Get Mystery Box with random crypto!

ඉතාලියේ කොලෝසියම ඉතාලියේ රෝම නගරයේ පිහිටා ඇති මෙය සුවිසල් ප්‍ | Genaral_Knowledge_Official

ඉතාලියේ කොලෝසියම

ඉතාලියේ රෝම නගරයේ පිහිටා ඇති මෙය සුවිසල් ප්‍රේක්ෂකාගාරයකි. එහි ප්‍රේක්ෂකයන් පනස් දහසකට පමණ ආසන පහසුකම් තිබී ඇත. විනෝදකාමී පාලකයන්ගේ සහ වංශාධිපති රදල පැලැන්තියේ සතුට පිණිස අමානුෂික ක්‍රීඩා මෙහි පැවැත්වූ බව විස්වාස කෙරේ. මරණය තෙක් සටන් වදින කඩුගත් මල්ලවයන්, වන මෘගයන් සමඟ ජීවිතය සඳහා බිහිසුණු සටනක යෙදෙන සිරකරුවන් ඔවුන්ගේ සතුට පිණිස යොදාගත් බව සඳහන් වේ.

@Genaral_knowledge_official