Get Mystery Box with random crypto!

අවැසි නොවුණී සදක් වළාවන්ගෙන් නිතර වැසෙනා නොමැති විට රිවි අඳුරේ | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

අවැසි නොවුණී සදක්
වළාවන්ගෙන් නිතර වැසෙනා
නොමැති විට රිවි අඳුරේ තැවෙන

අවැසි නොවුණී මලක්
යනෙන හැමගේ නෙතට ගැටෙනා
උදය පිබිදී සවස පරවෙන

අවැසි නොවුණී තරුවක්
මිළින එළියෙන් නෙතු රවටනා
කල්ප වසරක් දුරින් හිද

එනමුදු,
අවැසි විය නුඹව !
අහඹුවෙන් මුණගැසී
සිත පුරා අරක් ගත්
මා නොහදුනන
මහී දෙවගන
මා උමතු කළ
ෆැන්ටසිය නුඹ... !

#ඇය



@kathamaduraofficial
#kathamadura_nisadas