Get Mystery Box with random crypto!

කතා පන්හිද official✍️

टेलीग्राम चैनल का लोगो kathapanhidatg — කතා පන්හිද official✍️
टेलीग्राम चैनल का लोगो kathapanhidatg — කතා පන්හිද official✍️
चैनल का पता: @kathapanhidatg
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 3.48K
चैनल से विवरण

ඔයාලගෙ කතා ,කවි,නිසදැස් අපට එවන්න.......
@KathaPanhida
TELEGRAM GROUP := https://t.me/joinchat/8ziWDovefEtlOGE1
CHANNEL:=https://t.me/kathapanhidatg
-JUNE 18. 2021-

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 21

2022-03-02 11:29:02 https://t.me/herblinewithchami
544 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ , 08:29
ओपन / कमेंट
2022-03-02 11:29:02 https://t.me/artandcraftwithchami
542 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ , 08:29
ओपन / कमेंट
2022-03-02 10:30:59 https://telegra.ph/%E0%B6%B4%E0%B6%A0-%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA-02-28
564 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ , 07:30
ओपन / कमेंट
2022-03-02 10:29:02
දන්නේ නැති අහල නැති ගොඩාක් දේවල් දැනගන්න.

අබිරහස් දේවල්

වැදගත් දේවල්

අමුතු දේවල්

නොදුටු නොඇසූ දේ ගවේෂණය කරන්න.

දැනුම සොයන ඔබත් අදම එකතු වෙන්න.
333 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ , 07:29
ओपन / कमेंट
2022-03-02 10:02:03 නුඹ නොමැති දිහාවක තල කොහිද සඳළු
කටු මතින් ඇවිද යමි මතක වන වදුළු
උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳළු
ලස්සනම තැන් වලයි තියෙන්නෙම කඳුළු

රැයක මැදියම අරන් ගලවමි දෑස්වල ඇබේ
එතැන් සිට ගලන්නේ මොනවාද ඉබේ
ඉතින් නුඹ තබාගිය සිනාවන් තැනින් තැන තිබේ
අතීතය සිහිකරන් හොදටෝම මං රිද්දගනු ලැබේ

කාගේ කාගේත් දෑස් කෙලවර ශේෂ කඳුලක් තියනයවා
බැරිම තැන් වල එහෙම ඒවා ගලාගෙන බිම හැලෙනවා
හිමිනොවූවත් සමහරක් අය අහිමි වෙන තැන බැඳෙනවා
සදාකාලික ප්‍රේමයක් නම් කවදා හරි අත් හැරෙනවා

ජිවිතය නම් වු ගිතිකාව ගයනා කල්හි
සැමරුම් නම් වු
පදපෙලින් එය අර්ථවත් විම වඩා
යෝග්‍යයි
මිනිසා ඉපදුනු දා සිටම
බැදිම් වලින් පොහොසත් වි මැරෙන තුරුම ඒවා රැකගැන්මට වෙර දරයි
ඒය සමාන්‍ය සිදුවිමක් වුවද.
ඒ හැම කරුනක්ම උපේක්ෂාවෙන් බලන්නට
මනුසතාය හැකි නම්
නිවනේ නියත විවරනයක් එක්කාසු කොට ගැන්මට පුලුවනි .
ස්වාභාවයධර්මය අවැසි වුවේ
පරම්පරාව බො කිරිම සදහා මං පෙත් සැදිම මිසම
වෙන කිසිවක් නොවන වල සිතිය හැකිය
ඒ මජ පෙත් විවර කිරිම සදහාද
ඒ මං පෙත් වැසි යාම සදහාද
තිරන ගැනිම ඒ මාතාව සතුයි

මිනිසා සියලු හැගිම් ඉදිරි⁣යේ
අසරන වන නමුදු
අප
සැම දෙයක්ම හොදින් බාර ගැන්මට පුරුදු කල.හොත්
එයට වැඩිය අගනා දෙයක් නොමැති බැව් මා සිතමි
ඉතින්
තරිදු දම්සරයන්ගෙ
සංසාරික කඩහඩින් හැ⁣ඩවෙ
ඉතින් ඒ හැමදේම හිතලු
ගිතය අපි රසවිදිමු

තනුව හාත්පසින් සවනට වැටෙනා විටම
ඔබගේ යටි සිත අවදි වන්නට පටන්.ගන්නා බව
විවාදයකින් තොරව පිලිගන්නට හැකියි
හැර ගිය ප්‍රේමයේ අදොනාව පටන් ගන්නයි මේ ඇරබෙන්නෙ
කිසි දිනක නිමා කල නොහැකි ප්‍රේමයක නටබුන් එකිනෙක පරික්ෂා කරමින්
අසන්නාව සහෘදයකු කරවිමම අරමුනු කරගන්නට ඇතැයි මට සි⁣තේ

නුබ නොමැති දිහාවක තල කොයිද සදළු
කටු මතින් ඇවිද යමි මතක වන වදුලු
උහුලන්න බැරි තරම් සිහිනයන් සිදලු
ලස්සනම තැන් වලයි තියෙන්නම කදුලු

