Get Mystery Box with random crypto!

දෑත දෙපය යදම් ඇතත් නිති පස්සෙන් පැමිණුන... කඳුළට,ලෙයට,දහදිය කැ | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

දෑත දෙපය යදම් ඇතත් නිති පස්සෙන් පැමිණුන...
කඳුළට,ලෙයට,දහදිය කැට කාසි කරන් වෙහෙසුන...
නොකියපු පිවිතුරු සෙනෙහස තුලාවකද නොරැඳුණ...
සුදොවුන් පියවරුයි මැව්වේ මහ ගස් ලොව වැජඹෙන...

Happy Fathers Day

පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats