Get Mystery Box with random crypto!

තාක්ෂණික පෙරළියක් ඇති කරන 6G. චීනයේ 6G පිළිබඳ පර්යේෂන සිදු ක | Genaral_Knowledge_Official

තාක්ෂණික පෙරළියක් ඇති කරන 6G.

චීනයේ 6G පිළිබඳ පර්යේෂන සිදු කරන පර්යේෂන කණ්ඩායමක් පසුගියදා තත්පරයට ගිගාබයිට් 206 ක පමණ වේගයකින් රේඩියෝ තරංග සම්ප්‍රේෂනයක් සිදු කිරීමට සමත් වී තිබෙනවා.

මෙම දත්ත සම්ප්‍රේෂන වේගය දැනට ලෝකයේ පවතින 5G තාක්ෂනයේ වේගය මෙන් 100 ගුණයක වේගයක් වෙනවා.5G ලෝකය පුරා ව්‍යාප්ත වීමට මත්තෙන් 6G තාක්ෂණය සොයාගැනීමත් ඉතා විශේෂ සිදුවීමක් වෙනවා.

පර්යේෂකයින් කණ්ඩායම පවසන පරිදි 2030 පමණ වනවිට 6G උපාංග වෙලඳපොළට නිකුත් කිරීමේ හැකියාවක් පවතිනවා.එසේ නිකුත් කළහොත් 5G තාක්ෂනය ලෝකයේ අඩුම කාලයක් පැවති දුරකතන සන්නිවේදන තාක්ෂනය වෙනවා.

මේ හොයාගත්තු වේගය සහිත 6G තාක්ෂනයෙන් ඔයාට 1GB download කරන්න යන්නේ තත්පරයෙන් 206 න් පංගුවක් වගේ පොඩි කාලයක්.

-copied-

@Genaral_knowledge_official