystery Box with random crypto!

සමුගන්නට පෙර.......... විශේෂ ස්තූතිය 2021 වසරේ ජනවාරි මස ප | ......




සමුගන්නට පෙර..........

විශේෂ ස්තූතිය

2021 වසරේ ජනවාරි මස පළමු වැනි දින ආරම්භ කෙරුනු මෙම මන්දාරම සමූහය අප ඉහත නිවේදන තුළින් දැනුවත් කළ හේතුව නිසාවෙන් මෙය තාවකාලිකව නවතා නව සමූහයක් මන්දාරම නමින්ම ආරම්භ කළෙමු

ඔබට නව සමූහය සඳහා එකතු වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දුන් අතර මෙම චැනල් එක තවදුරටත් පවත්වාගෙන යාමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බැවින් එය ටෙලිග්‍රෑම් අවකාශයෙන් ඉවත් කර දැමීමට තීරණය කළෙමු

ඉතින් පළමුව එසේ මන්දාරම සමූහයක් නිර්මාණය කිරීමට අදහස ලබා දුන් දිල්ටත් යෙනූ ඇතුලු ආරම්භක ඇඩ්මින් මඬුල්ලටත්

චැනල් එක නිර්මාණය කර දෙමින් සෑම කාර්යකදීම අප හට උපකාර කළ මියුර මල්ලීටත්

අප හා එකතු වෙමින් අදටත් අපට උපකාර කරන ශැඩො අයියාටත් තිසර අයියා සසී අක්කා ජිනානි නන්ගි යෙහෙනි රැඩිකල් ඇතුලු එකී මෙකී නොකී හැමෝටමත්

අප හට වචනෙකින් හරි උපකාර කල සැමටත්

සැමදා අප සමඟ රැදී සිටින ආදරණීය පාඨක ඔබටත්

අපගේ විශේෂ ස්තූතිය මේ අවස්ථාවේ පිරිනමමු

එසේ නම් ප්‍රමාණවත් කාලයකින් පසුවා ඉදිරි දිනයකදී මෙම සමූහය ඉවත් කෙරෙනු ඇත.

අපගේ නව සමූහය සමඟ සම්බන්ධ වන මෙන් ආරාධනා කරමු