Get Mystery Box with random crypto!

කතා පන්හිද official✍️

टेलीग्राम चैनल का लोगो kathapanhidatg — කතා පන්හිද official✍️
टेलीग्राम चैनल का लोगो kathapanhidatg — කතා පන්හිද official✍️
चैनल का पता: @kathapanhidatg
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 3.48K
चैनल से विवरण

ඔයාලගෙ කතා ,කවි,නිසදැස් අපට එවන්න.......
@KathaPanhida
TELEGRAM GROUP := https://t.me/joinchat/8ziWDovefEtlOGE1
CHANNEL:=https://t.me/kathapanhidatg
-JUNE 18. 2021-

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 43

2021-10-10 17:22:18 http://telegra.ph/OPERATION-K--L---58-10-10-2
586 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ, 14:22
ओपन / कमेंट
2021-10-10 16:35:08 https://telegra.ph/%E0%B6%B6%E0%B6%B3%E0%B6%B8%E0%B6%9A-%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B6%AB-%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A-10-08-2
617 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ, 13:35
ओपन / कमेंट
2021-10-10 16:34:01 දේව් කතාංගය මුල සිට අවශ්‍ය අය @Himaaa187 ට මැසේජ් එකක් දන්න.....
607 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ, 13:34
ओपन / कमेंट
2021-10-10 16:30:11 https://telegra.ph/%E0%B6%B4%E0%B7%83%E0%B7%83-%E0%B6%9A%E0%B6%BD%E0%B6%BD-10-04
607 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ, 13:30
ओपन / कमेंट
2021-10-10 16:30:11 Hakers – Telegraph
https://telegra.ph/Hakers-09-13
587 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ, 13:30
ओपन / कमेंट
2021-10-10 16:30:11 https://telegra.ph/BUSTED-17th-chapter-06-22
585 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ, 13:30
ओपन / कमेंट
2021-10-10 16:30:11 https://telegra.ph/%E0%B6%BA%E0%B6%A7%E0%B6%9C%E0%B6%BA-%E0%B7%83%E0%B6%9A%E0%B7%82%E0%B6%BA-09-27-2
578 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ, 13:30
ओपन / कमेंट
2021-10-10 16:30:11 https://telegra.ph/%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%AF%E0%B6%B1-%E0%B6%B4%E0%B6%AD-09-15
527 viewsKESHAN @ Ä ĦĪÑŤĦÄ, 13:30
ओपन / कमेंट
2021-10-10 16:30:08
මටත් නොදැනිම
මම තනියම
හිතින් ගොඩක් දුර ගිහින්...
දහසකුත් පැතුම්
හිතේ දරාගෙන
හැමදාම හීන දැක්කෙ
ඔයාගෙ වෙන්න....
අද වෙනකම්
ඇස් දෙකට දැකලා නැති ඔයාට
මම ආදරේ කළේ ඇයි කියලා
අදටත්
මම මගෙන්ම අහනවා....
දන්න කාලෙ ඉඳලම
මගෙ හිතේ ඇඳිලා තිබුණ ඒ රූපෙ
එක දවසක් අහම්බෙන්
ෆොටෝ එකකින් දකිද්දි
හිතට මොකද්දෝ
අමුතු සතුටක් ආවා
මම ගොඩාක් සතුටු වුණා එදා...
එදා ඉඳන්
ඔය මූණ දිහා බලාගෙන
තනියම හිනාවුණ
වාර ගණන අනන්තයි...
දන්නෙ නෑ මට මොනා වෙලාද කියල
ඔයාගෙ ඒ හිනාවට
මම හරිම ආදරෙයි...
අදටත්
මේ දැනුත්
මට මතක් වෙන්නෙ
ඔය හිනාව...
හැබැයි ,
ඔයාගෙ වෙන්න
මොනතරම් හීන දැක්කත්
එක දෙයක් මම දැනගෙන හිටියා
ඔව්....
කවදාවත්ම
අපි එකතු වෙන්නෙ නෑ කියන එක
ම්ම්ම්
එකතු වෙන්න තියා
අපි කවදාවත්ම
හම්බවෙන්නෙත් නෑ කියන එක....
ආසයි
එකම එක දවසක්
ඔයාව මේ ඇස් දෙකට දකින්න
එදාට
පුළුවන් වුණොත්
ඇවිත් මට කතා කරන්න
අඳුනන කෙනෙක් නිසාවත්...
බයවෙන්න එපා
මම මගෙ හිතේ තියන දේවල්
කියන්නෙ නෑ සත්තයි
ඔයාට සුබපතලා
ආයෙත් හැරිලා
යන්නම්...
දෙවියන්ගෙන් ඉල්ලන්නෙ
එක දෙයයි
පුළුවන් නම්
මං වෙනුවෙන්
කවදාහරි දවසක
එකම එක වතාවක්
මගෙ ඇස් ඉස්සරහට
ඔයාව එවන්න...


Rashi
593 viewsRochana Kavindi, 13:30
ओपन / कमेंट
2021-10-10 16:30:08 https://telegra.ph/%E0%B6%AF%E0%B6%9C%E0%B6%9A%E0%B6%BB-10-10-3
561 viewsRochana Kavindi, 13:30
ओपन / कमेंट