Get Mystery Box with random crypto!

විශේෂ නිවේදනයයි ආදරීණීය මන්දාරම සමූහයේ සාමාජි | ......

විශේෂ නිවේදනයයි

ආදරීණීය මන්දාරම සමූහයේ සාමාජිකයිනි,

අප සමූහයෙ owner සිටි සහෝදරයාට තව දුරටත් ටෙලිග්‍රෑම් තුළ සක්‍රීය වීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් සමූහයෙ owner ට පමණක් ඇති බලතල ඇඩ්මින්වරුන්ට නොමැති බැවින් සහ එම තත්වය හමුවේ ඉදිරියට පැමිණියහැකි ගැටලු සඳහා කල් තියා පියවර ගැනීමෙ ප්‍රථිපලයක් ලෙස

නව owner කෙනෙක් යටතේ මන්දාරම සමූහය නැවතත් ආරම්භ කිරීමට අප තීරණය කළෙමු

මෙතරම් කාලයක් අප හා සම්බන්ධ වී සිටින ආදරණීය ඔබට අපගේ නව සමූහය වෙත සෙනෙහසින් ඇරයුම් කරන්නෙමු

අද දින සිට ඔබට එම නව සමූහය හා සම්බන්ධ විය හැකි අතර නොවැම්බර් 5 දක්වා අලුත් සහ පරණ සමූහ දෙකෙහිම නිර්මාන පළ කෙරෙනු ඇත

ඔබ අලුත් සමූහය සම්බන්ධ වූ අයෙක් නම් කරුණාකර පරණ සමූහයෙන් ඉවත් වන මෙන් කාරුනිකව දන්වා සිටිමු

නොවැම්බර් 5 වෙනිදායින් පසුව පරණ එනම් දැනට පවතින සමූහයෙ නිර්මාණ පල නොවන බවද කාරුණිකව දන්වා සිටිමු.

පහත link එක ඔබගෙ යාලුවන් අතර share කර ඔබගෙ සහයෝගයද ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු

මන්දාරම ඇඩ්මින් මඬුල්ල


මන්දාරම නව සමූහය

https://t.me/ManDarmAnEw

අහස යට discussion

https://t.me/joinchat/JMF1bBNP6zo2M2Rl