Get Mystery Box with random crypto!

මරණයේ තැන්නේ ඇවිදින පාෂාණ DEATH VALLEY | MOVING ROCKS මේ ඇමෙර | Genaral_Knowledge_Official

මරණයේ තැන්නේ ඇවිදින පාෂාණ
DEATH VALLEY | MOVING ROCKS

මේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ "Death Valley" කාන්තාරයයි, මෙහි තිබෙන මෙම කුඩා ගල් විශේශය පුදුමාකාර ලක්ෂණයක් පෙන්වයි, එනම් ඒවා කිසිම බලයකින් තොරව තැනින් තැනට ගමන් කිරීමයි. ගොලුබෙල්ලන් මෙන් තැනින් තැනට ගමන් කරන මාර්ගයද පොළවේ සටහන් වේ.

-copied-
@Genaral_knowledge_official