Get Mystery Box with random crypto!

සූර්ය තාපය පෘතුවියට ගලා එන්නේ විකිරණ ආකාරයෙනි. කළු පැහැති පෘෂ් | General knowledge🥇

සූර්ය තාපය පෘතුවියට ගලා එන්නේ විකිරණ ආකාරයෙනි. කළු පැහැති පෘෂ්ඨ මෙම සූර්ය විකිරණ වැඩි වශයෙන් උරා ගනී. නමුත් සුදු පැහැති පෘෂ්ඨ සූර්ය විකිරණ උරා ගනුයේ මද වශයෙනි. එහෙයින් කළු ඇඳුමක් ඇඳි පුද්ගලයන්ට සුදු ඇඳුමක් ඇඳි පුද්ගලයන්ට වඩා උණුසුමක් දැනේ.