Get Mystery Box with random crypto!

කණාමැදිරියන්ගේ සිරුර තුළ ඇති ලුසිෆරින් නමැති රසායනිකය නිසා ආලෝ | General knowledge🥇

කණාමැදිරියන්ගේ සිරුර තුළ ඇති ලුසිෆරින් නමැති රසායනිකය නිසා ආලෝකය නිපදවේ. මෙම ක්‍රියාවලියට ලුසිෆරේෆ් නම් එන්සයිමය උපකාරී වේ. මෙය හදුන්වනුයේ ජෛව සංදීප්තිය ලෙසිනි. මෙසේ සිරුර තුළින් ආලෝකය නිපදවන විට තාපය ජනිත නොවේ.