Get Mystery Box with random crypto!

X ඝනය රත් කල විට Y අවක්ෂේපයක් හා අවර්ණ ද්විපරමාණුක වායුවක් පිට | Educational assistant channel for AL's

X ඝනය රත් කල විට Y අවක්ෂේපයක් හා අවර්ණ ද්විපරමාණුක වායුවක් පිට විය . Y අවක්ෂේපය පහන්සිළු පරීක්ෂාවට කහ වර්ණයක් ලබාදුනි . Y ට තනුක Hcl සමග ප්‍රතික්‍රියා කර Z රතු දුඹුරැ වායුව පිට විය.

X , Y , Z පිළිවෙලින් ඇති වරණය වනුයේ?
Anonymous Quiz
6%
MgCo3 , MgO , O2
9%
Na2Co3 , Na2O , H2
64%
NaNo3 , NaNo2 , No2
15%
NaNo3 , NaNo2 , Br2
6%
Sr(No3)2 , Sr(No2) , No2