Get Mystery Box with random crypto!

HND Set Eka (Office Page) 🇱🇰

टेलीग्राम चैनल का लोगो hndset1 — HND Set Eka (Office Page) 🇱🇰 H
टेलीग्राम चैनल का लोगो hndset1 — HND Set Eka (Office Page) 🇱🇰
चैनल का पता: @hndset1
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 3.14K
चैनल से विवरण

- Our Services -
• Facebook Group - https://www.facebook.com/groups/hndset1.official
• Facebook Page - https://www.facebook.com/hndset1
• YouTube Channel - https://www.youtube.com/HNDSetEka
- SLIATE -
• Website - http://www.sliate.ac.lk/

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 2

2022-08-14 07:59:45
සංශෝධිත තැපැල් ගාස්තු
2.0K views04:59
ओपन / कमेंट
2022-08-14 07:31:22 ️17th Annual Convocation (2022.08.12/13/14)
️3rd Day 2022.08.14
️Session 7



900 viewsedited  04:31
ओपन / कमेंट
2022-08-13 14:51:34
සුභ පැතුම්!

ඔබගේ උපාධි ප්‍රදානෝත්සවයේ සිටින සියලුම සිසුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්.

අපි ඔබ ගැන ආඩම්බර වන අතර, ඔබ සමඟ උපාධි දිනය සැමරීමට ලැබීම ගෞරවයක්!

வாழ்த்துகள்!

உங்கள் பட்டப்படிப்பை முடித்த அனைத்து மாணவர்களுக்கும் எங்கள் அன்பான வாழ்த்துக்கள்.

நாங்கள் உங்களை நினைத்து மிகவும் பெருமைப்படுகிறோம், உங்களுடன் பட்டமளிப்பு தினத்தை கொண்டாடுவதில் பெருமை கொள்கிறோம்!

CONGRATULATIONS!

Our warmest wishes to all the students on your Graduation.

We're so proud of you, and honored to celebrate graduation day with you!
878 views11:51
ओपन / कमेंट
2022-06-14 18:08:38 සියලුම පළමු වසර සිසුන් (පළමු උත්සාහය) දෙවන අධ්‍යයන වාරය සඳහා ඔවුන්ගේ මාර්ගගත විභාග අයදුම්පත https://student.sliate.ac.lk/ හරහා 21/06/2022 හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.

All the first year students (First Attempt) should submit their online examination application for second semester via https://student.sliate.ac.lk/ on or before 21/06/2022.
Please follow following guidelines to apply examination.
395 views15:08
ओपन / कमेंट
2022-06-10 09:01:40
පුද්ගලික අංශයේ රැකියා අවස්තා
(Accounting/Auditing/Finance/Banking/Insurance)
2022.06.10 දින ප්‍රසිද්ධ කරන ලද රැකියා...
https://www.facebook.com/115312690155458/posts/573018761051513/
________
• Fb Group - https://www.facebook.com/groups/hndset1.official
384 viewsedited  06:01
ओपन / कमेंट
2022-06-03 13:47:22 https://m.facebook.com/115312690155458/posts/566668491686540/
362 views10:47
ओपन / कमेंट
2022-06-02 04:15:33
රට යන්න ට්‍රයි කරන කොල්ලො කෙල්ලො වෙනුවෙන්

https://drive.google.com/drive/mobile/folders/1VD6BHqTidtWSain1uN_we-Kp-Yy21Ebx?usp=sharing&fbclid=IwAR2JsCLR_vrlgi3-qgr0_CzPfqBKuBsHmxos3T-g-7xBz0nZiSL0R8du33s&fs=e&s=cl

මේක බෙදාගත්තේ තරනි පණ්ඩිතා සහෝදරිය..

~Copy~
772 views01:15
ओपन / कमेंट
2022-05-27 16:00:52
කෝස් වලට වියදම් නොකර ඉගෙන ගන්න

ගන්න අවශ්‍ය දෙයක් තියේනම් අරගන්න.

Download කරල තියාගන්න. නැත්නම් drive එකට short cut එකක් දාගන්න.

https://drive.google.com/drive/u/0/mobile/folders/1wqvhEtG7Dm6Zst6Q39XQpx355cjkzvMn?usp=sharing

~Copied~
418 views13:00
ओपन / कमेंट
2022-05-26 19:23:39 Passport එක හදාගන්නේ කොහොමද.( පට්ට වැදගත් හොදේ )

Original ID එකයි photo copy 1යි
හොදට තියෙන උප්පැන්නේයි photocopy එකයි.Google එකෙන් application එක download කරලා එක fill කරලා අරන් යන්න.(application download link - https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf link එක උඩ touch කරන්න auto download වෙයි pdf එක) උප්පැන්නේ ඉරිලා පොඩි වෙලා නැති හොදට පෙන් එකක් තමා ඔනි. එහෙම එකක් නැත්තන් තියෙන එකක් අරන් යන්න එතන තැනක් තියෙනවා එතනින් රුපියල් 120 ට අලුත් එකක් ගන්න පුලුවන්.ගිහින් එතන තියෙන studio එහෙකින් ෆොටො ගහගන්න... එයාලා photo print කරන්නේ නැ කෙලින්ම passport office එකේ site එකට upload කරනවා.පස්සේ එයාලා එකට කොලයක් දෙයි එකයි අර application එකයි අනිත් ටිකයි අරගෙන යන්න ඇතුලට...

