Get Mystery Box with random crypto!

Past continuous Tense (අතීත තත්කාලීන ක්‍රියා) අතීතයේදී නොකඩවා | 📚 Learn English Free 📚



Past continuous Tense (අතීත තත්කාලීන ක්‍රියා)
අතීතයේදී නොකඩවා කෙරෙන සිද්ධින් මෙහිදී විස්තරකරයි.

(Was, were + ing ) මෙහි වාක්‍ය රටාවයි.

උදාහරණ :-

1.What was your mother doing while you were coming to the class? - ඔබ මෙහි පැමිණෙන විට ඔබගේ මෑණියන් කුමක් කරමින් සිටියේද?

My mother was sweeping the compound - මගේ අම්මා මිදුල අතුගාමින් සිටියා.

2.What were you doing at this time yesterday ? - ඊයේ මේ වෙලාවේදීඔබ කුමක්කරමින් සිටියේද?

I was sleeping at this time - මම ඒ මේ වෙලාවේදී නිදාගේන හිටියේ

3.What were the labourers doing when you were walking along the road? - ඔබ පාර දිගේ යම්න් ස්සිටින විට කම්කරුවන් කුමක් කරමින් සිටියේද?

They were sitting and chatting - ඔවුන් වාඩිවී කථාකරමින් සිටියා.

@EgSchool