Get Mystery Box with random crypto!

ඔයත් එකපාරක් හරි වෙනත් කෙනෙකුගෙ කතාවක් හොරෙන් පලකලාද ඔයාගෙ චැ | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

ඔයත් එකපාරක් හරි වෙනත් කෙනෙකුගෙ කතාවක් හොරෙන් පලකලාද ඔයාගෙ චැනල් එකේ...එහෙමත් නැත්නම් ඔයා අනුන්ගෙ නිර්මාන වලට තමන්ගෙ නම දාගෙන ප්‍රසිද්ධ කරපු මහලොකු පුස් වැඩ්ඩෙක්ද?

ඔයත් අසාධාරණේට ලක්වෙච්ච අවංක නිර්මාණකරුවෙක්ද?

එහෙනම් අනිවාර්යයෙන් මේක කියවන්න

අනුන්ගේ කතා හොරෙන් උස්සලා වැඩ වරද්ද ගන්න එපා!!