(https://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en මේ link එකෙන් authority studio එකක් බලාගන්න පුලුවන් ඔයාලගේ ගෙවල් පැත්තේ තියෙන. එතැනකින් උනත් photo ගහලා upload කරන්න පුලුවන්.)

Photo ටික විතරක් ගන්න 300 ක් ගනි.form එක එතනින් ෆිල් කරන් අනිත් photocopy ටිකත් එතනින් ගන්න ගියොත් 700 ක් ගන්නවා. ඇතුලට යන තැන ඉස්සෙල්ලා බලලා ඉන්න සෙනග ඉන්නවාද කියලා පොලීමේ.. ඉන්නවා නම් ආපහු ඇවිල්ලා අර studio එකෙන් අහලා බලන්න appointment time එකක් දාගන්න පුලුවන්ද කියලා. එකට 150 ක් ගන්නවා එතකොට පොලිමේ ඉන්න ඔන්නැ ඇතුලට යන්න තියෙන්නේ. එතන ඉන්න security කෙනෙක්ගෙන් ඇහුවා නම් පෙන්නයි යන්න ඔනි විදිහ.. ඇතුලට ගිහින් token number එකක් ගන්න තැන ඉදලා පල්ලේහා තියෙන ෆොටො එකේ විදිහට යන්න තියෙන්නේ.

Normal ගන්නවා නම් - 3500යි
One day service එකෙන් ගන්නවා නම්- 15,000 යි.

Ps - Passport ගන්න ලේසිම විදිහ online appoinment දාගන්න එක google එකෙන් search කරලා ෆිල් කරලා time select කරලා අපිට ඒකේ pdf එකක් එනවා ඒක අරන් පෝලිමේ ඉන් නැතිව යන්න පුලුවන්
සාමාන්‍ය පෝලිම තියෙන පැත්තෙන් නෙවේ අනික් පැත්තෙන් යන්න ඕනි.. බබාලගේ passport ගන්නවනම්
බබාගේ birth certificate orginal with photocopy
Mother & father NIC photocopy
Passport තියේනම් detail page & ලමයින්ගේ විස්තර ඇතුලත් පිටුවේ photocopies
Consent letter එක application එකත් එක්කම fill කරන්න ඕනි
Application & consent letter online printout ගන්න පුලුවන්..
10years වලට හා 3years valid විදිහට බබාලගේ වර්ග දෙකයි
බබාලට 10years ekata normal 3500/= ගියේ
මව සහ පියා දෙන්නම ඉන්න ඕනි නැතුව ගන්න විදිහ නම් දන්නේ නැහෑ
NIC එක්ක අපේ mask ගලවලා බලනවා.
Passport එක නෙවේ ID එකයි අපිව අදුරගන්න යොදාගන්නේ

Online Reservation Link :
https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml

ඒවගේම මිල ගණන් වෙනස් වෙන්න පුලුවන්.!!!

Copied
588 views16:23
ओपन / कमेंट
2022-05-26 18:50:32 1) MEXT Scholarship in Japan 2022-23 | Fully Funded
Link: https://scholarshipscorner.website/mext-scholarship/

2) Malaysian Government Scholarship 2022-23
Link: https://scholarshipscorner.website/malaysian.../

3) DAAD Scholarship 2022-23 in Germany | Fully Funded
Link: https://scholarshipscorner.website/daad-scholarship-in.../

4) University of Salford Scholarship in the UK 2022
Link: https://scholarshipscorner.website/salford-international.../

5) University of Miami Scholarships 2022 in USA | Fully Funded
Link: https://scholarshipscorner.website/university-of-miami.../

6) the University of Waikato Scholarship in New Zealand 2022-23
Link: https://scholarshipscorner.website/university-of-waikato.../

7) Sydney Scholars Award in Australia 2022-23
Link: https://scholarshipscorner.website/sydney-scholars.../

( Chulalongkorn University Scholarship 2022 in Thailand | Fully Funded
Link: https://scholarshipscorner.website/chulalongkorn.../

9) DAAD Helmut-Schmidt Scholarship Programme 2022 in Germany | Fully Funded
https://scholarshipscorner.website/daad-helmut-schmidt.../

10) SINGA Scholarships in Singapore 2023 | Fully Funded
Link: https://scholarshipscorner.website/fully-funded.../

11) Scottish Government Scholarship 2022-23
Link: https://scholarshipscorner.website/scottish-government.../

12) Central Queensland University Scholarship 2022-23 in Australia
Link: https://scholarshipscorner.website/central-queensland.../
650 views15:50
ओपन / कमेंट