Get Mystery Box with random crypto!

HND Set Eka (Office Page) 🇱🇰

टेलीग्राम चैनल का लोगो hndset1 — HND Set Eka (Office Page) 🇱🇰 H
टेलीग्राम चैनल का लोगो hndset1 — HND Set Eka (Office Page) 🇱🇰
चैनल का पता: @hndset1
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 3.14K
चैनल से विवरण

- Our Services -
• Facebook Group - https://www.facebook.com/groups/hndset1.official
• Facebook Page - https://www.facebook.com/hndset1
• YouTube Channel - https://www.youtube.com/HNDSetEka
- SLIATE -
• Website - http://www.sliate.ac.lk/

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 4

2022-04-29 10:28:52 අප්‍රේල් 30 පැවැත්වීමට නියමිත SLIATE ප්‍රථම වසර සිසුන්ගේ සමාසික විභාගය මැයි 19 දක්වා කල්දමා ඇත.

- SLIATE වෙබ් අඩවියෙන් යාවත්කාලීන වන්න -
1.6K views07:28
ओपन / कमेंट
2022-04-29 07:49:19
1.7K views04:49
ओपन / कमेंट
2022-04-22 07:53:11 Applications are calling to award Mahapola Scholarships for SLIATE students for the Academic year 2021.
Mahapola instruction form and application form can be downloaded from here.
Please read the instruction form before filling out the application form.
The closing date to reach the application to the relevant ATI is 15th June 2022. Applications received after the closing date will be rejected.

Attachments
http://www.sliate.ac.lk/news/students/mahapola-application-and-instructions-2021-2022
2.2K views04:53
ओपन / कमेंट
2022-04-19 11:20:01
2.1K views08:20
ओपन / कमेंट
2022-04-14 06:38:18
අරගලය ජය ගන්නා සුබ අලුත් අවුරුද්දක් වේවා!
Happy New Year for the Victory of the Struggle!

#GoHomeGota2022
#GiveOurStolenMoneyBack
2.4K views03:38
ओपन / कमेंट
2022-03-30 16:32:34
https://www.facebook.com/624809411336134/posts/1326844907799244/
2.8K views13:32
ओपन / कमेंट
2022-03-24 10:51:28
සියලු දෙනාගේම අවධානයට...

වැඩිදුර තොරතුරු සදහා අංශ ප්‍රධාන ආචාර්යවරයා/වරිය සම්බන්ධ කර ගනිමින් දැනුවත් වන්න.
3.1K viewsedited  07:51
ओपन / कमेंट
2022-03-23 22:29:21
SLIATE එකට මොකද වෙන්නේ?

- SLIATE උපාධි ආයතනයක් කරන්න උපදෙස් දුන්න නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයත් #ෆේල්
- උපාධි ආයතනක් කරන්න උපදෙස් හම්බුන අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා & UGC සභාපති සම්පත් අමරතුංගත් #ෆේල්

- දැනට HND පාඨමාලා ඉගෙන ගන්න සිසුන්ගේ පාඨමාලා කාලය අවුරුද්දකට වඩා දීර්ඝ වී තිබීම, ප්‍රථම වසර සිසුන්ගේ ප්‍රථම වසර ගෙදරට සීමා වීම, නවක සිසුන් බදවා ගැනීමේදී පාඨමාලා ඉල්ලුම් කිරීමේ සැලකියයුතු පහල බැසීමක් තිබීම, සීමිත ආචාර්ය මණ්ඩලයේ ඇතැම් ආචාර්යවරුන් ආයතන පද්ධතිය හැරයෑම, ඉගෙනුම ලබන සිසුන් පාඨමාලා හැරයෑම හේතුවෙන් ආයතන පද්ධතිය පරිහානියට ලක් කිරීමට වගකිවයුතු SLIATE DG ලක්ෂමන් ජයරත්න & SLIATE Planning and Research බිමාලි K. බණ්ඩාර & Director Examination කුමාරි රත්නායකත් #ෆේල්

ලියූ නොලියූ කතාන්දර හැම දෙයක් නිසාම නිදහස් අධ්‍යාපනයේ එක් පැත්තක පරිහානියක් ආරම්භ වීමත් වර්ථමාන, අනාගත ශිෂ්‍ය පරම්පරාවක් #ෆේල්...

ඉස්සරහට තව තවත් සහන බලාපොරොත්තු වන්න....

2.5K views19:29
ओपन / कमेंट
2022-03-13 07:08:47
2.8K views04:08
ओपन / कमेंट
2022-03-08 14:57:45 ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III ශ්‍රේණිය සඳහා වෘත්තීය සුදුසුකම් හා කුසලතා මත සෘජු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය - 2017(2018) - අදියර II

𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰 𝐟𝐨𝐫 𝐃𝐢𝐫𝐞𝐜𝐭 𝐑𝐞𝐜𝐫𝐮𝐢𝐭𝐦𝐞𝐧𝐭 𝐭𝐨 𝐆𝐫𝐚𝐝𝐞 𝐈𝐈𝐈 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐚𝐧𝐭𝐬’ 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞 𝐨𝐧 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐐𝐮𝐚𝐥𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐚𝐧𝐝 𝐌𝐞𝐫𝐢𝐭 – 𝟐𝟎𝟏𝟕(𝟐𝟎𝟏𝟖) 𝐏𝐡𝐚𝐬𝐞 𝐈𝐈

இலங்கை கணக்காளர் சேவையின் தரம் III க்கான தொழில்சார் தகைமைகள் மற்றும் தகுதி அடிப்படையில் நேரடி ஆட்சேர்ப்புசெய்யும் நேர்முகப் பரிட்சை - 2017(2018) - கட்டம் II

දිගු / 𝐋𝐢𝐧𝐤𝐬 / இணைப்புகள் :

𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 : https://www.pubad.gov.lk/web/images/latest_document/notices/2022/d7982c279a8fd37765ca35659242b6c5-slacs-direct-recruit-to-grade-iii-prof-qualifications-on-merit-2017-2018-phase-ii-s.pdf

𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 : https://www.pubad.gov.lk/web/images/latest_document/notices/2022/1646649206-slacs-direct-recruit-to-grade-iii-prof-qualifications-on-merit-2017-2018-phase-ii-e.pdf

𝐓𝐚𝐦𝐢𝐥 : https://www.pubad.gov.lk/web/images/latest_document/notices/2022/d7982c279a8fd37765ca35659242b6c5-slacs-direct-recruit-to-grade-iii-prof-qualifications-on-merit-2017-2018-phase-ii-t.pdf
3.3K views11:57
ओपन / कमेंट