විද්‍යාත්මක තනුවක් යැයි මා ඒ තනුව නිර්වචනය කරමි
මිනිසාගේ ආධ්‍යාත්මය හිමින් සිරුවේ
විකසිත කරන්නට ඒ තනුවට හැකි විමම
අරුමක්
කෙසේ වුවත්
සිහිනයන් බිද දැමිම තරම්
සන්තානය කිලි පොලා යන දුකක් නැති තරම්ය
ඉතින් මිනිසා
⁣අහේතුකව හො
සිහිනයන් තුල ජිවත්විමට අභිරුචියක් දක්වයි
ඒ අභිරුචිය ලො දහම ඉක්මවායන්නටද සමත් වේ
මෙවගේම මේ ප්‍රේමවන්තයාත්
බෙහෙවින් සිහින පිරු තරුනයෙකි
මා සිතනා පරිදි
සිනහවේ යටි අරමුන කදුලය
එනම්
මිනිසුන්ගේ දුක නිවාලිම සදහා මිනිසුන් කිසියම්හො දෙයකට ඇබ්බැහි විම නියතයකි
එලෙස ඇබ්බැහි වන මිනිසුන් අතරේ සිනහව තමාගේ දුක ප්‍රකාශ කිරිමේ මාධ්‍ය කරගත් මිනිසුන්ද ඇත
ලස්සනම තැන්වලයි බොහොම දුකත්.ඇත්තෙ යැයි මටද හැගේ

රාත්‍රිය යනු මායාකාර හොරාවකි
මිනිසාගේ හෘදය තුල
ගැහෙන නැගිටින හැගිම්
උලුප්පා ඒවා පොෂනය කරමින්
දෙනෙතය කදුලක් ගෙන එන්නට රාත්‍රිය හැකි වේ
ඉතින් දැසේ තිබුනු ඇබය ඉවත් කරගනිමි
එය මා සිතා කල දෙයක් නොව
ඉබේ වු දෙයකි
ඉතින්
මා අඩන්නට පටන් ගනි
මා මුවගින් සිනා සි සිටියද
නෙතින් වැටෙනාවු උනු කදුලැලි ඔබේ මගේ ආලය තරම පෙන්නයි
නුබගේ සිනාව මාගේ සිනාවද කරගත් මා
අද නුබ සිනාසෙන විට
මාහට අඩන්නට සිදු විම ශෝකය දනවන දෙයකි
නමුදු
මා රුචිකතවය දනවන පද පේලිය වුයේ
අතිතය සිහි කරන් හොදටොම මං රිද්දගනු ලැබේ
මා සිතනා පරිදි මොහු සිත සිතාම අතිතය සිිහි කරන්නෙක් වෙයි
දෙනෙතට කදුලැලි වැටුනද
එය මහමෙරක් තරම් තමන්ට වටිනා බව මොහු කියයි..
කාගේ කාගේක් දැස් කෙලවර
ශේෂ කදුලක් තියෙනවාලු

ඇත්තවශයෙන්ම මිනිසා ගත් කල්හි
මිනිසා ජිවත් වන කාලපරිච්ඡේදය තුලදි
සැමදාම මිනිසාට සිනහ විමට සිදු නොවේ
අද
ගොලු වි සිටින බොහො මිනිසුන් මින් පෙර
හොදින් සිටි මිනිසුන් විය හැකිය
ඒබැවින්
සැම මිනිසෙක් තුලම සමාජයට කියනා හො නොකියනා
යම් දෙයක් ඇති බව මට හැගේ
ඒවා
රාත්‍රිය නම් වු උසාවිය තුල ප්‍රස්න කරද්දි
මිනිසාම අසරන විම පුදුමයකි
නමුදු
හිමි නොවු වත් සමහරක අය අහිමි වෙන තැන බැදනෙවා
මා සිතනා පරිදි
බොහො වුන්
මෙලෙස එකම පරිච්ඡේදයක රැදෙමින් ජිවිතය ගෙවනනො වෙති
එබැවින්ම ඔවුහු
කිසි දිනෙක ඒ මතකයන්ගෙන් පලා නොයයි
දුක පැමිනියද
ජිවි⁣තයේ බොහො තැන් තදින් අල්ලා සිටිමට
ක්ලේෂයන් ප්‍රහින නොකල අප සිදු කරනා දෙයකි


වචනවලින් කියන්නට නොහැකි
නමුදු ගැබුරු පද පෙලියකින්
කුමක් දො ක්යනනට යන
ගිතයක් ලෙසමෙය දැක්විය ැහකියි
සදාකාලික ප්‍රේමයක් නම් කවදහරි අත්හැරෙනවා
සහෘදයනි
ප්‍රේමය අමරනිය වනවා නම්
හිමි විම නොවිය යුතු යැයි මට සිතේ
ඉතින්
ජිවිතයේ
ඉදිරි ගමන උදෙසාම යන කල්හි
යම් නවාතැන්වල නතර වු උබටයි මේ කියන්නෙ
ජිවිතය
දුකක් බව දනිමි නමුදු
අප
අභියොගවලට මුහුන දි ජිවිතය දිනිය යුතුයි.
@niruwaa
Niruwaofficial
558 viewsNiruwa official හිතළු 🅦🅡🅘🅣🅔🅡 , 07:02
ओपन / कमेंट
2022-03-02 09:46:02 https://t.me/kathalokaya/42857
578 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ , 06:46
ओपन / कमेंट
2022-03-02 09:31:02 https://t.me/BUKIYAWATHALSANGAMAYA
602 viewsRochana Kavindi, 06:31
ओपन / कमेंट
2022-03-02 09:30:19 https://telegra.ph/%E0%B6%B8%E0%B6%B1-%E0%B6%B6%E0%B6%B1%E0%B6%AF-%E0%B6%AF%E0%B7%83-03-01
592 viewsRochana Kavindi, 06:30
ओपन / कमेंट
2022-03-02 08:45:32 හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා......



පුලුවන් පුලුවන් විදිහට කිවුවා .....
Comment එකක් දාන් යන්නකෝ අහලා........

මං Mashi .
613 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ , 05:45
ओपन / कमेंट